පද පේලි .....

Status
Not open for further replies.
අහස හිගුරුම් දෙන්නේ වහින විටදී
සබද මදක් නැවතී මා යන දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවී....
වස්සානය නිමා වෙ නුඹ වටහා ගනීවී
අහස හිගුරුම් දෙන්නේ වහින විටදී.......


අහස පොළව වටපිටාව හරිම හිස් තැනක්...
ගහක් කොලක් විලක් නොදුටු කාන්තාරයක්...
:baffled::baffled:
 
Jan 15, 2009
9,238
368
0
දුරක පාවී ගියා
නෙතක ආරධනා
සිතක වේදනා සදා
පැතුම පාවෙලා ගියා.....
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව
දිනක් ගෙවී යයි
තණිවුණ වසන්තයේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
චන්ද්‍ර මඩුල්ලෙන් සඳ රැස් ගලනා
නිසංසලේ
ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුණු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝස මලක්
 

nwnbs

Member
කතරෙ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්...
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    විලේ නෙලුම් මල් කොපමණ තිබුනත් එක මලකට පෙම් කරමි සිතින්..... :love:
     
    චන්ද්‍ර මඩුල්ලෙන් සඳ රැස් ගලනා
    නිසංසලේ
    ලොව නිදහස් මොහොතේ
    මේ කුළු දේදුණු තරු දැක ගන්නට
    රෑ පිපිලා කළු රෝස මලක්

    චන්ද්‍ර මඬල බැද්ද වටෙන් මෝදු වෙලා...
    කලු නැන්දගේ දුව......යන්න ගියා බැල්ම හෙලා....බැල්ම හෙලා
     
    කතරෙ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්...

    සෙනෙහස විඳිනට පෙම් කර ඇති මුත්....
    සුපුරුදු ඔඹේ හදින්....

    ( ලිරික්ස් හරිද මන්දා... )
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ හිතේ උපන් ආදරේ
    සිතින් කිසිදා මැකීලා නොයේ
    වසර ගනන් ගෙවිලා
    ඈ මා හැර දමා
    ඒත් ඇයයි මගේ ආදරේ
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    සෙනෙහස විඳිනට පෙම් කර ඇති මුත්....
    සුපුරුදු ඔඹේ හදින්....

    ( ලිරික්ස් හරිද මන්දා... )

    සෙනෙහස විඳීනට පින්කර ඇති මුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දූහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්

    සෙනෙහස විඳීනට - චන්ද්‍රලේකා පෙරේරා
    - Google -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං බොළඳ වියේ බැදි හාද ඔබ හා ආදරෙන් කදුළැල් හසරැල් සතුටින් ලැබුවෙම් ඔබහා ආදරෙන්
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සුන්දර පාසල් සමය

    පාසල් සීනුව අන්න අසේ
    පුන්චි කතා කවි රන්චු ගැසි
    පාසල කෝ අද දන්නෙ නැති
    පාර සොයා ගෙන යන්න සිතේ...

    සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල් සීනුව" ගීතයේ කොටසක්

    සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පාසල් සීනුව අන්න අසේ
    පුන්චි කතා කවි රන්චු ගැසි
    පාසල කෝ අද දන්නෙ නැති
    පාර සොයා ගෙන යන්න සිතේ...

    සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල් සීනුව" ගීතයේ කොටසක්

    සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා

    මගෙ ළඟ නම් නෑ යාළු.. උදේට ඔල්ඩ් හිට් එකේ දාන්න.. හොයා ගන්න පුළුවන් වෙයි....

    :)
     
    Status
    Not open for further replies.