පරණ ආදරයට වචනයක් කියන්න එන්න...

sbuddhikad

Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    ඔයා මාව දාල ගියා කියල අද වෙනකම් සිතිවිල්ලකින් වත් මම ඔයාට වෛයිර කලේ නෑ. හෙටටත් ඒ විදියට වෙයි. මම බැනුම් අහගෙන හැමෝටම කිව්වෙ මම මේ සම්භන්දෙ නැවැත්තුව කියල. මගෙ යාලුවෙකුගෙන් වත් ඔයාට වචනයක් අහන්න දුන්නැත්තෙ ඔයාව වචනයක් කිව්වොත් ඒක මට ගොඩාක් වේදනාවක් ගේන නිසා. අන්තිමට මගෙ හැමදෙම් කඩා බිද දාල සද්ද නොකරම ඔයා යන්නගියා. මම තනිවුනා. තනියම විදෙව්වා.......... කවුරුත් හිටියෙ නෑ මගේ ගාව. මොකද මමනෙ ඔයාව අතැරියෙ. ඉතින් මගේ යලුවො පාවා මාව ප්‍රතික්ෂේප කලා. ඒ දේ වෙනුවෙන් ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට ආදරේ ගැන පලවෙනි පාඩම කියල දුන්නට. ඉන්න තැනක හොදින් ඉන්න හැමදාමත්. බැදපු මහත්තයට ආදරෙන් සලකන්න....
    same story was happen to me
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ගැහැණිය නමැති වහනය පදවන ආකාරය මම ඔබෙන් ඉගෙනගතිමි ...
    එබැවින් මම දැන් ඉතාමත් හොඳින් වෙනත් වාහනයක් පදවමි.
    ඔබට‍ ස්තුතියි
    .........:yes::yes::yes::yes::yes:
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ගැහැණිය නමැති වහනය පදවන ආකාරය මම ඔබෙන් ඉගෙනගතිමි ...
    එබැවින් මම දැන් ඉතාමත් හොඳින් වෙනත් වාහනයක් පදවමි.
    ඔබට‍ ස්තුතියි
    .........:yes::yes::yes::yes::yes:

    කෝරලේමහත්තයා;13061677 said:

    :love::love::love::love::P
     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    "Hi….
    Do you want to hear true story about princess?
    Here is the story
    Once upon a time there was a Princess. One day she fell in love with a boy. He was little bit elder than her. They love each other very much. Princess parents came to know about this afire. But they didn’t against her and also the boy’s patents. So they ware happy about that because they have no any enemies. That is how their love went on.
    Day by day their love was grown up. But both of them are grouches. So one day they scraped for small thing.( The boy had a bad nature, When he get angry he blame others badly but after few days He realizes that he should not act like that) he blamed her badly Finally they were separated.
    This separation affected both of them especially for the boy. because that was his first love. Boy tried to talk to her. But she never wanted to start any relationship with him again. Every day he suffered a lot.
    Few months later she wanted to make a friendship with him again. So he was so happy because during broke up he thought only about her. So he wanted to know that was she still loved him. So he told her a lie. He said, he was willing to make an afire with other girl. Yes she changed after herd that she tried to talk more with him.
    But one day his bad nature raised and he blamed her again badly. And he never tried to contact her again. But he searched about her. Because he realized that she was not his soul mate but he loved her very much.
    Now he is new man. He trained how to manage his anger and how to talk with others without hurting them in any situation that makes him angry a lot. His love never changes. He doesn’t want to marry her. Because he knew that he is unable to repair her broken heart. Now he just wants to know her up and downs."
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    පිට අය මගේ විය. මගේ වූ ඔබ
    පිටස්තරයෙකු ලෙස...
    මා දෙසම බලන කල
    දුක නැද්ද මගෙ හිතට ....
    අතර මඟ ජීවිතය
    නතර වූ මේ මොහොත ...
    ජීවිත කාලයටම ඔබේ මතක
    මා සමඟ රැදෙනු ඇත....
    නැවතුනු තැනම මා සමග සිටිනු ඇත.,
    එහෙත් මා නොදන්නෙමි
    ඔබටත් මේ දුක දැනෙන වග....
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔයා මාව දාල ගියා කියල අද වෙනකම් සිතිවිල්ලකින් වත් මම ඔයාට වෛයිර කලේ නෑ. හෙටටත් ඒ විදියට වෙයි. මම බැනුම් අහගෙන හැමෝටම කිව්වෙ මම මේ සම්භන්දෙ නැවැත්තුව කියල. මගෙ යාලුවෙකුගෙන් වත් ඔයාට වචනයක් අහන්න දුන්නැත්තෙ ඔයාව වචනයක් කිව්වොත් ඒක මට ගොඩාක් වේදනාවක් ගේන නිසා. අන්තිමට මගෙ හැමදෙම් කඩා බිද දාල සද්ද නොකරම ඔයා යන්නගියා. මම තනිවුනා. තනියම විදෙව්වා.......... කවුරුත් හිටියෙ නෑ මගේ ගාව. මොකද මමනෙ ඔයාව අතැරියෙ. ඉතින් මගේ යලුවො පාවා මාව ප්‍රතික්ෂේප කලා. ඒ දේ වෙනුවෙන් ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට ආදරේ ගැන පලවෙනි පාඩම කියල දුන්නට. ඉන්න තැනක හොදින් ඉන්න හැමදාමත්. බැදපු මහත්තයට ආදරෙන් සලකන්න....
    same story was happen to me

