සයුරින් එහා නිල් අහසෙන් මෙහා...
සිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන හිටියා...
සිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන හිටියා...
සයුරින් එහා නිල් අහසෙන් මෙහා...
සිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන හිටියා...
සබද අපි කදු නොවෙමු අනුන් පරයා නැගෙන.... සුනිල දියදහර වෙමු එකම ගගකට වැටෙන... වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන.... සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින... නපුරු හිනය නොවෙමු ලමුන් නිදි සුව බිදින..... සොදුරු අඩහැරය වෙමු දනන් නින්දෙන් මුදන..





අතුල සෝමසිරි මහත්තයගේ ලස්සන සිංදුවක්සිංහල ජය ගීත හඩට
සිංහල කොඩිවැල් ලෙල දෙන