ගැලපෙන පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඕන ම දෙයක් ..මෙතන ගීත අනුභව කෙරෙනවා අඩු වැඩි වශයෙන්![]()
![]()


දැනට ලංකාවේ ගොඩක් වෙන්නේ ගීත අනුභවය තමයි....
ගැලපෙන පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඕන ම දෙයක් ..මෙතන ගීත අනුභව කෙරෙනවා අඩු වැඩි වශයෙන්![]()
![]()


ඔබ එදා නම් සඳ වගේ මැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි මට තව සිතෙයි
ඔබ දමා යන්නට හිත කියයි
ඔබ එදා නම් සඳ වගේ මැයි
-- අමරසිරි පීරිස් & ප්‍රදීපා

දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
ගහ වටේ නටන මද සුලඟට බැණ වදින්නදෝ
ගඟ ගලා බහිනදා දෝතින් රදා ගන්නදෝ
කොයි අතේ ගිහින් මම මේ හිත හදාගන්නදෝ


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙනආදරය සුන්දර වරදකී.....
කිසිදා සමාවක් නම් නැතී....
මට පෙන්නලා ආලේ හැටී ...
නුඹ දුන්නු දුක හොදටම ඇතී..![]()

ගැලපෙන පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඕන ම දෙයක් ..මෙතන ගීත අනුභව කෙරෙනවා අඩු වැඩි වශයෙන්![]()
![]()





අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බදිනු බැරී
පොළවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී




Bosson Thanx Zeus


සෙනෙහසකට අරුතක් පුරවන්නටඅහස සේ ඔබ අනන්තයි ...
පොළව සේ ඔබ අනන්තයි....
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබම පමනයි.... ඔබ අනන්තයි......
~~~~~~~~~~~~~~~~වැරදිලා ඒ ඉස්සර ....![]()
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බදිනු බැරී
පොළවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී

සීත අරණේ සුපුල් නාමල..සුවඳ ගැල්වූ ජීවිතේ....
සීත හිමගිර සීත නොදැනේ...දැනේ උනුසුම ආදරේ......
ලතාවක් සේ වෙලී සියොලඟ පතමි රැකවරණය ඔබෙන්...
සදා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි හදවතින්....`
වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි...
මහා කතරක දැනුනු තනිකම නිමා කල ඉම ඔබෙ නෙතයි....
නුග සෙවණක් සේ නුඹට
සෙවන සදන්නම් ළදුනි...
මද පවනක් සේ නුඹට
සිසිල සදන්නම් ළදුනි...