පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මිනිසුන් නැති හිස් තැනක් සොයා
තනිවී ඉන්නට හිත කීවා
පාළුව තනිකම දැනෙන තුරා
තනිවී ඉන්නට හිත කීවා
 
ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුළු කරන්
ඔහු යනවා ඈ සොයලා

නුඹවේ මා හිමිකාරියේ
නුඹවේ මා පැතු ලෝකයේ
නුඹවේ මා දුටු සිහිනයේ
නුඹවේ මගේ මුළු ජීවිතේ...

සිත සැළුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා

ඔය දෙතොල ආදරෙන් සිපගන්න දැවටෙන්න
පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න
සියපතක පෙති අතරේ දැනෙන සුව විදගන්න
කවදාද ඔබ එන්නේ මගේ හිතට සැනහෙන්න.......
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මුතුකුඩ ඉහිළන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා..රිය කවුළු දොරින්
    යටගිය දවසේ...
    දෑස ගියා ඉගිලී...

    අදුරු ලලා සෙංකඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

    රිය ඇතුළේ උණුසුම ඔබ දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රියසක දන්නේ

    ~රෝහණ වීරසිංහ..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මාල ගිරවියේ මාල ගිරවියේ
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න ආකාසේ වලා පෙලින් ඈත එහා කොදෙව්වේ
    ඔබ හා මා රැදී ඉන්න අනන්තයට යන පාර දිගේ


    :rofl: :P :D :P :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතකද ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැඳිච්ච
    රට ගැන මම කිවුව විස්තරේ
    මට ඒ වෙලාවෙ මග හැරිච්ච
    මේ දැන් මතකෙට නැගැච්ච
    ඉතුරු ටිකත් අසණු සුමිතුරේ
    ඒ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    ඒ ‍රටේ මිනිස්සු මරු අරුම මිනිස්සු

    එක පිරිසක් අර පක්ෂේ
    අනිත් පිරිස මේ පක්ෂේ
    මරා ගද්දි බෙදිල දෙපිලට ඕයි
    රටට නිදහස ලැබුණට පස්සේ
    අඩසිය වසරක් තිස්සේ
    බලය දුන්නෙ තට්ටුමාරු ක්‍රමයට ඕයි
    රට කර ලොකු අය ඔය අස්සේ
    ගසා කෑව රිසි රිස්සේ
    ර‍ටේ එව්වො ඇන්ද ගොනාට ඕයි
    ඒ කරපු මෝඩකම් ඔස්සේ
    රටම බිංදුවට බැස්සේ
    වගක් නැහැනෙ කිසිම කෙනෙකුට ඕයි
    ඒ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    ඒ ‍රටේ මිනිස්සු මරු අරුම මිනිස්සු

    නැගලා අහස්යන්තරේ
    රැගෙන හිඟන පාත්තරේ
    යයි හිඟමන් පතා පිටරට ඕයි
    හිඟමනට ලැබෙන දේ මිතුරේ
    සුදියට දියවෙන අතරේ
    නම්බු කටුව යනව බල්ලට ඕයි
    එකට බැඳීල ඉඳ එක පොකුරේ
    එතීල පැය විසිහතරේ
    කළ යුතු දේ ඇතත් ගමකට ඕයි
    ඒගොල්ලො අවුරුද්දට දෙතුන් සැරේ
    අල්ලනවලු ඡන්ද පොරේ
    ඉඩක් කොහිද වෙනත් වැඩකට ඕයි
    ඒ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    ඒ ‍රටේ මිනිස්සු මරු අරුම මිනිස්සු


    ගායනය :- දීපාල් සිල්වා
     

    ohh

    Well-known member
  • Feb 1, 2007
    1,121
    87
    48
    32
    galkissa
    So many friends on one bench,so much laughter on one stupid joke,so many calls on birthday night,so many hugs for one little worry,so much love for just one person,so many tears for one little fight,really friends are the best part of our small life... :cool: :cool: :cool: :)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක
    මා හැර දමා ගිය මියුලැසී.....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් පිපේවි ගහ වැල පුරාම
    ඇගෙ රුව ගුණ හොරකම් කරගෙන
    ඒ බවවත් මට කියන්න බැරි නම්//
    ගස් වැල්වල මල් පිපෙන්න තහනම්

    ඇගෙ නමින් ඇගෙ නමින්
    එකම ගීයක් වත් ගයන්න
    අවසර නැති නම්
    කොවුලනේ නිහඬවන්න
    ඔබට ගීත ගැයීම තහනම්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක
    මා හැර දමා ගිය මියුලැසී.....

    හෙට දිනක් පෙරමගක් අරමුණක් නැති
    ගෙවෙන දිවියේ ඉසිඹුවක් ලෙස හෝ
    ගෙවුණු රසබර මතක මතුකර හිනැහියන්
    මා හැරදමා ගිය මියුලැසී....

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගෙ ආදරෙ මදි වුනාද


    මගෙ හිස නුඹ අත තියාන මං දිවුරා
    නුඹ කියාපු ඒ ආදරෙ නැතිවුනාම
    මං ජීවත් වී හිඳීද

    :'(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ
    කවිය ඔබ...

    ඔබ ලියූ කවි කියවා
    මං අසරණව වුන්නා
    යෞවනේ...තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඩුවා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ
    කවිය ඔබ...

    ඔබ ලියූ කවි කියවා
    මං අසරණව වුන්නා
    යෞවනේ...තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඩුවා...

    හොර ඇහින් ඉඟිකරලා
    සඳ මගෙන් සමුගත්තා
    කවි පොතම පොඩිකරදා
    නිදියන්න මට හිතුනා
    යෞවනේ..අත ළඟින් හිඳීනා මොහොතක
    දුර ඈත බව දැනුනා.....

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ වෙලාවෙ හිතට සිංදුවක් එන්නෙම නෑ අනී...........
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Maybe it's intuition
    But some things you just don't question
    Like in your eyes
    I see my future in an instant
    and there it goes
    I think I've found my best friend
    I know that it might sound more than
    a little crazy but I believe


    I knew I loved you before I met you
    I think I dreamed you into life
    I knew I loved you before I met you
    I have been waiting all my life

    There's just no rhyme or reason
    only this sense of completion
    and in your eyes
    I see the missing pieces
    I'm searching for
    I think I found my way home
    I know that it might sound more than
    a little crazy but I believe


    A thousand angels dance around you
    I am complete now that I found you
     
    සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
    පුද දුන්නු කුළුඳුල් සෙනේ....
    මීදුම් වළා... සළුවෙන් ඔතා...
    රැක ගනිමි මල්මාලියේ...


     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..
    සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරනවා..
    ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා...
    මම අහලා නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා.......


    :P
     
    Status
    Not open for further replies.