fernandokasu said:
ඔබෙ මුදු මද..හස් රෑලි මා..ලා..වෙ
වෙලි බෑදුනු දින රග ශා..ල..අවෙ
තුන් හිතකින් වත් නොසිතු විලසින්
යලි ඔබ දෑකුමට ආ වෙලාවෙ
අප හමුවු ගෙවු යම් සී මා වෙ..
එක මොහොතක් පමනකි තනිවුයෙ.
![]()
මන් චුච්චි කොල්ල කාලෙ ඉඳන්ම ආසම ගායකයෙක් කසු අක්කෙ
අපේ අම්මනම් පළු යන්න බනිනව ඉහි

ඒත් උගේ සිංදුවල පවර් එක කොච්චරද කිව්වොත්
සිරස මලිත්ට අච්චර අදිද්දිත් අජිත් බන්ඩාර සුපර්ස්ටා ගැහුවෙ මෙයාගෙම තවත් ලස්සන සිංදුවකට පිංසිද්ද වෙන්න තමා





