පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ආපසු එනවා මගෙ සිත ඉබි ගමනින්
    ඔබ ඈතක රදවා
    කාට කියන්නද කෙලෙස කියන්නද
    අප සිත් හඩන තරම්..
    අප සිත් හඩන තරම්..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    කොලොම් තොට නැත මහලු වී
    අවන් හල නැත පැරනි වී
    එදා හඩමයි අදත් ‍යෞවනයේ
    එහෙත් අප දෙදෙනා
    බලන් කැඩපත සොදුරියේ..
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    සිහින පැතුම් විමනෙ........රස මිහිර ගෙනා පුතුනෙ.....
    නැලවි නැලවි....හිනැහි හිනැහි....නිදියන් පොඩි පුතුනෙ......
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ඇසුරින් මිදිලා....ඔබගෙ ලොවෙහි......
    සැන්ගවි හිදිම් මා වෙන් වි මෙසේ.....
    නොමැකි තියෙනම් ඔබගේ සිතෙහි....මගෙ ආදරේ...මා යලි එන තුරා.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    හිතින් මා නොසැලී හිදිද්දී
    කදුල නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලි සීතේ
    වැටුනු මහ වරුසා මතක් වේ
    නුඹ රැදී දෑසේ...

    තවම මා නොදුටූ සිනාකැන්
    හමු නොවූ යාමේ
    කදුල මට කරුනා කරන්නයි
    අයදිමී නිබදේ......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳළුතලේ නිල්මිණී දල්වා
    හද කලඹයි නාමල් පුබුදයි
    ඔබ ඈතයි මා දිළීඳූ නිසා
    සිහිනෙන් එන්නම් මා
    යන්නට කැන්දා

    අඳූරුවු සිත මගෙ නොනිදි රැයේ
    එළිය ඔබෙන් පතයි නගේ
    විඩාබරවු අඩවන් දෙනෙතේ
    ඔබෙ රුව මැවුණේ සිත් සහනේ

    පුන්සඳ නැගුනේ මේ රැයේ
    ඔබ මා අසලයි මට දැනේ
    ඔය නෙතු හා යාවෙන පැයේ
    අවදි නොවෙන්නේ පෙම් හීනේ

    සඳළුතලේ නිල්මිණී දල්වා
    හද කලඹයි නාමල් පුබුදයි
    ඔබ ඈතයි මා දිළීඳූ නිසා
    සිහිනෙන් එන්නම් මා
    යන්නට කැන්දා
    යන්නට කැන්දා....

    - නලීන් පෙරේරා


    Sadaluthale.mp3
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ......
    අලුත් සිහිනයක් මට නැතිදෝ....
    සුපුරුදු එක සිහිනෙම දැකලා....
    සිතෙ සතුට මගෙ ඇත මැකිලා....
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    සඳළුතලේ නිල්මිණී දල්වා
    හද කලඹයි නාමල් පුබුදයි
    ඔබ ඈතයි මා දිළීඳූ නිසා
    සිහිනෙන් එන්නම් මා
    යන්නට කැන්දා

    අඳූරුවු සිත මගෙ නොනිදි රැයේ
    එළිය ඔබෙන් පතයි නගේ
    විඩාබරවු අඩවන් දෙනෙතේ
    ඔබෙ රුව මැවුණේ සිත් සහනේ

    පුන්සඳ නැගුනේ මේ රැයේ
    ඔබ මා අසලයි මට දැනේ
    ඔය නෙතු හා යාවෙන පැයේ
    අවදි නොවෙන්නේ පෙම් හීනේ

    සඳළුතලේ නිල්මිණී දල්වා
    හද කලඹයි නාමල් පුබුදයි
    ඔබ ඈතයි මා දිළීඳූ නිසා
    සිහිනෙන් එන්නම් මා
    යන්නට කැන්දා
    යන්නට කැන්දා....

    - නලීන් පෙරේරා


    Sadaluthale.mp3

    ලස්සන සින්දුවක්....එ වගෙම හොද අර්තයක් තියෙනවා....රූප රාමු පෙලත් ලස්සනයි.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    එපා කදුලැල් සලා හඩන්නට ඔබේ සිත
    මල් සුවද ගලා සිප ගනී ඔබේ රුව..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවණේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්
    දුක නැතිවමත් නොවෙයි ඔබ යන්න යනවනම්

    සිපගන්නට පමනක් නම් ඔය දෙතොල් ලං කලේ
    විදගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම්..

    දෑස්වසා කදුලු සලා දෑස් වලින් සිනා සිලා
    සුසුම් වලින් කතා කලා ඔබ යනවා සුවද තියා..

    luking back at our luv
    though it was a short time...
    in my jeep under the street
    light gal u ride by ma side..
    never forget the nite
    when we danced for the first time
    2 never fall in luv
    was our no 1 policy
    It’ll never work cos ur
    million miles apart from me
    i still reminiscent the nite
    that we made luv…
    u showed me heaven that
    we built wasnt so above
    sweetie nw you gotta go
    our luv is through..
    but a starry sky in da nite would stil remind me of u..



