හරිම ලස්සන සිංදුවක් මචන්![]()
අද ඉන්න කළු සුද්දන්ට හීනියට අතුල් පහරක් ගහලා තියෙන්නේ..සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් ගීත මේ වගේහරිම ලස්සන සිංදුවක් මචන්![]()
අද ඉන්න කළු සුද්දන්ට හීනියට අතුල් පහරක් ගහලා තියෙන්නේ..සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් ගීත මේ වගේඅද ඉන්න කළු සුද්දන්ට හීනියට අතුල් පහරක් ගහලා තියෙන්නේ..සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් ගීත මේ වගේ
අද ඉන්න කළු සුද්දන්ට හීනියට අතුල් පහරක් ගහලා තියෙන්නේ..සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් ගීත මේ වගේ
ඔඕ මචන්.. ඒ වගේ ගායකයො බිහිවෙන්නෙ කලාතුරකින්

දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
කොපුලේ ඇගෙ තැවරුණු දහසක ඛේටය පිසදා
සිපගනිම් දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්.... රෝමියෝ...
වේදිකාවේ අසුනකට බරවී... දහසක් නෙතු අතරේ අතරමන්වී...
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ....

http://www.aqua-geo.com/04-Wadeekawe Asunakata Bara We.mp3meke Mp3 eka thiyenawada...?![]()