පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම්වූ මලපොත පෙරලා
මල ගිය හීයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත්මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ

අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

සමුදුරු ගිරි හෙල් දෙරණතලා මැද
යෞවනවිය පියවර තබනා සඳ
හිස්වන හද විත සපුරාගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ එපමණයි
පීළිසරණ වන්නේ

අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
.
හිරු තව දවසක් ගෙනැවිල්ලා...

╗ වික්ටර් රත්නායක ╔
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හෙළේ මනාලී යක්කුල මගේ කුමාරි

පාන්දර ඇවිත් නූපුර සලා රගන්නි
කෝල්මුර ගයා දමරුව තුටිය වයන්නී

හීන් හිරිපොදේ මීදුම් සළුව අදින්නී
ආන් බල හොරේ කිණිහිරි ගලට නගින්නී
රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි

කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නී
මාත් එක්ක ඒ රිටිගල අදුන් සොයන්නී
මගේ මදෝරී ලංකා දැහැන ගයන්නී

හෙලේ මනාලී යක්කුල මගේ කුමාරි

~ සහන් රන්වල ~

පරණ නාට්‍ය ගීතයක් වගේ....මේක අහලා නෑ...mp3 තියැනැවැ ද:rolleyes:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම්වූ මලපොත පෙරලා
මල ගිය හීයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත්මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ


සමුදුරු ගිරි හෙල් දෙරණතලා මැද
යෞවනවිය පියවර තබනා සඳ
හිස්වන හද විත සපුරාගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ එපමණයි
පීළිසරණ වන්නේ

අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
.
හිරු තව දවසක් ගෙනැවිල්ලා...

╗ වික්ටර් රත්නායක ╔

sSig_wowspring.gif


maxaaazzz...
11.gif
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
கொன்ஜ நேரம் கொன்ஜ நேரம்
கொன்ஜி பேச கூதாதா
அத நேரம் அன்டி நேரம்
அன்பு தருல் போதாதா

:rolleyes::rolleyes:

DL
Code:
http://www.megaupload.com/?d=AZ3LHDWL
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
"කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා"....

ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඬු කඳුළින් ගයමි මම කිවිඳුනේ.....

මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන් කුමට කවි කම් කිවිඳ මට කවි ලොවේ"....

~ ගා‍ය‍න‍ය‍: නන්දා මාලිනියන්~.....සු‍නි‍ල්‍ ආ‍රි‍ය‍ර‍ත්‍නගේ‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ක්‍..

:):) lassana sinduwak....sunail ariyaratnege lyrics kiyala danan hitiye ne....:rolleyes:

elaaazzz:rofl:
 

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    mathakaye sanda langa dedana thiyangena...
    handuwemi mama thaniyen....
    yanawada ada oba ouge athagena.....
    hari adambarayen....

    31.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බමරුන් කැකුළින් විමසූ
    රහසකි කිසිවෙකු නොඇසූ
    මා කවක් ලියා නැත නමකි ලියූ
    ඒ ඔබෙ නම මා සැනසූ
    ඒ ඔබෙ නම මා සැනසූ

    - Kithsiri Jayasekara-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද දිය උතුරා අපතේ යයි
    ගිලී නාන්නට එන්න ප්‍රියේ
    තරුකැට විසිරී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ

    ~ නිරෝෂා ~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
    ඔබ හදවත මා හදෙහි සෙවනැල්ලකි
    යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැළන්දෙමු


    Somathilaka Jayamaha


    maara lassana sinduwa :) :love:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    immen dúath caeda (Shadow lies between us)
    Sui tollech, gwanna(thach)omen (as you came, so you shall leave from us)
    Boe naid bain gwannathar, (All things must pass away)
    Boe cuil ban firitha. (All life is doomed to fade...)

    With a sigh you turn away
    with a deepening heart
    no more words to say
    You will find that the world has changed forever.
    And the trees are now turning from green to gold
    And the sun is now fading
    I wish I could hold you closer.

    ~ Liv Tylor, Lord of the Rings ~
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
    නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
    මන්ද නෙතු මතම නොනිදා රැඳී
    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ

    නීල අඹරෝරෙ පෑයූ සඳේ
    චන්ද්‍ර කාන්තියට ඔච්චම් කලේ
    නුඹගෙ පැහැයෙන් ද මුහුණෙ හැඩයෙන් ද
    ඉතිං පවසන්න කල්‍යාණියේ
    ඉතිං පවසන්න කල්‍යාණියේ

    නීල දිය දහරෙ පිබිදි සැලී
    පාට රන් වරුණ දිලිසේ යළී
    පුෂ්ප මකරන්ද සුවඳ නුඹගෙන් ද
    ඉතිං පවසන්න සුව දේහිනී
    ඉතිං පවසන්න සුව දේහිනී

    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
    නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
    මන්ද නෙතු මතම නොනිදා රැඳී
    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ


    ╗ ක්‍රිෂාන්ත එරන්දක

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
    විෂ්ණු ඛ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
    තවිල් නදින් සවන් පිරෙන්නයි
    කොකුමගරා නළල දිලෙන්නයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාද සළඹ ගිගිරි හඩට
    මං බය නෑ මෝහිනී
    වේග රිදුම් මිණි මෙවුලට
    මං බයනෑ මෝහිනී :rofl:

    ~ හර්ෂ බුලත්සිංහල ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    භක්ෂණය කන්ටිනියුස්

    සෑම රැයකම සෑම දිනකම මගේ හදට දැනෙයි වේදනාව
    ඔබ සිහිවී අවදි වී මා ඔබේ නම කියා අමතන්නෙමි
    කිසිවකු මෙවන් හැගීමක් ඇති කර නෑ මෙතෙක් මට
    ඔබ වෙනුවෙන් මා නොකරන දෙයක් නොවේ මෙලොව
    නමුත් මට දැන් ඔබට සමුදිය යුතුව තිබේ


    Every night and every day my heart feels the pain
    I wake up to the thought of you and I call your name
    No one ever made me feel the way you do
    Nothing in this world I wouldn't do for you
    But now I've got to let go

    We don't stand a chance
    In this wild romance, my tender heart
    Maybe it's wiser to walk away and love again
    With my tender heart.
    We don't stand a chance
    In this wild romance, oh it hurts so bad
    Knowing that I'm not the one you want
    I can't hold on to my tender heart

    - ලයනල් රිචී -
    සුකොමළ හදවත
     
    Status
    Not open for further replies.