ප්‍රශ්නය තේරෙන්නැති එකයි ප්‍රශ්ණය.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    අද වැඩට එනකොට අහගෙන ආවෙ ගුවන් විදුලි එකේ හඩ්සන් ගෙ කතවක්. මිනිහ කියනව කලු කඩ කාරය 320ට ඩොලරය ගන්න නිසා ලන්කවෙ බැන්කු වලටත් තියෙන්නෙ 320ට අරගෙන 20ක් පාඩුව විදගෙන 300ට විකුනන එක කරන්න ඕනලු. එතකොට ලන්කවට ඩොලර් එයි ලු. අනේ මන්ද ඉතින් එහෙමත් නොකරන්න බැරි ම නෑ

    මේක දැක්කාම ලියන්න හිතුනා.
    හැමෝම මේ ප්‍රශ්නය අල්ලං තියෙන්නේ වැරදි තැනින්.
    කලු කඩේ කඩන්න බැ ගනන් වැඩි කරලවත් පා කරලවත්.

    මචං ලා අපිට $නැති ප්‍රශ්නයයි තියෙන්නේ. බැංකු වලින් $ නැති නිසයි කලු කඩේ මාකට් වෙන්නේ. ඒ නිසා කොච්චර ඩොලර් එක පා කලත් අඩුම 1000ට ගියත් බැංකු වල ඩොලර් අවේලබල් නැත්තම් කලු කඩේ කඩන්නම බැ.
    ඒකඩ රජය පිටින් ණය ගන්න ඩොලර් වලින් සැලකිය යුතු ගානක් ලංකාවේ බැංකු ශක්තිමත් කරන්න යොදවන්නම ඕනා.
    අනික මිනිස්සුන්ගේ විස්වාසය හදන්න ඕනා.

    මචං මතක තියාගන්න. අපිට තියන ප්‍රශ්නය රුපියල් නැති එක නෙවෙයි, සල්ලි දිලාවත් බඩු ගන්න නැති එක.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මචං මතක තියාගන්න. අපිට තියන ප්‍රශ්නය සල්ලි නැති එක නෙවෙයි සල්ලි දිලාවත් බඩු ගන්න නැති එක.
    වරායෙ බඩු තියනවා
    බඩු ගන්න නැත්තේ ගෙවන්න ඩොලර් නැති නිසා
    ඩොලර් නැත්තෙ ඩයස්මි එවන්නෙ නැති නිසා
    ඩයස්මි එවන්නෙ නැත්තෙ කෝවිඩ් කාලේ රට විරුවන්ට සලකපු විදිය නිසා
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    b0219516-279c-49d7-9a9b-bdbcf42aa62f-jpeg.112275
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    මේක දැක්කාම ලියන්න හිතුනා.
    හැමෝම මේ ප්‍රශ්නය අල්ලං තියෙන්නේ වැරදි තැනින්.
    කලු කඩේ කඩන්න බැ ගනන් වැඩි කරලවත් පා කරලවත්.

    මචං ලා අපිට $නැති ප්‍රශ්නයයි තියෙන්නේ. බැංකු වලින් $ නැති නිසයි කලු කඩේ මාකට් වෙන්නේ. ඒ නිසා කොච්චර ඩොලර් එක පා කලත් අඩුම 1000ට ගියත් බැංකු වල ඩොලර් අවේලබල් නැත්තම් කලු කඩේ කඩන්නම බැ.
    ඒකඩ රජය පිටින් ණය ගන්න ඩොලර් වලින් සැලකිය යුතු ගානක් ලංකාවේ බැංකු ශක්තිමත් කරන්න යොදවන්නම ඕනා.
    අනික මිනිස්සුන්ගේ විස්වාසය හදන්න ඕනා.

    මචං මතක තියාගන්න. අපිට තියන ප්‍රශ්නය සල්ලි නැති එක නෙවෙයි සල්ලි දිලාවත් බඩු ගන්න නැති එක.
    As long as a shortage exists the black market thrives.. In regulated or a restricted economies always there's a real price and a virtual one. Increasing what the bank pays for a Dollar doesn't affect the black market.
    But there can be other smart ways that you can still attract a proportion of expatriate Dollars. But we aren't governed by smart people right from the very top....instead we have certified idiots. :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේක දැක්කාම ලියන්න හිතුනා.
    හැමෝම මේ ප්‍රශ්නය අල්ලං තියෙන්නේ වැරදි තැනින්.
    කලු කඩේ කඩන්න බැ ගනන් වැඩි කරලවත් පා කරලවත්.

