අහස හිගුරුම් දෙන්නේ වහින විටදී
සබද මදක් නැවතී මා යන දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවී....
වස්සානය නිමා වෙ නුඹ වටහා ගනීවී
අහස හිගුරුම් දෙන්නේ වහින විටදී.......
අහස පොළව වටපිටාව හරිම හිස් තැනක්...
ගහක් කොලක් විලක් නොදුටු කාන්තාරයක්...


අහස හිගුරුම් දෙන්නේ වහින විටදී
සබද මදක් නැවතී මා යන දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවී....
වස්සානය නිමා වෙ නුඹ වටහා ගනීවී
අහස හිගුරුම් දෙන්නේ වහින විටදී.......


චන්ද්ර මඩුල්ලෙන් සඳ රැස් ගලනා
නිසංසලේ
ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුණු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝස මලක්
විලේ නෙලුම් මල් කොපමණ තිබුනත් එක මලකට පෙම් කරමි සිතින්.....![]()


කතරෙ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්...
විලේ නෙලුම් නෙලන්නට එපා....![]()
මුජේ ඩර් ලග්තාහේ....

වැරදියිසෙනෙහස විඳිනට පෙම් කර ඇති මුත්....
සුපුරුදු ඔඹේ හදින්....
( ලිරික්ස් හරිද මන්දා... )
ඇයි අයියන්ඩි..?මුජේ ඩර් ලග්තාහේ....
![]()
වැරදියි
සෙනෙහස විඳිනට පෙම් කර ඇති මුත්....
සුපුරුදු ඔඹේ හදින්....
( ලිරික්ස් හරිද මන්දා... )
පාසල් සීනුව අන්න අසේ
පුන්චි කතා කවි රන්චු ගැසි
පාසල කෝ අද දන්නෙ නැති
පාර සොයා ගෙන යන්න සිතේ...
සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල් සීනුව" ගීතයේ කොටසක්
සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා

Thanks Sandun, api try karamuමගෙ ළඟ නම් නෑ යාළු.. උදේට ඔල්ඩ් හිට් එකේ දාන්න.. හොයා ගන්න පුළුවන් වෙයි....
![]()