පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
අතීතයට පියමනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
පිණිකඳූලක් සේ.. මැකී ගිහින්
සිතේ ඉතිරිවූ එකම කතාවක්
යළිත් කියන්නට...
ඔබ මා හමුවේනම්......
 
Jan 15, 2009
9,238
368
0
මුරකාවල් හැදී අන්ධකාරේ දුක්විඳී
සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී
දුක නොතැකූ ආදරේ ඇතී
දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගෙකී.....
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    I've been defeated and brought down
    Dropped to my knees when hope ran out
    The time has come to change my ways

    On this day I see clearly everything has come to life
    A bitter place and a broken dream
    And we'll leave it all, leave it all behind

    I'll never long for what might have been
    Regret won't waste my life again
    I won't look back
    I'll fight to remain:

    On this day I see clearly everything has come to life
    A bitter place and a broken dream
    And we'll leave it all behind

    On this day its so real to me
    Everything has come to life
    Another chance to chase a dream
    Another chance to feel
    Chance to feel alive

    Fear will kill me, all I could be
    Lift these sorrows
    Let me breathe, could you set me free
    Could you set me free

    On this day I see clearly everything has come to life
    A bitter place and a broken dream
    And we'll leave it all behind
    On this day its so real to me
    Everything has come to life
    Another chance to chase a dream
    Another chance to feel
    Chance to feel alive
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ස්නෙහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ..
     

    nwnbs

    Member
    සියල්ල ඉදිරී ගරා වැටුණු දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා හැර යන්නට සිදුවේ නැවතත්

    -සුනිල් එදිරිසිංහ-
     

    nwnbs

    Member
    මල් පිට මල් හැලෙන දිගු මාවතේ
    දියමත පිය තබමින් හිනැහෙන නුඹේ
    ඉඟිනළුවට වශී වී...
    අත්තල නගයි තුරුපත් පවා...


    -අමල් පෙරේරා-
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳ එළිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    පිණි කඳූළු බිංදු විතරක්
    මේ බිමට වැටෙනු ඇයි...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ.. ඉර හඳ යට හමුවී
    ආදරයෙන්.. කතා කරපු අය
    සෙනේ වඩපු අය
    ළඟපාතකවත් නෑ
    මේ.. ඉර හඳ යට හමුවී

    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහමග සටන් වැදී ඇත
    නාඳූනනා පෙම්වතුන් වෙලා

    දැන හඳූනාගත් කාලේ ඉඳලා
    ලබැඳී දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
    හෙටටත් කඳූලක් ඉතිරි වෙලා

    මේ.. ඉර හඳ යට හමුවී
    ආදරයෙන්.. කතා කරපු අය
    සෙනේ වඩපු අය
    ළඟපාතකවත් නෑ
    මේ.. ඉර හඳ යට හමුවී...

    - එඩ්වඩ් ජයකොඩි
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    Awakened this dying season such a beauty to behold
    Oh autumn hath arrived a tragedy painted dead
    Fallen am I without thee I am lost
    In a region of doleful shades I am withering away
    I dwell in the shadows of life
    A dismal state of mind I'm in pain
    Oh sun I hate thy beams
    Leave me here to sleep and dream
    In the midst of falling leaves
    In a garden of endless grief
    I yearn for thee my precious one
    Beneath a pale grey sky I dream of your embrace
    How I wish I had yo near in this oh so dolorous life
    Where dreams turn to dust I have lost all my hope
    Of lasting pain and unpresent bliss
    This soul of mine I welcome thee
    Eternal sleep
    Silent advent of white death
    I feel so cold
    Silent advent of white death
    I feel so cold
    Crystallized tears falling still
    Oh autumn hath died
    Enshrouded am I in thy mist of endless gloom
    Enthralled am I by thy beauty
    How I wish how I wish
    In the midst of falling snow
    In a garden of endless grief
    My forlorn soul of misery
    Where peace and rest can never dwell
    Hope never comes
    I see no point in going on
    Still I dream but now I know
    I dream a lie so I close my eyes and I sigh
    A life of shattered dreams I can no longer bear
    I enter thee eternal sleep


    awesome song..!!! :):)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos


    image.php
    watch
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳ තරු සැඟවෙයි
    අහසම අඳූරුයි
    මගෙ සිත සසලයි
    ඔබ ගැන මතකය අවදිවෙලා....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සොම්නස හෝ සංතාපය හමුවේ
    සිහිවෙයි සිහිවෙයි අම්මා
    කරුණා ගුණයේ සාරය සොයලා
    නිමකල පිළිරුව අම්මා

    ආදරයේ බල මහිමේ රතු ලේ සුදු වූවා
    මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා
    නිල්මිණි රන් කැට මේවා ඕනැද
    ඕනෑ නෑ ළඟ අම්මා
    නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
    නිවසේ දෙවියන් අම්මා

    පාවෙන සුළඟේ සිසිලස මවමින්
    පෙන්වයි සාමය අම්මා
    ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා
    නිල්මිණි රන් කැට මේවා ඕනැද
    ඕනෑ නෑ ළඟ අම්මා
    නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
    නිවසේ දෙවියන් අම්මා
    නිවසේ දෙවියන් අම්මා.....

    - සුසිල් ප්‍රේමරත්න
    - ඉන්ද්‍රානි සේනාරත්න

     
    Status
    Not open for further replies.