පරණ වාහනයක් ගන්න යන්නේ....!!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :oo: ඉතින් බොල කියන්න තිබ්බනේ මම තමා ෆවුසික් කියලා...... :P
    මම ඉතින් අප්‍රසිද්ධියේ ඉන්ඩ කැමති මිනිහ නොවැ.:P සෙනසුරා නොවැම්බර් වලින් පස්සේ 11 ට යනවා.බිස්නස් එකේ ශාකා සමිතියක් පිහිටුවන්ඩ දැන් ටික ටික කාලේ ලඟ වේගෙන එන්නේ.ඔය සල්ලි ටික ඒ වැඩකට තියා ගන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    :oo: ඉතින් බොල කියන්න තිබ්බනේ මම තමා ෆවුසික් කියලා...... :P

    :lol: :lol::rolleyes:

    එනව කියල ගියා නම් පොර නෑ.. හිටියත් හෙ හෙ මාව ඕවට ගාවගන්න එපා™ මම යනව බැන්කුවට කියල පොර පුල්සරේ නැගල මාරු වෙයි :rofl::P

    දැන් රිදිල දුවන් ඇවිත් රිප්ලයි එකක් දායි :yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :lol: :lol::rolleyes:

    එනව කියල ගියා නම් පොර නෑ.. හිටියත් හෙ හෙ මාව ඕවට ගාවගන්න එපා™ මම යනව බැන්කුවට කියල පොර පුල්සරේ නැගල මාරු වෙයි :rofl::P

    දැන් රිදිල දුවන් ඇවිත් රිප්ලයි එකක් දායි :yes:

    ආන්න දැක්කනේ ඕව දන්න හින්ද තමයි අපි සද්ද නැතුවම ඇවිල්ල සද්ද නැතුවම ගියේ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම ඉතින් අප්‍රසිද්ධියේ ඉන්ඩ කැමති මිනිහ නොවැ.:P සෙනසුරා නොවැම්බර් වලින් පස්සේ 11 ට යනවා.බිස්නස් එකේ ශාකා සමිතියක් පිහිටුවන්ඩ දැන් ටික ටික කාලේ ලඟ වේගෙන එන්නේ.ඔය සල්ලි ටික ඒ වැඩකට තියා ගන්

    :cool: ඒ උනාට කතා කරලා යන්න තිබ්බනේ මාමේ.....?? :rolleyes: මට නම් මතකේ නෑ මාමා කෙනෙක් ඈවිත් ගිය වගක්......?? :confused:

    ශාඛා සමිති පිහිටුවන්න කලින්, මෙතන තව දියුණු කරන් ඉන්න ඕනා..... තැන් දෙකකට රෙන්ට් ගෙවන්න බෑ...... :dull:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ටොයෝටා DX Wagon KE72 එකකට කර ගැහුවා සිංහළු...... :)

    මම දන්නවා මේකට කට්ටිය එක එක දේ කියයි..... :yes: ඒ උනාට ඉතින් පුලුවන් හැටියට එපායේ කරන්න...... :)

    නිකන් බොරුවට උඩ දාගෙන, ගෙවන්න බැරි තරම් ලීස් දාගෙන, අමාරුවේ වැටෙන්න ඕනා නෑ නේ...... :D

    මගේ වැඩ වලට උදව් වෙන විදිහට මේක තියෙනවා..... බදේ හැඩයි..... පාටයි අරවයි මේවයි වැඩක් නෑ....... :no:

    රෝද හතර කරදරයක් නැතුව කැරකිලා, අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා නම්...... ඒකනේ වෙන්න ඕනා..... :D

    මේ ත්‍රෙඩ් එකේ, මේ සම්බන්ධයෙන් අදහස් කිව්ව හැමෝටම ස්තූති...... :) :cool:

    congrats aiya!
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    :oo: මේ සමුරායි ස්ටිකර් එක ගහලා තියෙන එක උඹලගේද.....?? :rolleyes:

    DX වැගන් වලට මහා කැත ගණන් නේ බං කියන්නේ...... :dull: නොවටිනා ගණන්...... :(

    උඹලගේ එක 1300CC ද 1500CC ද....?? :rolleyes:

    මොනවද එන ලෙඩ එහෙම.....?? :rolleyes:

    මම එකක් පැද්දා..... අර මම කිව්ව 1500CC ගියර් 4 එක.... යකා වගේ යනවා.... හැබැයි බ්‍රේක් නෑ..... අයිති උන් නම් කිව්වේ, ලයිනර් ගහලා, ඩ්‍රම් ෆේස් කරා කියලා.... ඒත් ඉස්සරහා ඩිස්ක් වලින් හරි බ්‍රේක් වෙන්න එපායේ...... :( ආයේ ස්ටියරින් ප්ලේ එකක් තියෙනවා.... ස්ටියරින් බොක්ස් එක රෙපයාර් කරාලු..... අර මොකක්ද ඈණයක් කරකවලා ඒක නම් හදතහැකි කිව්වා....... :yes: බ්‍රේක් තමා නැත්තේ..... යකා වගේ යන එක නම් යනවා...... :P AC ත් සාමා‍න්‍යයෙන් හොද...... :D
    DX KE 74 1500cc 15-XXXX ekak kiyata witharada yane?
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මෙහෙම පොන්නයෙක් ගෙන් නෆ මං වාහන ගැන අහලා තියෙන්නෙ.
    🤣🤣 කවුද මේ ලෝක පොන්නයව මෙන්ෂන් කරේ🤣🤣