පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳූරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳූලැල්
නුඹට සිහින් පැන් බිඳක්ය වඩනා මනලොල්
...
 
Jan 15, 2009
9,238
368
0
හොර ඇහින් ඉඟිකරලා
සඳ මගෙන් සමුගත්තා
කවි පොතම පොඩිකර දා
නිදියන්න මට හිතුණා
යෞවනේ.. අත ළඟින් ඉඳීනා මොහොතක
දුර ඈත බව දැනුණා. .
.
 
Jan 15, 2009
9,238
368
0
මධුවිත සැනකින් හිස්වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැතිවෙනවා
කල්බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිණී බිංදුවක් වාගේ...
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
Lost and insecure
You found me, you found me
Lyin' on the floor
Surrounded, surrounded
Why'd you have to wait?
Where were you? Where were you?
Just a little late
You found me, you found me.
 
  • Like
Reactions: amila_90210

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මලානික සඳ ලඟින්
    නොපෑයූ තරුව මත
    පසුවදන ලියන්නට ප්‍රේමයේ
    එපා මට දිරි දෙන්න
    එපා මට දිරි දෙන්න
    මිය ඇදුනු වසන්තෙක
    අවසාන ගැයුම වූ
    දුක් ගීය ගයන්නට ස්නේහයේ
    එපා මට ඉඩදෙන්න
    එපා මට ඉඩදෙන්න

    Nanda Malini - Thatu Sindunu.mp3
     
    Last edited:
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා දුක හංගලා
    සිත නැංගුරම් ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නංවලා
    තව ලංවෙලා
    ආදරේ මා නිවාලයි
    ආදරේ මා නිවාලයි
    ආදරේ මා නිවාලයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මහ ශාක්‍ය කුළේ
    මහ ශාක්‍ය කුළේ
    කීටය සම්බුද්ධ සමින්දේ
    වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්භේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මලානික සඳ ලඟින්
    නොපෑයූ තරුව මත
    පසුවදන ලියන්නට ප්‍රේමයේ
    එපා මට දිරි දෙන්න
    එපා මට දිරි දෙන්න
    මිය ඇදුනු වසන්තෙක
    අවසාන ගැයුම වූ
    දුක් ගීය ගයන්නට ස්නේහයේ
    එපා මට ඉඩදෙන්න
    එපා මට ඉඩදෙන්න

    Nanda Malini - Thatu Sindunu.mp3
    ඉත්තූතියි :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අනුරාගිනී
    නොබලන්න මාදෙස
    මා හද දැවෙයි
    ඔය රාග ගිණි වැද
    ආලය නැසෙයි

    අනුරාග හද ළඟ
    අනුරාගිනී
    නොබලන්න මාදෙස

    නොබලන්න මාදෙස
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    When leaves have fallen
    And skies turned to grey.
    The night keeps on closing in on the day
    A nightingale sings her song of farewell
    You better hide from her freezing hell..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්...

    අතීතයට පියමනිනු බැරී
    ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
    පිණි කඳූලක් සේ.. මැකී ගිහින්
    සිතේ ඉතිරිවූ එකම කතාවක්
    යළිත් කියන්නට...
    ඔබ මා හමුවේ නම්

    සිනා පිරුණු නෙතු දකිනු බැරී
    මා ඔබ හමුවූ මාවත වෙන්වී
    මහපවුරක් සේ... නැගී ඇවිත්
    මුවේ පිපේ නම් එකම සිනාවක්
    යළීත් දකින්නට...
    ඔබ මා හමුවේ නම්
    . . .
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ආදර රසේ සිතු සේ ලබන සේ
    බඹරා බමන සේ යමි මං නිදහසේ
    සතුටයි දුකයි එකසේ දැනෙයි
    අනන්ත සුන්දර දිවිමල් උයනේ

    ජීවිතේ තරුණ කාලේ
    එකසේ නොරැදේ
    සොයමී සෑම වේලේ
    සිතු දේ පැතු දේ

    රෑ ගණඳූරේ දිලෙනා පහණ සේ
    බාධා මැද මෙසේ බලමී ලොව රසේ
    අහසයි බිමයි නිවසයි මගේ
    හෙටක් කෙරේ නෑ විස්වාසේ

    :dull:
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    එක කුඩයක් යට ගෑවි නොගෑවි
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණිමල් වරුසාවේ. . .
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රූසිරු නෙතින් මන් මත් විය මෙමා
    මන් මත් විය මෙමා
    නුඹෙ දේහ ස්වභාව දැකා
    දේහ ස්වභාව දැකා
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    එක කුඩයක් යට ගෑවි නොගෑවි
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණිමල් වරුසාවේ. . .

    මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
    මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී
    මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
    මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී

    :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුන්‍ය වූ රන් දේශයක්
    ගිම් නිවූ සරු පිං බිමක්
    කල්පයක් දුටු සිහිනයක් වේනම්
    ඒ මවු බිමයි මගෙ පරපුරයි සුපසන්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
    මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී
    මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
    මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී

    :(

    යළි උදාවු වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කඳූළු බිඳූවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
    එන්න ලංවී සදා ආදරෙන්. . .
     
    Status
    Not open for further replies.