පද පේලි .....

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    ඔබ දැන් කීවත් කඳුලු සලා
    මට ආදරෙයි කියා
    හිතගිය තැනකට තුරුලු වෙලා
    මැණිකේ නොවනු මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැදගෙන
    යන්නද කතා කලේ
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ

    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
    සුලගේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපනවා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ක්ෂිතිජ ඉමේ හිරු දෙලෙන පැයේ
    නොසිතු ලෙසින් ඔබ වෙන්ව ගියේ
    එදා මෙදා තුර දුටුවේ නෑ ඔබ
    කියන්න ඔබ කොතැනකද කියා

    ඉර පායා ඉර අවරින් බැසයයි
    සඳ පායා සඳ අවරින් බැසයයි
    ඒ ඉරහඳ යට කොතැනක හෝ ඔබ
    සිටිනා බව දනිමී

    හිස් අවකාසේ කාලය ඉගිලෙයි
    හිස්වූ හදවත ඉකිබිඳ වැලපෙයි
    හිරු ගිලෙනාවිට මල හිරු රැස් මැද
    සැමදා ඔබ දකිමී

    ක්ෂිතිජ ඉමේ හිරු දෙලෙන පැයේ
    නොසිතු ලෙසින් ඔබ වෙන්ව ගියේ
    එදා මෙදා තුර දුටුවේ නෑ ඔබ
    කියන්න ඔබ කොතැනකද කියා
    ...

    - විජය කුමාරණතුංග
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නෑහෙන සුපෙම් කතා
    මල් මී හැඟුම් ගෙනා
    ඔබය සිනාවෝ පැතුම් රඟාලා
    මා ඔබෙ කොපුල් තලා දෑඟිලි වලින් වෙලා
    හදින් කියන්නම් ආදරෙයි කියා
    සසරක් පාසා ඔබටයි ආසා
    ඔබහට තේරෙයිද මාගේ ආලේ


    S u r e n d r a
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    This change he wnt contain
    Slip away to clear your mind
    When asked who made it show
    The truth he gives in to most

    so lay down the red is real
    when his sight goes red again
    so lay down the red is real
    when his sight goes red again

    Seeing red again
    Seeing red again
    Seeing red again
    Seeing red again
    Seeing red again

    The Red

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    කඳුලු ගංගා ගලා යන යාමේ
    අතීතයේ අපෙ පෙම සමරන්නට
    ඔබේ සුවඳවත් මගේ තනියට නෑ

    බිඳුනු සුවහස් ප්‍රාර්ථනා නාමෙන්
    සෝ සුසුම් හද පෙලන තනි යහනේ
    ඔබේ රුව මා මවා ගන්නට
    ඔබේ චායා සිතේ රැදිලා නෑ

    මගේ කුලුඳුල් ප්‍රේමයේ නාමෙන්
    පසුතැවිල්ලෙන් තැවෙන මේ යාමේ
    මගේ දුක මට කියාගන්නට
    ඔබව හමුවන වරම් අද මට නෑ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    throug the hard time's i love u so much
    throug the hard time's i love u so much

    gratteb.gif

     
    Last edited:

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අමතක කරලමු පැරණි කතා
    එක් වෙමු ජාතික දියුණ පතා..
    දැන දැන කිම බැඳණුයේ වරදේ
    ලොව කල කල දේ පල පල දේ..
     
    • Like
    Reactions: Puzhi

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තරුවක් පායා ඇත අහසේ
    තනිවම එළිය කරන්නද මුළු ලෝ
    අසීරු කරුණක් ඌවත් ඒ
    අඳුරට පහනක් වේ

    කොරීන් අල්මේදා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිදුලේ වැළි මාළිගාවේ සක්විති පදවිය ලබන්න
    ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න
    සතර දිසා ජයගෙන මම හනික එමී
    ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ එන්න සුළඟ සමගින්
    සඳ කැළුම් රැගෙන රහසින්
    අපි විමසමු සඳ මඬලෙන්
    සීතල ඇයි රැය මෙතරම්
    ඇයි සීතල රැය මෙතරම් :oo:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
    පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
    කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී

    හීන් හිරි පොදේ මීදුම්
    හීන් හිරි පොදේ මීදුම් සළුව අදින්නී
    ආන් බල හොරේ කිණිහිරි
    ආන් බල හොරේ කිණිහිරි ගලට නඟීවී
    රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි

    පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
    කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී

    කෝන්තර එපා සීගිරි
    කෝන්තර එපා සීගිරි පවුරේ රැදේවී
    මාත් එක්ක ඒ රිටිගල
    මාත් එක්ක ඒ රිටිගල අඳුන් සොයන්නී
    මගේ මදෝරී ලංකා දැහැන ගයාවී

    පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
    කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී...
     

    Nirshanth

    Member
    Jan 24, 2010
    10
    0
    0
    I've become so numb I can't feel you there
    I'm tired of being what you want me to be
    I've become so numb I can't feel you there
    I'm tired of being what you want me to be
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සුසුම් පොදක් වී
    හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
    ජීවිතයම ලෙස සිතූ සෙනේහය
    ගෙන ගියේ මට නොකියා

    කසුන්/ඉන්ද්‍රචාප
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
    අළුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ප්‍රේමය ගොළුවී හඬාවැටීලා
    ඔබ හද මා හද රිදවන මොහොතේ
    ජීවිතයට හුරු පැරදුම හමුවේ
    නොදොඩා ගොළුවී බලා සිටින්නෙමි
    ..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ප්‍රේමය ගොළුවී හඬාවැටීලා
    ඔබ හද මා හද රිදවන මොහොතේ
    ජීවිතයට හුරු පැරදුම හමුවේ
    නොදොඩා ගොළුවී බලා සිටින්නෙමි
    ..

    download karaganna link ekak nadda..?
     
    Status
    Not open for further replies.