පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
So close, no matter how far
Couldn't be much more from the heart
Forever trusting who we are
and nothing else matters

Never opened myself this way
Life is ours, we live it our way
All these words I don't just say
and nothing else matters

Trust I seek and I find in you
Every day for us something new
Open mind for a different view
and nothing else matters

never cared for what they do
never cared for what they know
but I know

~ MetallicA ~
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සපුමල් පිපෙනා සුව‍‍ඳේ රැඳිලා
    දොල ළඟ ගුරු පාරෙ
    මඟ බැලුවා ඊයේ
    රඟනා සියොතුන් ගොලුවි සිටියා
    දෙයියෝ කිම නුඹ නාවේ


    ගායනය :- ශානිකා වනිගසේකර
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    පාවේ වලා
    ඈත කදු බලා
    පෑ ආදරේ අමා
    මා හද මවා....
    මා හද මවා..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුලඟ නොවෙයි මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    අතු අග පරවි බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුන කුසුම්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රැය පහන් කරා ඔබ ගැන හිතමින්
    මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙතු අවදියෙන්...

    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වටකර සිහිනයක් මැව්වා
    ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
    ප්‍රියාදරියේ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳිරිය දෑස වසනවා
    හද පොදි බැඳි දුක දියකර පාකර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දවසින් දවසම පාලම හැදුනා
    පාලම් මෝලේ හෙණ හඬ ඇහුනා
    කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
    ගම හැරදා යන්න ගිහින්

    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    It starts with one thing
    I don't know why
    It doesn't even matter how hard you try keep that in mind
    I designed this rhyme
    To explain in due time
    All I know
    Time is a valuable thing
    Watch it fly by as the pendulum swings
    Watch it count down to the end of the day
    The clock ticks life away
    It's so unreal
    Didn't look out below
    Watch the time go right out the window
    Trying to hold on, but didn't even know
    Wasted it all just to watch you go
    I kept everything inside and even though I tried, it all fell apart
    What it meant to me will eventually be a memory of a time when

    I tried so hard
    And got so far
    But in the end
    It doesn't even matter
    I had to fall
    To lose it all
    But in the end
    It doesn't even matter
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    හිත රැඳුන රැඳුන තැන්වල මුව මඩල හිනැහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දේව මන්දීරේ...
    වැතිරී බැතියෙන් පුදසුන අභියස
    ආරාධනා කරන්...
    බැතිද සිතින්
    සංකා සෝ දුක් නිවන ලෙසින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මාද ඔබ මෙතුවක් සෙව්වේ
    දහක් මුහුණු අතරේ
    ලොවක් සුසුම් අතරේ
    මාද ඔබ මෙතුවක් සෙව්වේ
    මාද ඔබ මෙතුවක් සෙව්වේ

    සහේලී
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    i'm just an average man with an average life
    i work from nine to five, hey hell I pay the price
    all I want is to be left alone in my average home
    but why do i always feel like I'm in the twilight Zone
    &
    i always feel that somebody's watchin me
    & i have no privacy
    i always feel that somebody's watchin me
    tell me is it just a dream?
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කිරි අම්මාවරු දනට වඩිනවා
    කිරි සුවඳයි මුළු ගම්මානේ
    අම්මා ඇයි ඒ දනට නොයන්නේ
    නොඅසන් පුතණුවනේ
    මා සිත රිදෙන නිසා



    :( මම ආසම සින්දුවක්
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මේ ගීතය මම ඉස්සර හුඟක් ආස කරපු ගීතයක්. මේ ළඟදි පාරෙ යද්දි මේ ගීතය ඇහිල කලින් මතකය නැවත අවදි වුණා. පුදුම ලස්සන පද රචනයක්. මා නිවැරදිනම් මෙය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ විය යුතුයි.

    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
    බුදු පුතේ උඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවිරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

    හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
    තුරුල් කර ගන්නනම් එපා ඉක්මන් වෙලා
    බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
    එපා සිල් ඇවැත් වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

    බණ කතා කියනකොට හුරතලෙන් මුව විදා
    කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
    හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
    අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    රන් සමනලයින් ඉගිලෙනු දැකමට
    ඇගෙ නෙත් පියලිය සිහිවෙනවා...
     
    Status
    Not open for further replies.