wahane YOM thama watinneනැහැ. 90 laks deela Yaris ekak ganna wele Second Hand Axio ekak ganna puluwn wei thawa tika dawasakin.
True
------ Post added on Mar 26, 2025 at 9:41 PM
wahane YOM thama watinneනැහැ. 90 laks deela Yaris ekak ganna wele Second Hand Axio ekak ganna puluwn wei thawa tika dawasakin.
True
------ Post added on Mar 26, 2025 at 9:41 PM
වාහන පිස්සෙක් නෙවීනම් brand new එකක් ගනින්. සමහර උන් ආසයි ගරාජ් ගානේ ලගින්නයි, පාර්ට් හොයන්න පංචිකාවත්තෙ යන්නයි. උන් වගේ උන් පරන ඒවා ගත්තට කමක් නෑ.මචං මම මගේ first vehicle එක ගන්න ඉන්නේ. මගේ බජට් එක 80 laks වගේ තමා. ඕනේම නම් තව පොඩි ලෝන් එකක් එක්ක 100 laks උපරිම යන්න හිතාගෙන ඉන්නේ. මොකද මට තාම ගෙයක් ඉඩමක් නෑ මගේම කියල.
අලුත් - wagon r / hustler / yaris
යූස්ඩ් - aqua / fit gp5
ඔය ඔප්ෂන් වලින් මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන්?
මට හොදට තෙල් කරන වාහනයක් වෙන්න ඕන මොකද සතියකට 500+ km යන්න වෙනව.
උබලගේ අදහස් හා යෝජනා කොටාගෙන යන්න
YOM ekama nemei ithin. thawal dewal thiyenawa.wahane YOM thama watinne
first vehicle එක නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක හොඳයි. හැබයි ඉතින් පොඩි පොඩි අඩුපඩු හොයල බලල හදාගන්න පුලුවන් වාහන ගැන පොඩි දැනුමක් තියෙනවනම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ගාණට ඊට වඩා සෑහෙන හොඳ second hand එකක් හොයා ගන්නත් පුලුවන්.
නැහැ. 90 laks deela Yaris ekak ganna wele Second Hand Axio ekak ganna puluwn wei thawa tika dawasakin.
True
------ Post added on Mar 26, 2025 at 9:41 PM
Axio eka 1500CC. Yaris eka 1000CC. Axio eke space thiyenawa Yaris ekata wada. owa ithin depend wenawa thamange requirement eka anuwa.Ath awrudu 12+ paranine ban. Axio eke ekama hode reliable 1ne. Aluth yaris 1k gaththama eta wada reliblne. Kisi henayak nathuwa 10 years duwanna puluwan.
Axio eka 1500CC. Yaris eka 1000CC. Axio eke space thiyenawa Yaris ekata wada.
yes. but what are the option if someone looking for those features around 10 million?Not worth going for a 12 year old car with a nonexistent maintenance history (which is practically all axios, allions and premios for sale nowadays) based on those reasons imho
SSecond hand axio hybrid ekak 80 wage ganna tamai math balan inneනැහැ. 90 laks deela Yaris ekak ganna wele Second Hand Axio ekak ganna puluwn wei thawa tika dawasakin.
True
------ Post added on Mar 26, 2025 at 9:41 PM
yes. but what are the option if someone looking for those features around 10 million?
Then best thing would be wait another 6 months.Then you can get a 2012 Allion for a 9m.yes. but what are the option if someone looking for those features around 10 million?
Eta wada adu wena one mchan. 8m walin pahalta eiThen best thing would be wait another 6 months.Then you can get a 2012 Allion for a 9m.
Bezza eka dan hemathenama thiyenawa neh. eka comfirtable da?Brand New from agent with warranty
1. Perodua bezza (sedan)
2. Proton saga (sedan)
3. Hyundai i10 (hatchback)