මොනාලිසා මොනාලිසා////
සඳ එළියට ඝන අඳුරට තියුනු දෙනෙත් දල්වා//
කවුරුන් හෝ එනතුරු නුඹ රහසින් පෙම් පුරනවාද//
මොනාලිසා මොනාලිසා////
ඉකි බිඳ බිඳ හඬනවාද
සිහිවී පෙර හද පෙම්බැඳි
තදකර ලය තුල දුක් පොදි
ඉන්නවාද මොනාලිසා
හමුවී වෙන්වී තනිවී
ලසෝ ගින්න ඇවිලිලාද
අතීතයක් අමතක කර සැනසීමක් සොයනවාද
මොනාලිසා මට කියන්න
මම වගේම තනි වෙලාද
මොනාලිසා මට කියන්න
මම වගේම තනි වෙලාද
~ මාලනී බුලත්සිංහල
DL : http://www.mediafire.com/file/mfzmtjzeyz2/Malani Bulathsinhala-Monalisa.mp3http://www.mediafire.com/file/mfzmtjzeyz2/Malani Bulathsinhala-Monalisa.mp3Malani Bulathsinhala-Monalisa

Last edited:
..hope to post if i have free time

ආයි පොඩ්ඩක් බලන්න