පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,539
    75,374
    113
    මචං මම මගේ first vehicle එක ගන්න ඉන්නේ. මගේ බජට් එක 80 laks වගේ තමා. ඕනේම නම් තව පොඩි ලෝන් එකක් එක්ක 100 laks උපරිම යන්න හිතාගෙන ඉන්නේ. මොකද මට තාම ගෙයක් ඉඩමක් නෑ මගේම කියල.

    අලුත් - wagon r / hustler / yaris
    යූස්ඩ් - aqua / fit gp5

    ඔය ඔප්ෂන් වලින් මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන්?

    මට හොදට තෙල් කරන වාහනයක් වෙන්න ඕන මොකද සතියකට 500+ km යන්න වෙනව.

    උබලගේ අදහස් හා යෝජනා කොටාගෙන යන්න
    වාහන පිස්සෙක් නෙවීනම් brand new එකක් ගනින්. සමහර උන් ආසයි ගරාජ් ගානේ ලගින්නයි, පාර්ට් හොයන්න පංචිකාවත්තෙ යන්නයි. උන් වගේ උන් පරන ඒවා ගත්තට කමක් නෑ.

    ඒත් උඹත් මම වගේ වාහනේ ගන්නෙ A to B යන්න විතරක්නම් අලුත් එකක් ගනින්. ප්‍රශ්න නැතුව පදින්න තියෙන්නෙ. Toyota පලයන් මොකද repair cost එක අඩුයි.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    daily දුර යනව නම් 650cc එන්ජින් තියෙන ඒවට යන්න එපා. එපා වෙනව වාහන ඉස්සර කරද්දි එහෙම. ලෑල්ලට පාගල ගියොත් තෙල් කරන්නෙත් නෑ. යාරිස් හරි ඇක්වා හරි ගන්න. යාරිස් නඩත්තු වියදම අඩුයි නඩත්තුවත් පහසුයි. 2න්ඩ් මාර්කට් එකත් හොදයි. පලවෙනි වාහනේ හින්ද මම හිතන්නේ හොදම ඔප්ෂන් එක යාරිස් එක කියල.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,250
    4,041
    113
    first vehicle එක නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක හොඳයි. හැබයි ඉතින් පොඩි පොඩි අඩුපඩු හොයල බලල හදාගන්න පුලුවන් වාහන ගැන පොඩි දැනුමක් තියෙනවනම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ගාණට ඊට වඩා සෑහෙන හොඳ second hand එකක් හොයා ගන්නත් පුලුවන්.
    නැහැ. 90 laks deela Yaris ekak ganna wele Second Hand Axio ekak ganna puluwn wei thawa tika dawasakin.


    True
    ------ Post added on Mar 26, 2025 at 9:41 PM


    Ath awrudu 12+ paranine ban. Axio eke ekama hode reliable 1ne. Aluth yaris 1k gaththama eta wada reliblne. Kisi henayak nathuwa 10 years duwanna puluwan.
     
    • Like
    Reactions: nooby

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Ath awrudu 12+ paranine ban. Axio eke ekama hode reliable 1ne. Aluth yaris 1k gaththama eta wada reliblne. Kisi henayak nathuwa 10 years duwanna puluwan.
    Axio eka 1500CC. Yaris eka 1000CC. Axio eke space thiyenawa Yaris ekata wada. owa ithin depend wenawa thamange requirement eka anuwa.
     
    • Like
    Reactions: nooby

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Not worth going for a 12 year old car with a nonexistent maintenance history (which is practically all axios, allions and premios for sale nowadays) based on those reasons imho
    yes. but what are the option if someone looking for those features around 10 million?
     
    • Like
    Reactions: nooby