පද පේලි .....

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දිය කර සාගරේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැර දා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

නුවර උයන් මැද හමුවු ලඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

~ගායනය: විශාරද ගුණදාස කපුගේ~
~ගේය පද: ලුෂන් බුලත්සිංහල~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴


සදා දෙතොළඟ දිදුළන සිනහව
නුඹ මා කරා රැගෙන ඒමට සමත් සිනහව
මට කඳුළු ගෙනෙමින් කිසිදා
මගෙන් වෙන්වී නොයනු මැන
මේ දෙරණත ගිලිහුණ තේජස
නවමු කතාවක් අරඹමු මෙතැනින්
නුඹ මගේ ආදරිය නිසාම...


smile an ever lasting smile
a smile can bring you near to me
don't ever let me find you gone
'cause that would bring a tear to me
this world has lost its glory
let's start a brand new story
now my love
you think that I don't even mean
a single word I say

it's only words
and words are all I have
to take your heart away

talk in ever lasting words
and dedicate them all to me
and I will give you all my life
i'm here if you should call to me
you think that I don't even mean
a single word I say

 

rangaboss

Member
Dec 26, 2008
1,573
9
0
among you
මට ආරාදනාවක් කලාදෝ
ඔය දෑසේ මුවින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේ....හි
ආදරේ ආදරේ සැමදා මා............

මල් යාය කී දේ මට වාසනාවන්
රහසින් වගේ ලන්ව කී දේ සෙමින්..........
පෙර අත් බවෙදී බැදුනා වගේ
ඔබ ආව මගේ ලොවට අරුනෝදයේ

මට ආරාදනාවක් කලාදෝ
ඔය දෑසේ මුවින් කී කතාවෙන්...//

දිවි නිම්නයේ අතරමන් වී සිතින් හඩන
මට පාර පෙන් වූ තරු නෙත් ඔබේ
රැක ගන්නෙමී ඔබව නිකලැල් හදේ
ඔබ ප්‍රෙමාදරේ මියෙන තුරු ස්නෙහයෙන්

මට ආරාදනාවක් කලාදෝ
ඔය දෑසේ මුවින් කී කතාවෙන්...//


~~waradath aravinda~~
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මටද හිමී

මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගණන් පැතුම්
ඔබ ගියත් මගේ ළගින්
මගෙ හිතත් යන්න අරන්

-Chamara Weerasinghe-
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    This world will never be
    What I expected
    And if I don't belong
    Who would have guessed it
    I will not leave alone
    Everything that I own
    To make you feel like it's not too late
    It's never too late

    Even if I say
    It'll be alright
    Still I hear you say
    You want to end your life
    Now and again we try
    To just stay alive
    Maybe we'll turn it all around
    'Cause it's not too late
    It's never too late


     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආදරේ සිතුම් දිලූනා
    මතකයි
    ඈ සරින් නුඹෙ හද ගැහුනා........

    ගීයකින් කෙසේ මා සිතුම් කියම් දො ලඳෙ
    බොඳවෙනා සිහිනයක දැවටෙනා


    කස්සා:)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පෑල දිග අහසේ
    පාට දේදුණු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    ඉදී ඔබ රහසේ
    ලබැදි මියුලැසියේ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    නිල් කටරොඩු මල් ගොමුවේ
    පැනි උරනා සමනලයෙක්
    මිදුලේ දුව පැන නටනා
    පුතුගෙ අතේ ගල් අහුරක්
    කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ
    සතුනට හින්සා වද දී
    නොවෙනු පුතේ දඟ ලමයෙක්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනොල වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන් වේ

    ලාල ලල්ල ලාල ලල්ල ලාලාආආආආආ.........
     

    nwnbs

    Member
    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනොල වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන් වේ

    ලාල ලල්ල ලාල ලල්ල ලාලාආආආආආ.........
    ටූරු රුක් ටු රූරු රුක් ටුරූ රූ... :P
     

    nwnbs

    Member
    මා සිත මියුරු කල්පනා
    රස පද වැලක පෙරළුනා
    මිහිරියෙ ඔබට බැඳුණූ ප්‍රේමයේ නමින්...
    නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්...
     

    nwnbs

    Member
    ගී කිරිල්ලියේ නුඹ
    කොයි ඉසව්වකද නොදැනේ...
    අපි අපට අහිමි සඳ
    පැටවුන්ට නොවෙද රිදුනේ...


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එලිය දකින විට නොඑනා
    අදුරෙහි එලියට පනිනා
    හිරු නොඑනා ලොව වසනා
    කාටත් බැරි කුණු කන්දල් කන
    මී පුර වැසියෝ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මාල ගිරවියේ මාල ගිරවියේ
    මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි (හීනෙන් :rolleyes: )
    මම දන්න කියන ගහ කොල මල් පෙන්නන්නට ආසයි
    මාල ගිරවියේ මාල ගිරවියේ
     
    Status
    Not open for further replies.