පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මො‍නා‍ලි‍සා‍ මො‍නා‍ලි‍සා‍////

    ස‍ඳ‍ එ‍ළි‍ය‍ට‍ ඝ‍න‍ අ‍ඳු‍ර‍ට‍ ති‍යු‍නු‍ දෙ‍නෙ‍ත්‍ ද‍ල්‍වා‍//
    ක‍වු‍රු‍න්‍ හෝ‍ එ‍න‍තු‍රු‍ නු‍ඹ ර‍හ‍සි‍න්‍ පෙ‍ම්‍ පු‍ර‍න‍වා‍ද‍//
    මො‍නා‍ලි‍සා‍ මො‍නා‍ලි‍සා‍////

    ඉකි බිඳ බිඳ හඬනවාද
    සිහිවී පෙර හද පෙම්බැඳි
    තදකර ලය තුල දුක් පොදි
    ඉන්නවාද මොනාලිසා

    හමුවී වෙන්වී තනිවී
    ලසෝ ගින්න ඇවිලිලාද
    අතීතයක් අමතක කර සැනසීමක් සොයනවාද
    මොනාලිසා මට කියන්න
    මම වගේම තනි වෙලාද
    මොනාලිසා මට කියන්න
    මම වගේම තනි වෙලාද :(

    ~ මා‍ල‍නී‍ බු‍ල‍ත්‍සිංහල

    DL : http://www.mediafire.com/file/mfzmtjzeyz2/Malani Bulathsinhala-Monalisa.mp3
    http://www.mediafire.com/file/mfzmtjzeyz2/Malani Bulathsinhala-Monalisa.mp3
    Malani Bulathsinhala-Monalisa
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    කඳූළු කළේ උකුලෙ හැපේ
    වළලු අතේ දුකට සැළේ
    ජීවිතයයි මේ ගෙනියන්නේ
    ආදරයයි තවලම වන්නේ....

    ~ චරිතා ප්‍රියදර්ශනී ~


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සි‍න‍හ‍ කෝ‍ දැ‍න්‍ හී‍න‍යේ‍
    ගං‍තෙ‍රේ‍ මා‍ පා‍ලු‍වේ‍
    සො‍යා‍ එ‍න්නේ දෝ
    මු‍ලු‍ ජී‍වි‍තේ‍
    ත‍නි‍ව‍ හ‍ඬ‍නා‍
    පෙ‍ම්‍ හී‍න‍යේ‍
    සු‍සු‍ම්‍ එ‍ව‍මී‍ ත‍ව‍රා‍
    මු‍ලු‍ ජී‍වි‍තේ‍

    වි‍හ‍ඟ‍ ගී‍ වැල්‍ රැ‍
    ව්‍දි‍දී‍
    තවයි මා මේ තනිකමේ
    සො‍යා‍ එ‍න්නේ දෝ
    මු‍ලු‍ ජී‍වි‍තේ‍
    හදෙහි රැඳෙනා
    සිත්තම් ඔබේ
    සිතේ ගොනුවී තිබුනා
    මුලු ජීවිතේ

    පැතුම මාගේ තුන්හිතේ
    මා ඔබේ මා හීනයේ
    සො‍යා‍ එ‍න්නේ දෝ
    මු‍ලු‍ ජී‍වි‍තේ‍
    අවදිකරවා
    මතකේ ඔබේ
    කඳුළු සලමී හැරදා :(
    මුලු ජීවිතේ
    ත‍නි‍ව‍ හ‍ඬ‍නා‍
    පෙ‍ම්‍ හී‍න‍යේ‍
    සු‍සු‍ම්‍ එ‍ව‍මී‍ ත‍ව‍රා‍
    මු‍ලු‍ ජී‍වි‍තේ‍

    ~ Umariya ft BnS
    DL : http://www.sendspace.com/file/5p3jf3
    thnx isuru

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එකම මඟක පියවර මැන යන්නයි
    එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
    සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
    මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

    ~පුන්සිරි සොයිසා~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඈත ගව් ගනන් දුරින්
    ලෝකයේ නොයෙක් රටින්
    පාවෙවී ආ විලාසිතා
    දෙව් ලියන් මැවූ විලාසිතා

    හාරිච්චි බෝරිච්චි
    කම්බි කූරු බෝල මාල
    ඒත් අතට මේත් අතට
    අගර දගර සරුන්ගෝල

