පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා..
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
    මතක රැස්වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේ ම නෑ ඔබ මගේ නොවෙ කියා
    ජීවිතේ ම දැන් මගෙ හීනයක් වෙලා
    කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී
    ලස්සන ම සිහිනෙකී ඔයා

    මේ සීත වස්සානේ පාලුව ම මං උන්නේ
    තනිකමයි හදවත සරන්නෙ
    මේ අන්ධ හිත මානේ මතකය තැවෙන්නේ
    සෝ සංඛා හිරිහැර කරන්නේ
    කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී
    ලස්සන ම සිහිනෙකී ඔයා

    සඳ නේන රෑ යාමේ සසල ව හිඳින්නේ
    කළුවරයි දසතින් හමන්නේ
    වැටෙන හුස්මක් ගානේ
    ඔබවමයි සිහිවන්නේ
    ඔබ කොහේ දෝ හිඳින්නේ
    කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී
    ලස්සන ම සිහිනෙකී ඔයා

    දුන්නු වේදනා .........


    ගායනය :- නි‍රෝෂා විරාජිනී
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අතීතය සිහිනයක් පමනයි
    සැබෑ සුවදක් නෑ.....
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නෑ...

    තැනූ මන්දිර බිදී වැටුනත්
    නෙතේ කදුලක් නෑ..
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සඳු ද අවදියෙන් තරු ද අවදියෙන්
    මේ නිශාන්තයේ..
    ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
    තනිවුන වසන්තයේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔබ දුටුවා ඒ දිනේ
    සිත මට කීවා
    පවසන්න ඒ වදන්
    මා මග බැලුවා....
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    If I should die before I wake
    It's cause you took my breath away
    Losing you is like,
    living in a world with no air...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හිතුවෙවත් නැති දවසක
    හිතන්නැතිවම ලංවුනා
    අතීතේ දුර ඈතක
    ආදරේ මග වැරදුනා.....
    අපි අපිම අද ආයෙම
    හමු උනා ඒ පාරෙම...
    හමු උනා ඒ පාරෙම..


    images







     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හිතුවෙවත් නැති දවසක
    හිතන්නැතිවම ලංවුනා
    අතීතේ දුර ඈතක
    ආදරේ මග වැරදුනා.....
    අපි අපිම අද ආයෙම
    හමු උනා ඒ පාරෙම...
    හමු උනා ඒ පාරෙම..


    images









    මොකක්ද අක්කේ ඒ පාර .. දොල ලඟ ගුරු පාරද ? :rolleyes::rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හිතට හිත හිමි නැති ද අහනවා
    හිත මා ගේ
    මට දෙන්න මගේ සිහිනේ
    ලග ඉන්න පෙර වාගේ....

     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    රෑ... සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා.... සැබෑවෙන් ඔබ ගැන සිත ලත වෙනවා

    මේ...... බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

    ඈ.... සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ.... මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
    :):):)



    Favim.com-19547.jpg
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    රෑ... සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා.... සැබෑවෙන් ඔබ ගැන සිත ලත වෙනවා

    මේ...... බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

    ඈ.... සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ.... මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
    :):):)
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලැතැවුණු
    එක ම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එක ම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළු නෑ එහෙනම්

    සඳවතක රැඳි සඳළුතලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
    රැඳී නොතිබුණි නම්
    මගෙ දරදඬු පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්

    ලියූ කවි පද ...........................


    ගායනය :- ක්‍රිශාන්ත එරන්දක හා මංජුලා නිවන්ති (අනුත්තරා තේමා ගීතය)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය නිල්නුවන් දැක ගන්නට දින ගනන් ගැන්නා.
    එක වරක් නුබ සිනසුනත් මට නුහුරු බව දැනුනා.

    සැදැ තරු පිය නගින ගන්ගා සුවද ඔබේ මට දැනේ නම් දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්.
    මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්.


     
    Status
    Not open for further replies.