පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    :lol::lol:
    ඔබෙ මුදු මද..හස් රෑලි මා..ලා..වෙ
    වෙලි බෑදුනු දින රග ශා..ල..අවෙ
    තුන් හිතකින් වත් නොසිතු විලසින්
    යලි ඔබ දෑකුමට ආ වෙලාවෙ
    අප හමුවු ගෙවු යම් සී මා වෙ..
    එක මොහොතක් පමනකි තනිවුයෙ.

    :rofl:

    මන් චුච්චි කොල්ල කාලෙ ඉඳන්ම ආසම ගායකයෙක් කසු අක්කෙ
    අපේ අම්මනම් පළු යන්න බනිනව ඉහි :(

    ඒත් උගේ සිංදුවල පවර් එක කොච්චරද කිව්වොත්
    සිරස මලිත්ට අච්චර අදිද්දිත් අජිත් බන්ඩාර සුපර්ස්ටා ගැහුවෙ මෙයාගෙම තවත් ලස්සන සිංදුවකට පිංසිද්ද වෙන්න තමා :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ඒ මොකටැයි නම පාඩම් කරන්නෙ
    මට හොඳට මතකයි එයාගෙ නම
    අමල්කා............. :lol:

    නෑ බොල මන් කිව්වෙ අර මන්තරේ වගේ සින්දුව කියන ගායකය ගැන.....
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    මන් චුච්චි කොල්ල කාලෙ ඉඳන්ම ආසම ගායකයෙක් කසු අක්කෙ
    අපේ අම්මනම් පළු යන්න බනිනව ඉහි :(

    ඒත් උගේ සිංදුවල පවර් එක කොච්චරද කිව්වොත්
    සිරස මලිත්ට අච්චර අදිද්දිත් අජිත් බන්ඩාර සුපර්ස්ටා ගැහුවෙ මෙයාගෙම තවත් ලස්සන සිංදුවකට පිංසිද්ද වෙන්න තමා :D
    ayyooooo.. ae amma baninne:confused::confused:
    eyage songs ahaddai maara nidahas...
    :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    නෑ බොල මන් කිව්වෙ අර මන්තරේ වගේ සින්දුව කියන ගායකය ගැන.....

    ආහ් වෙන්න ඇති
    ලන්කාවට ගොඩ බැස්ස වෙලවකට ගිහිල්ල අහල බලන්න
    හැබැයි මිනිහ ඉඳියිද දන්නෙ නෑ.
    ඇදගෙන වැටෙනකම් බොනව
    බොනව එවෙයි කිමිදෙනවලු
    :lol:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ආහ් වෙන්න ඇති
    ලන්කාවට ගොඩ බැස්ස වෙලවකට ගිහිල්ල අහල බලන්න
    හැබැයි මිනිහ ඉඳියිද දන්නෙ නෑ.
    ඇදගෙන වැටෙනකම් බොනව
    බොනව එවෙයි කිමිදෙනවලු
    :lol:
    මට වෙන වැඩක් ඇත්තෙම නෑනෙ ඕක අහන්න යන්නෙ :P
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Kasmadumala said:
    wenada wage nea.denpodi podi welawata enne....danna aya dno kiwa.reson eka ekata.:D:yes:
    den onna kepennai yanne man.Aug wala set wei mayb.diwarea nobala.....
    samu ganimi......
    me kanisamen........newathiiiiime thitha thaba.....
    me mohothata......:D:D:D
    ayyoooo:dull::dull:
    kk..
    samudhemi obata akamtthen wuwath
    nawatha hamuwena lesata:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    ayyooooo.. ae amma baninne:confused::confused:
    eyage songs ahaddai maara nidahas...
    :yes:

    ඒකනෙ අක්කෙ
    අම්ම කියනව සින්දු වල තේරුම් ගන්න දෙයක් නැ ලු
    ඔය අමිල ******විතානය වගේ අය ඇරුනම කවුද අක්කෙ තේරුම් ගැනම හොය හොය ඉන්නෙ.
    තේරුමක් තියෙනවනම් වඩාත් හොඳයි (ඇයි කළේ වගෙ.. ඒක මගෙ ජාතික ගීය හික්ස්):rofl:

    ඒ උනාට තේරුමක් නැති පළියට සිංදු වල වැඩක් නැති වෙන්නෙ නෑ නෙ නේද.
    අම්ම ඕක පිළිගන්නෙම නෑ නෙ :(:(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    මට වෙන වැඩක් ඇත්තෙම නෑනෙ ඕක අහන්න යන්නෙ :P

    අන්න ඒකනෙ වෙන වැඩක් ඇත්තෙම නෑ කියල ඔයාම කියනවනෙ
    සො
    ලංකාවට ඇවිල්ල මාවත් බලල අපි දෙන්නම යමු ප්‍රියාව හොයාගෙන :P
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    ඒකනෙ අක්කෙ
    අම්ම කියනව සින්දු වල තේරුම් ගන්න දෙයක් නැ ලු
    ඔය අමිල ******විතානය වගේ අය ඇරුනම කවුද අක්කෙ තේරුම් ගැනම හොය හොය ඉන්නෙ.
    තේරුමක් තියෙනවනම් වඩාත් හොඳයි (ඇයි කළේ වගෙ.. ඒක මගෙ ජාතික ගීය හික්ස්):rofl:

    ඒ උනාට තේරුමක් නැති පළියට සිංදු වල වැඩක් නැති වෙන්නෙ නෑ නෙ නේද.
    අම්ම ඕක පිළිගන්නෙම නෑ නෙ :(:(
    ayyo mallli kohda appa therumak natthe:confused::confused:
    ona taram therumak thiyenwa eyage songs wala:yes:
    hehe ae kalee mageth esemae & chandrayan piduu