    ~ගැටවරයෝ~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
    මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
    ඔබ අරගෙන යන්න
    මට එක දවසක් හරි එක දවසක් හරි බැරි නම් ඔබේ වෙන්න... :(
    මහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්
    මතු දවසක හරි ඔබට බලා ගන්න...:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    i'm not a perfect person. there are many things i wish i didnt do
    but i continue learning. i never meant to do those things to you.
    and so i have to say before i go, that i just want you to know

    i've found a reason for me, to change who i used to be
    a reason to start over new, and the reason is you

    i'm sorry that i hurt, its something i must live with everyday
    and all the pain i put you through, i wish that i could take it all away
    and be the one who catches all your tears, thats why i need you to hear

    i'm not a perfect person, i never meant to do those things to you
    and so i have to say before i go that i just want you to know

    i've found a reason for me, to change who i used to be
    a reason to start over new, and the reason is you
    i've found a reason to show a side of me you didnt know
    a reason for all that i do, and the reason is you..... :rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....පුර පායනා පෝදා සඳ.........
    හිත පැරෙනා .........


    මන් අද උදේ රේඩියො එකේ අහපු සිංදුවක්
    මතක ඔන්න ඔය පොඩ්ඩ විතරයි
    මේක කියන්නෙ පිරිමි,සහ ගැනු ආටිස්ට් ල දෙන්නෙක් එකේ ගියෙ Yfm
    කා ගාව හරි තියෙනවනම් දෙන්න පොඩි ට්‍රයි එකක් දෙනවද ?
    :oo:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Zeus said:
    .....පුර පායනා පෝදා සඳ.........
    හිත පැරෙනා .........


    මන් අද උදේ රේඩියො එකේ අහපු සිංදුවක්
    මතක ඔන්න ඔය පොඩ්ඩ විතරයි
    මේක කියන්නෙ පිරිමි,සහ ගැනු ආටිස්ට් ල දෙන්නෙක් එකේ ගියෙ Yfm
    කා ගාව හරි තියෙනවනම් දෙන්න පොඩි ට්‍රයි එකක් දෙනවද ?
    :oo:
    යා‍ය‍ට‍ පා‍ය‍නා‍ නේ‍ද‍ DL Section එ‍කේ‍ ති‍යෙ‍න‍ව‍නෙ‍:eek:
    මේ‍ක‍ද‍ ??
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2430
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KHz said:
    යා‍ය‍ට‍ පා‍ය‍නා‍ නේ‍ද‍ DL Section එ‍කේ‍ ති‍යෙ‍න‍ව‍නෙ‍:eek:
    මේ‍ක‍ද‍ ??
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2430

    අඩේ ඔව්මනෙ බන්. තැන්ක්ස් මචන්:D:D:D
    ඒත් මචන් මට ඩවුන්ලොඩ් කරන්න බැ නෙ
    කෙලින්ම මොකක්ද ප්ලේයර් එකක් ඇවිල්ලා
    ප්ලේ වෙනව විතරයි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Zeus said:
    අඩේ ඔව්මනෙ බන්. තැන්ක්ස් මචන්:D:D:D
    ඒත් මචන් මට ඩවුන්ලොඩ් කරන්න බැ නෙ
    කෙලින්ම මොකක්ද ප්ලේයර් එකක් ඇවිල්ලා
    ප්ලේ වෙනව විතරයි
    ම‍ච‍න්‍ ම‍න්‍ දැ‍නු‍ත්‍ Download ක‍ලා‍ නෙ‍:baffled: ආ‍යි‍ පො‍ඩ්‍ඩ‍ක්‍ බ‍ල‍න්න
    download Accelerator එක Disable කරල ට්‍ර්යි කරල බලන්න :rolleyes: ඒකෙ අවුලක්ද දන්නෑ
    නැ‍ත්‍ත‍ම්‍ කි‍ය‍න්න මන් අප්ලෝඩ් කරන්නම්:)
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KHz said:
    ම‍ච‍න්‍ ම‍න්‍ දැ‍නු‍ත්‍ Download ක‍ලා‍ නෙ‍:baffled: ආ‍යි‍ පො‍ඩ්‍ඩ‍ක්‍ බ‍ල‍න්න
    download Accelerator එක Disable කරල ට්‍ර්යි කරල බලන්න :rolleyes: ඒකෙ අවුලක්ද දන්නෑ
    නැ‍ත්‍ත‍ම්‍ කි‍ය‍න්න මන් අප්ලෝඩ් කරන්නම්:)

    උඹෙ සප් එකට නම් තැන්ක්ස් අ අලොට් බන්
    නැ ඔක වෙන්නෙ මචං (Firefox)බ්‍රව්සෙර් එකේ(option>applications) වල කන්ෆිගරේශන් අප්සෙට් ගියාම
    මං දැන් ඒක හැදුව :D
    එලකිරි සිංදුව බන්
    ලිරික්ස් තම චූ හිහි
     
    Status
    Not open for further replies.