     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ කවිය ඔබ

    පද එකින් එක ලියවා
    සිත කුරුටු ගා මැකුවා
    ඔබ ලියූ කවි කියවා
    මං අසරණව උන්නා
    යෞවනේ...තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඬුවා

    හොර ඇහින් ඉඟිකරලා
    සඳ මගෙන් සමුගත්තා
    කවි පොතම පොඩි කරලා
    නිදියන්න මට හිතුනා
    යෞවනේ. අත ළඟින් හිඳීනා මොහොතක
    දුර ඈත බව දැනුණා

    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ කවිය ඔබ...

    ~ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් වන් හිරු කිරණින් පැහැය හොරෙන් අරන්
    නුඹෙ කෙහෙරැළි මඳ පවනේ නැටුවාවේ
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    ගිරි මුදුනේ හිම බිංදු දියවෙලා
    උණුහුමට මිටියාවතේ
    කැකුළු මල යාය ඇහැරිලා
    ජීවිතේ ..
    හරිම ලස්සනයි නේද
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    කටු අකුලේ පැටලී
    සිනිඳු දෙපා වල කටු ඇණුනා
    නෙතු කඳුලින් පිරුණා
    ලස්සනට යටින් පොළවේ
    ගිනියම් ලෝදිය තිවුනා
    ඉඳ හිට හිත රිදුනත්
    ජීවිතේ ..
    හරිම ලස්සනයි නේද
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    - කසුන් කල්හාර -
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    its time we rise and
    shine again
    every body knows
    them runs the game
    lets get down to the
    ethnic groove
    reach inside youll
    find your roots..

    raise the volume up
    vr about to rearrange da whole trak
    ...n ...better recognize that..
    da roots i blaze it up ..
    if u gt ur glass
    fild up player raise it up
    all da ladies in da_..takeit off
    touch your self and make it soft..
    nw let it drop
    ma hommies in da bak sippin heny
    take a ryde with this gurl
    papper v got plenty
    dressed all silk diamond ring n arolz on ma wrist
    Coming down wit da supafly s$%t
    but u gotta knw
    idun POP crystal
    i pop any mc wit ma fristale...


    Rootz - illnoize
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
    අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්ඳා
    කඳුල නුඹ පිපුනා
    දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුනා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සුදු ඇඳූමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවනවිට මා සමගින්
    ඉඟිකර අදිමදි කරමින්
    තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ

    රන්තරු වටකර පායන සඳ ඇති
    සෙවණැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එනවිට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලු කල
    මගෙ සිත ඉවසුම් නෑ
    කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන්පෑ
    කුමරියෙ ඔබ අද මා ළඟ නෑ

    ගංතෙර ළඟ බට පඳූරේ හඬ මට සිහිලැල් පෑ
    කුළුඳූල් ආදර හැඟුමන් විසිරෙන් නෑ
    පාසල් යන ඔබ මාවත සිහිවනවිට
    මට ඉවසුම් නෑ
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරියෙ ඔබ අද මා ළඟ නෑ.....

    - ජය ශ්‍රී

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සදුරාත්‍රි ආකාසේ සැඟවු ලෙසින්
    සදුරාත්‍රි ආකාසේ සැඟවු ලෙසින්
    කලුවරයි ජීවිතේ මාගේ නුඹ දැන් කොහේ...
    නුඹ දුන්නු දුක ගීත කදුලක් ලෙසින්
    බොද වී ගියා මාගෙ දෙනෙතේ මෙසේ. . .
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    After the rain has gone
    You will find faith to love again
    After the rain has gone
    There will be time to love again..



     
    Last edited:

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ළඟින් සිටින්නම් සැණෙකින්
    පහන් වැටක් සේ ඔබ ළඟ හිදිමින් එළිය කරන්නම් සතුටින්
    ඔබ එක් වෙනවා දෝ
    ඔබ ළං වෙනවාදෝ
    ඔබ මා සතු වේ දෝ
    ඔබ මට හිමි වේ දෝ

    මා දෙස බලමින් පවසන් ඔබ මගේම යැයි කියලා
    මා වෙත ඇවිදින් මුමුණන් මුළු දිවියම ඔබෙ කියලා
    ඔබ එක් වෙනවා දෝ
    ඔබ ළං වෙනවාදෝ
    ඔබ මා සතු වේ දෝ
    ඔබ මට හිමි වේ දෝ

    සිහිනයකින් හෝ ඔබ ළඟ රැදෙමින් ඔය නෙතු අග දැවටෙන්නම්
    ඈත අහසේ රන් තරු අතරින් ඔබ කැදවාගෙන යන්නම්
    ඔබ එක් වෙනවා දෝ
    ඔබ ළං වෙනවාදෝ
    ඔබ මා සතු වේ දෝ
    ඔබ මට හිමි වේ දෝ

    Centigradz
     
    Status
    Not open for further replies.