පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
දුරත් දුකත් අමුණාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ


 

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
qohv1d.jpg
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මල් පිපෙන තුරුලතා
මද සුළඟෙ නැළවුනා
සිත දකින දකින සිහිනෙකි ඔබ
මට මතක් උනා
ඇසිපිය හෙළන්න මොහොතක් වත්
මතක නැති උනා


Sepalika Malai-Jayasiri Amarasekara
 
Jan 15, 2009
9,238
368
0
සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්

තටු රිදෙන තරම් බමනා ම බඹරුන්
තටු රිදෙන තරම් බමනා ම බඹරුන්
ලබයි මලින් රොන් පැතූ තරම්
ලබයි මලින් රොන් පැතූ තරම්

දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්
දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්
ලැබුණු දුකින් හිත රිදෙන තරම්
ලැබුණු දුකින් හිත රිදෙන තරම්

සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්...

- දයාන් විතාරණ

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවූ තරම්
    ඔබ නොදනී මුළු ලොවම දනී
    ඔබ නොදනී මුළු ලොවම දනී
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිණි ඇතිරූ තණ පළසේ
    තරු වැපිරූ හඳ අහසේ
    සුව දැනෙනා රෑ යාමේ......
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    හිරු මැළවුණ සැන්දෑවේ
    අදුරට ගුලිවී මදු බදුනට හාදු දිදී
    හිදිනා යාමේ නෙතු කදුලින් බොදකල ඒ
    අතීතයේ හීන පැලට මා කැදවා යන්නට නුඹ
    ඇයිදෝ ආවේ...

    හද දුක ගාවා කව්දෝ ආවා....
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Hitha Mithuru Sulaga Laga Ena Wahi Walawata Kiyan........
    Ada Nopamina un Dinayaka Wasi Ragena Ena Lesin...
    Digu Kalakin A muna GAsewi Hasaganak Lesin......
    Wasi Watunoth A soduru Mohotha Aduru We Sanin........
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ අහිමිවන බව දනිම්
    යළිඳූ අපි දිවිතුරා නොඑන බව යළි දනිම්
    නොඑන බව යළි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳින්නම්
    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙ පතන්නම්

    සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම්ලොව දවා
    මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා...

    - මිල්ටන් මල්ලවාරච්චි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පායා සීත රැයේ පාවී නිල් අඹරේ
    දිළෙනා තරුවේ තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නොඑනා ඔබේ ලොවේ

    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ

    පායා සීත රැයේ පාවී නිල් අඹරේ
    දිළෙනා තරුවේ තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ...

    - විජය කුමාරණතුංග
     
    Jan 15, 2009
    9,238
    368
    0
    එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා පිණී මල් වරුසාවේ

    කිසිවකු සමගින් එකට තුරුළුවී ඉර බැසයන වේලේ
    ඔබ යනු දුටුවිට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ
    අපෙ ඉස්සර කාලේ

    මඳ අවුරස්නෙට වුව සෙවණක් නැත ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි මගේ මහිම එලෙසේ
    මගේ මහිම එලෙසේ

    එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා පිණී මල් වරුසාවේ
    ....

    - වික්ටර් රත්නායක
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
    බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
    නොව පැරණිය වන රමණිය විටින් විට
    සැළලිහිණිය වදු කැලණිය පුරවරට
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Yeah
    Cash Money Heroes
    Private Jets
    Polish, fly

    I look up to the sky
    And now the World is mine
    Ive known it all my life
    I made it, I made it!
    I used to dream about, the life I'm living now
    I know that theres no doubt.
    I made it, I made it!

    Known from the city where no one believed in me
    But I never give up the fight.
    Ya, but now on top.
    I told you to let it rock
    The moneys fallin from the sky-y-y-y-y
    I made it.

    I look up to the sky
    And now the World is mine
    Ive known it all my life
    I made it, I made it!
    I used to dream about, the life I'm living now
    I know that theres no doubt.
    I made it, I made it!


    Yeah,YM,CMB baby,Birdman,Swagged out,100
    Rooftop, hella choppa burning smoke
    Louie bag stay strapped wit a priceless globe
    High life, flippin and get some more.
    Paradise, the luxury marble floor
    When I hit, hit me full of that cash
    More money than I seen in a garbage can
    Stunna island, money and the power
    Thats how we do it, make it rain make it shower
    Top floor, big timer doing big things
    Over city views bought shawty new range
    Flip another 100, poppin throwing hundreds
    In a new Bently, uptown stunna1

    I look up to the sky TO THE SKY
    And now the world is mine(THE WORLD IS MINE
    Ive known it all my life(all my lifeeeeee
    I made it, I made it!
    I used to dream about, the life im living now ooooo
    I know that theres no doubt.
    I made it!

    Ooo I made it
    I made it...
    I made It...
    I made it...
    Yo ay Ay ay listen
    See I dont live for glamour,and I dont care for fame
    Im in this for the love of the game
    Funny how things can change
    They didnt believe in me
    Then they calling my name
    Now look who cashed in
    They didnt wanna know me back then
    But ever since I don gon platinum
    Everything turned around
    And now the sky is falling downnnnnn

    I look up to the sky
    And now the World is mine
    Ive known it all my life
    I made it, I made it!
    I used to dream about, the life I'm living now
    I know that there's no doubt.
    I made it, I made it!

    Came from the gutter, lookin like my motha
    Made it to the goal line, straight out the huddle
    Cash money goldmine, weezy stay loyal
    Boy we getting money like we just found oil
    Uh and thats word to my red flag
    I live first and leave the bullsh-t dead last
    I lay it down so hard I got a bedrash
    And I just tell em to loaf it when the bread pass
    Staring at you from the top of the game man
    I might drop the World if I change hands
    Uh it feel good to be here, Weezy in the building got this b-tch rebuilt
    Young Money

    I look up to the sky
    And now the World is mine
    Ive known it all my life
    I made it, I made it!
    I used to dream about, the life I'm living now
    I know that theres no doubt.
    I made it, I made it!

    I look to the skyyy!!
    I made it!
    Ooo!
    Made it, I made it
    Yes I did
    (x5)
    I made it :love::love:

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිණි වැටෙනා යාමයේ - ඔබ එන්න දෙව්දුවේ
    මල් සුවඳ අරන් - හෙට උදෑසනේ
    මුදු මදහසක් ඔබේ - මට මහමෙරක් වගේ
    ඔබ ඇවිත් යන්න සුරඟනාවියේ...........

    ඔබ සිහිනයක්ද විටෙක මට සිතේ
    මට සිනාවෙන්නෙ.. ඔච්චමට වගේ
    අඩවන් බැල්මෙන් හද ගිණි නෙවෙයි
    මගෙ ලඟින් ඉන්න මං ඔබට ආදරෙයි
    :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    perfect by nature
    icons of self indulgence
    just what we all need
    more lies about a world that

    never was and never will be
    have you no shame don't you see me
    you know you've got everybody fooled



     
    Status
    Not open for further replies.