    :lol::lol: amlila haha..:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    ayyo mallli kohda appa therumak natthe:confused::confused:
    ona taram therumak thiyenwa eyage songs wala:yes:
    hehe ae kalee mageth esemae & chandrayan piduu

    :lol::lol: amlila haha..:P

    මමනම් නෝමලි තේරුම් එච්චර බලන්නෙ නැ අක්කෙ
    නමුත් සමහර සිංදු තියෙනව බලෙන්ම වගෙ තේරුම අස්සවන
    ඇයි කළේ එකත් අන්න ඒ ජාතියෙ එකක්
    අඳුරු කුටිය තුල
    නැගී සිටිමු - කසුන්ගෙ සිංදුව

    මන් මෙ ** දැම්මෙ නිකන්
    නැතුව අමිල අයියගෙ කාඩ් එක දාන්න හොඳ නැති නිසා නෙවෙයිලු :P:P:lol::lol:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Zeus said:
    මන් චුච්චි කොල්ල කාලෙ ඉඳන්ම ආසම ගායකයෙක් කසු අක්කෙ
    අපේ අම්මනම් පළු යන්න බනිනව ඉහි :(

    ඒත් උගේ සිංදුවල පවර් එක කොච්චරද කිව්වොත්
    සිරස මලිත්ට අච්චර අදිද්දිත් අජිත් බන්ඩාර සුපර්ස්ටා ගැහුවෙ මෙයාගෙම තවත් ලස්සන සිංදුවකට පිංසිද්ද වෙන්න තමා :D

    :lol::lol::lol:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    මමනම් නෝමලි තේරුම් එච්චර බලන්නෙ නැ අක්කෙ
    නමුත් සමහර සිංදු තියෙනව බලෙන්ම වගෙ තේරුම අස්සවන
    ඇයි කළේ එකත් අන්න ඒ ජාතියෙ එකක්
    අඳුරු කුටිය තුල
    නැගී සිටිමු - කසුන්ගෙ සිංදුව

    මන් මෙ ** දැම්මෙ නිකන්
    නැතුව අමිල අයියගෙ කාඩ් එක දාන්න හොඳ නැති නිසා නෙවෙයිලු :P:P:lol::lol:
    hehe same here malli..
    maath godak songs wala theruma ahanne na..
    bt hithata godaak wadina sindu wala nam theruma hoya hoya ahanne..
    hehe..
    ada kaale nam godak thiyenne therumak nathi ewa ne:dull:

    honda welwata amila ayya na..:lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    as i draw up my breath
    and silver fills my eyes
    i kiss her still
    for she will never rise..

    on my weak body
    lays her dying hand
    thru those meadows of heaven
    where we ran

    like a thief in the night
    the wind blows so light
    it wars with my tears
    that won't dry for many years

    love's golden arrow
    at her should have fled
    and not deaths ebon dart
    to strike her dead..

    for my fallen angel.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    අන්න ඒකනෙ වෙන වැඩක් ඇත්තෙම නෑ කියල ඔයාම කියනවනෙ
    සො
    ලංකාවට ඇවිල්ල මාවත් බලල අපි දෙන්නම යමු ප්‍රියාව හොයාගෙන :P

    හෆොයි...ප්‍රියා හොයාගෙන නෙමේ ඔලිම්පස් කන්දට යමු කිව්වත් මල්ලි එක්ක එන්නෑ...... චැට් කරන ටිකටත් ඔල්මොරොන්දම් වෙන එකේ, මෙයා එක්ක ගමන් ගියොත් මගෙ පිස්සුව ඩබල් වෙයි. :rofl: :P :rofl: :P :P
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ඒකනෙ අක්කෙ
    අම්ම කියනව සින්දු වල තේරුම් ගන්න දෙයක් නැ ලු
    ඔය අමිල ******විතානය වගේ අය ඇරුනම කවුද අක්කෙ තේරුම් ගැනම හොය හොය ඉන්නෙ.
    තේරුමක් තියෙනවනම් වඩාත් හොඳයි (ඇයි කළේ වගෙ.. ඒක මගෙ ජාතික ගීය හික්ස්):rofl:

    ඒ උනාට තේරුමක් නැති පළියට සිංදු වල වැඩක් නැති වෙන්නෙ නෑ නෙ නේද.
    අම්ම ඕක පිළිගන්නෙම නෑ නෙ :(:(
    අනේ යකෝ....සින්දුවක වටිනාකම තියෙන්නෙ මෙලඩි එකේ විතරක් නෙමෙයි....:rofl:
    වචන වල තේරුමකුත් තිබුනම තමා අගය වැඩි.... රසවිදින්න පුලුවන්..... :P
    එහෙම නැති සින්දු තමා ජනප්‍රිය වෙන ඉක්මණට මිනිස්සුන්ට අමතක වෙන්නෙත් :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    හෆොයි...ප්‍රියා හොයාගෙන නෙමේ ඔලිම්පස් කන්දට යමු කිව්වත් මල්ලි එක්ක එන්නෑ...... චැට් කරන ටිකටත් ඔල්මොරොන්දම් වෙන එකේ, මෙයා එක්ක ගමන් ගියොත් මගෙ පිස්සුව ඩබල් වෙයි. :rofl: :P :rofl: :P :P

    හිහි
    අවුලක් නෑ අංගොඩ කියල වල්ඩ් රෙකග්නයිස්ඩ් ඉස්පිරිතාල තියෙනව මෙහේ :lol:
    ඔයාට බය නැතුව මගෙත් එක්ක අපායට උනත් එතෑකි
    මන් ඔයාව බලාගන්නම්
    :P:P:P
     
    Status
    Not open for further replies.