    උන දේ ගැන සතුටු වෙයන් මචන්.....
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    ඔයා මාව දාල ගියා කියල අද වෙනකම් සිතිවිල්ලකින් වත් මම ඔයාට වෛයිර කලේ නෑ
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔයා මාව දාල ගියා කියල අද වෙනකම් සිතිවිල්ලකින් වත් මම ඔයාට වෛයිර කලේ නෑ

    දුක් සීන් එක මචන්. ඒත් හිත දැන් නිදහස්.....
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    පිට අය මගේ විය. මගේ වූ ඔබ
    පිටස්තරයෙකු ලෙස...
    මා දෙසම බලන කල
    දුක නැද්ද මගෙ හිතට ....
    අතර මඟ ජීවිතය
    නතර වූ මේ මොහොත ...
    ජීවිත කාලයටම ඔබේ මතක
    මා සමඟ රැදෙනු ඇත....
    නැවතුනු තැනම මා සමග සිටිනු ඇත.,
    එහෙත් මා නොදන්නෙමි
    ඔබටත් මේ දුක දැනෙන වග....

    ela meka
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    අපි ආයේ දවසක හමු වෙමුද මේ අද වාගේ.....
    දන් ඉර ගිලෙයි මුහුදේ කලුවර පිපෙයි දෙපසේ ....
    වෙන්වෙමු ඉතින් හමුවන සිතින්
    අපි ආයේ දවසක අද වාගේ.........

    අදින් පසු ඔබ ඔබට හිමි මග
    ඉතින් මා හට උරුම තනි මග
    ආයෙමත් හමුවන තුරා..
    දෙතැන ඉමු අපි මග බලා....

    තුටින් හමුවන සුහද බව අප
    ඇරන් යමු අපෙ මතක මැදුරට
    ආයෙමත් හමුවන තුරා..
    එකම තැනකදි ජීවිතේ ...





    ජිවිතේ ගොඩක් දෙවල් කියලා දුන්නු ඔයා මගේ හෑමදේම එක්ක මට නෑති උනා....ආදරේ කරන්න කියලා දුන්නු ඔයාම ඒ හෑමදේම මට නොකියම වෙන කෙනෙකුට දුන්නා... ඔයාගෙන් ඈත් උන එ ටික දවසට ඔයා මේ විදියට මාව රිදවයි කියලා කවදාවත් හිතුවේ නෑ..දෑනගෙන හිටියා නම් කවදවත් දුරට යන්නේ නෑ...ඒත් එ හෑමදේම දෑන් ඉවරයි. ඔයා ගෑන හිතේ පොඩි තරහක් වත් නෑ..ඒත් අපි දෙන්නා හම්බවුන හෑමතෑනකදි තාමත් මම ඔයාහේ ඈස් දෙක හොයනවා.... කවදාවත් දවසක ඔයාට ම0 ලගට එන්න බෑ කියලා මම දෑන් දන්නවා... :(:(:(:(:(