    මචං ලා අපිට $නැති ප්‍රශ්නයයි තියෙන්නේ. බැංකු වලින් $ නැති නිසයි කලු කඩේ මාකට් වෙන්නේ. ඒ නිසා කොච්චර ඩොලර් එක පා කලත් අඩුම 1000ට ගියත් බැංකු වල ඩොලර් අවේලබල් නැත්තම් කලු කඩේ කඩන්නම බැ.
    ඒකඩ රජය පිටින් ණය ගන්න ඩොලර් වලින් සැලකිය යුතු ගානක් ලංකාවේ බැංකු ශක්තිමත් කරන්න යොදවන්නම ඕනා.
    අනික මිනිස්සුන්ගේ විස්වාසය හදන්න ඕනා.

    මචං මතක තියාගන්න. අපිට තියන ප්‍රශ්නය රුපියල් නැති එක නෙවෙයි, සල්ලි දිලාවත් බඩු ගන්න නැති එක.
    lankave bank vala 700 billion rupiyal higayak tiyenavalu.. tho pkakak kiyavanava :P
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    අපි ඩොලර් එක 500ක් හෙට උදේට ගෙව්වත් කලූ කඩේ එකා දන්නවා අපි ගාවා ඩොලර් නෑ කියලා.ඉතිං ඌ දන්නවා දිගටම අවප්‍රමාණ වෙන එකයි වෙන්නේ කියලා.ඉතිං ඌ ඩොලර් එකකට 550ක් ගෙවන්න බය වෙන්නේ නෑ.එක අද හෙට හෝ ලබන මාසේ අනිවාර්‍යෙන්ම වෙන්න ඕනි දෙයක් කියලා ඌ දන්නවා.අනික අස්ථාවර රුපියල තියන් ඉන්නවට වඩා ඩොලර් වැඩි මිලක් දීලා අරන් තියන් ඉන්න එක අවධානම අඩුයි...ප්‍රශනය ඔඩු දිව්වට පස්සේ විසදන්න අමාරුයි
     
    • Like
    Reactions: emoji diaries

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වරායෙ බඩු තියනවා
    බඩු ගන්න නැත්තේ ගෙවන්න ඩොලර් නැති නිසා
    ඩොලර් නැත්තෙ ඩයස්මි එවන්නෙ නැති නිසා
    ඩයස්මි එවන්නෙ නැත්තෙ කෝවිඩ් කාලේ රට විරුවන්ට සලකපු විදිය නිසා
    සිරාවට ආන්ඩුව කිවේ මිනිස් බොම්බ කියලා. ඔවා අමතක නැ උන්ට
     
    • Like
    Reactions: emoji diaries

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිරාවට ආන්ඩුව කිවේ මිනිස් බොම්බ කියලා. ඔවා අමතක නැ උන්ට
    කොච්චර වද දීලා ගසා කෑවද ඉතාලියෙන් ආපු මිනිස්සුන්ව. සමහරු රටවල් වල අනාත කරා. දේශපාලකයන් ගේ ලමයි ගේන්න විතරක් වෙනම ප්ලේන් යැවුවේ.
     
    • Like
    Reactions: emoji diaries

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    මේක දැක්කාම ලියන්න හිතුනා.
    හැමෝම මේ ප්‍රශ්නය අල්ලං තියෙන්නේ වැරදි තැනින්.
    කලු කඩේ කඩන්න බැ ගනන් වැඩි කරලවත් පා කරලවත්.

    මචං ලා අපිට $නැති ප්‍රශ්නයයි තියෙන්නේ. බැංකු වලින් $ නැති නිසයි කලු කඩේ මාකට් වෙන්නේ. ඒ නිසා කොච්චර ඩොලර් එක පා කලත් අඩුම 1000ට ගියත් බැංකු වල ඩොලර් අවේලබල් නැත්තම් කලු කඩේ කඩන්නම බැ.
    ඒකඩ රජය පිටින් ණය ගන්න ඩොලර් වලින් සැලකිය යුතු ගානක් ලංකාවේ බැංකු ශක්තිමත් කරන්න යොදවන්නම ඕනා.
    අනික මිනිස්සුන්ගේ විස්වාසය හදන්න ඕනා.

