පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
කඳු අතරේ බැඳී...මීදුම් පට ලෙසේ...
පියඹා යද්දී...අපගේ ආලේ...
තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ
මිලාන වී යන අපගේ ආලේ
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කඳු අතරේ බැඳී...මීදුම් පට ලෙසේ...
    පියඹා යද්දී...අපගේ ආලේ...
    තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ
    මිලාන වී යන අපගේ ආලේ

    හඳුනා ගත්තද පෙම් ලොව ඔබගේ
    පියමං කෙරුවද පෙම් ලොව ඔබගේ
    ඔබ අන්සතු වී මා අන් සතු වී
    නික්මී යමු අපි පෙම් මල් උයනේ......
     
    කඳු අතරේ බැඳී...මීදුම් පට ලෙසේ...
    පියඹා යද්දී...අපගේ ආලේ...
    තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ
    මිලාන වී යන අපගේ ආලේ

    කදු පාර ඈත අයිනේ.... :eek::baffled::oo:
    සඳ රෑක ඈ සිනා සේ....:lol:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අහස සේ ඔබ අනන්තයි ...
    පොළව සේ ඔබ අනන්තයි....
    මේ විශ්වයේ මා දකින්නේ...
    ඔබම පමනයි.... ඔබ අනන්තයි......

    ~~~~~~~~~~~~~~~~වැරදිලා ඒ ඉස්සර ....:frown::(:no::rofl:
    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඩා වැටෙන හද මඩලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හරිත වන රේඛාවෙන්....වර්ණ ගෙන...
    වියමනක් කරන්න... ඔබ ගැන...........
    විඩාපත් මසිත ලග... මොහොතක් නතර වී.........
    යනවාද ?.......

    ඔබ මට කියන්න..............
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අදත් නොවේ
    පෙර සසරේ ඔබ ගැන
    වෙහෙසුණු හැටි මතකයි
    ඇතෙක් වෙලා ඔබ
    *(ස)ද්ධන්තය**
    සෙවණේ ළැඟ සිටියයි
     

    nwnbs

    Member
    සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
    සැබෑ ලොවේදී ඔබ හමුවන්නට කවදාදෝ එන්නේ
    කවදාද ආයෙ එන්නේ
    හමු වන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නෙ
    දැකගන්න ඔබේ දසුන්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    දෙනෙත් අගින්
    කදුළැලි පීදී
    සිතට මගේ තව දුක දී
    නැවතත් ඔබ මගෙ තුරුළේ
    ආදරේ මටමයි කියා
    කීවා මතකයි
    දිවුරා එදා
    හැරයයි කියලා සිතුවේ නෑ එදා
    ම හැරදමා ඔබ ගියා
     

    දෙනෙත් අගින්
    කදුළැලි පීදී
    සිතට මගේ තව දුක දී
    නැවතත් ඔබ මගෙ තුරුළේ
    ආදරේ මටමයි කියා
    කීවා මතකයි
    දිවුරා එදා
    හැරයයි කියලා සිතුවේ නෑ එදා
    ම හැරදමා ඔබ ගියා

    දෙනෙත් පුරා පිරි කඳුලල් පිටාරයට හසු නොවන්න
    වියලුණු සිත් සනසවන්න නදීතරන්ගා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Would you believe me? Or up and leave me?
    How deep is our bond if that's all it takes for you to be gone?
    And always remember girl we make mistakes ! !
    to make it up I do whatever it take ,
    I love you like a fat kid love's cake . .
    You know my style I say anything to make you smile . .

    Girllll...It's easy to love me now
    Would you love me if I was down and out ?
    Would you stiiiill have love for me ?
    Girllllll...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා ඉපදුන
    ස්වර්ණභූමියේ මනරම් මාළිගාව කෝ
    යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වටකලේ මනරම් මාළිගාව දෝ
    මාලිගාව දෝ...........
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ප්‍රේමයට නිම් හිම් නැතී
    උල්පත වුණා යැයි ඔබම කී
    කවියාණනේ මා ඔබෙයි ඔබගෙයි සදාදර පෙම්වතී....

    විසල් අහසට දුක දැනී
    හිතුනු විට වැලපෙනු හැකී
    සැඩ කුණාටුව වියරු වී
    උණුසුම් සුසුම් වගුරනු ඇතී
    මට මගේ ඇස් දෙක විතරමයි
    නිලුපුල් පරදතැයි ඔබම කී

    ප්‍රේමයට නිම් හිම් නැතී.....

    රෑ දිවා ඔබ ගැන තැවී
    නිල සේදිලා රතු පෑ වුණි
    මට මගේ ඇස් දෙක විතරමයි
    නිලු පුල් වලට මා ණය නැති
    මේ අළුත් කදුළුත් ඔබටමයි
    ඔබෙ කවි වලට ගන්නට හැකී....

    ප්‍රේමයට නිම් හිම් නැතී.....

    දීපිකා ප්‍රියදර්ශණී
     
    Last edited:
    Status
    Not open for further replies.