දුරත් දුකත් අමුණාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ
kaaageඑක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්ර උන්මාද වූ රුසිරු චිත්රාවියේ


