ඔබෙ සුවඳ පිරුණු පුංචි කාමරේසිහිල් සුළන් රැල්ලේ....
ඔබේ සුවඳ මුසුවෙ....
කඳු අතරේ බැඳී...මීදුම් පට ලෙසේ...
පියඹා යද්දී...අපගේ ආලේ...
තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ
මිලාන වී යන අපගේ ආලේ
කඳු අතරේ බැඳී...මීදුම් පට ලෙසේ...
පියඹා යද්දී...අපගේ ආලේ...
තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ
මිලාන වී යන අපගේ ආලේ




සඳ රෑ සිහිනයේකදු පාර ඈත අයිනේ....
සඳ රෑක ඈ සිනා සේ....![]()
me sinduwa tiyanawada? kawda kiyanne . .![]()


අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්අහස සේ ඔබ අනන්තයි ...
පොළව සේ ඔබ අනන්තයි....
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබම පමනයි.... ඔබ අනන්තයි......
~~~~~~~~~~~~~~~~වැරදිලා ඒ ඉස්සර ....![]()
සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේකල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ...
ආදරේ..... ආදරේ.....
කවදාද ආයෙ එන්නේසයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
සැබෑ ලොවේදී ඔබ හමුවන්නට කවදාදෝ එන්නේ
සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
සැබෑ ලොවේදී ඔබ හමුවන්නට කවදාදෝ එන්නේ
දෙනෙත් අගින්
කදුළැලි පීදී
සිතට මගේ තව දුක දී
නැවතත් ඔබ මගෙ තුරුළේ
ආදරේ මටමයි කියා
කීවා මතකයි
දිවුරා එදා
හැරයයි කියලා සිතුවේ නෑ එදා
ම හැරදමා ඔබ ගියා
මගෙ සිතට දිරිය දෙන්න නදී තරංගාදෙනෙත් පුරා පිරි කඳුලල් පිටාරයට හසු නොවන්න
වියලුණු සිත් සනසවන්න නදීතරන්ගා...