    මචං මතක තියාගන්න. අපිට තියන ප්‍රශ්නය රුපියල් නැති එක නෙවෙයි, සල්ලි දිලාවත් බඩු ගන්න නැති එක.
    Florigen Investment වගේම අපිට ඩයස්මිල එවන සල්ලි මත තමයි ගොඩක්ම ඩොලර් සන්චිත වැඩිවෙන්න හේතු වෙන්නෙ. Supply Demand එකට බැලුවොත් float වෙලා නවතින තැනක් තියෙනවා. එතනින් පස්සෙ අයෙම යම් කිසි ගානකින් ඩොලර් එක බහිනව. කලු කඩේ එතනින් ඩොලර් එකෙන් කැඩිල වෙන එකකට යනව. ඩොලර් වැඩිපුර ඇවිත් බැන්කු ශක්තිමත් කරන්න ආයෝජකයන්ට විශ්වාසය දෙන්න ඕන. ඒක වෙන්න නම් IMF, GSP+ වගේ ඒවට යන්න ඕන. බයියන්ට ඔය යතාර්තෙ කියන්නෙ නෑ. බැසිල්, සර් සහ උන්ට කත් අදින උන් නාලිකා වලට ඇවිත් බයිල ගහනව. බයියො හිතන්නෙ ඉන්දියවට චීනෙට ගිහින් ආවම ඔක්කොම හරි කියල.
     
    I don't think that Italy or Europe are the big remitters... Most amount of funds originate from the Gulf countries. I don't have a breakdown of inward remittances across the countries. The CB should really have the stats. The expat population in the Gulf areas vastly outnumbers those in Italy & Europe. Most in Italy and Europe wouldn't even remit all what they earn. Anyone who has the stats?

    But what you said is true... The total remittances from the expatriates were staggering before 2021. Sadly we squandered all these funds without really using it with a purpose - thanks to the morons who ran successive governments.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,178
    113
    දෙහිවල
    හරියට හරි.
    මිනිස්සු තමන්ට ඕන කරන ගෙවීම් ටික කරගන්න ඩොලර් හොයනවා.
    බැංකුවලින් විමසුවාම ඩොලර් නැහැ. උදාහරණයක් විදියට තමන්ගේ දරුවගේ විදේශ ඉගනීම් වලට සල්ලි යවන්න.
    ඉතින් බැංකුවලින් නැතිවුනාම, කළු කඩෙන් අරගෙන යවනවා.
    අතින් සල්ලි ගෙවාගෙන විරුවව බබළවන්න අපු එක රට විරුවෙක් දැන් රට ඉන්න පැත්ත බලන්නේ නැහැ.
    කසනවට හම්බකරන සල්ලි අඩුවට මාරු කරන්නේ.

    ඩොලරය පාකර නෙමේ, කක්ෂගත කරත් මේක අඩුකරන්න බැහැ ප්‍රවාහයට ඩොලර් එක් නොකර
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    I don't think that Italy or Europe are the big remitters... Most amount of funds originate from the Gulf countries. don't have a breakdown of inward remittances across the countries. The CB should really have the stats. The expat population in the Gulf areas vastly outnumbers those in Italy & Europe. Most in Italy and Europe wouldn't even remit all what they earn. Anyone who has the stats?

    But what you said is true... The total remittances from the expatriates were staggering before 2021. Sadly we squandered all these funds without really using it with a purpose - thanks to the morons who ran successive governments.
    ඩයස්මී කියල කීවෙ පොදුවේ හැමෝටම මචන්..
    ගල්ෆ්, කොරියා වලින් තමයි ගොඩක්ම සල්ලි එවුවෙ. hyperinflation කියන මේ ප්‍රශ්නෙදි මචන් ඒ මිනිස්සු සල්ලි එවුවොත් එහෙම එවුවෙ අවශ්‍යම දේකට විතරයි. ගොඩක් අය උන්ඩියල් කලා. එතනත් ප්‍රශ්නයක් වුනා. අනික ලොකුම ලොකු බිස්නස් කාරයන්ගෙ ගොඩක් සල්ලි රටින් පිට තියෙන්නෙ ඩොලර් වලින්. ඒ අය මෙහෙට අදින්නෙ නෑ ලොකු ගානකට එනකන්. ඒ මොනව නැතත් Florigen Investment ආවෙ නෑ මේ රජය ආවත් හරි ඒ රට ගැන, ප්‍රජාතාන්ත්‍රවාදය ගැන තියෙන විශ්සය නැති නිසා වගේම යුරෝපයෙන් ඈත් වෙලා චීනෙ එක්ක නටන නාඩගම් වලට. එතනින් මචන් රට සෑහෙන්න වැටුන. දැන් එදා වේල හොයනව වගේ රට කරනවා
     
    • Like
    Reactions: Any.key and imhotep

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    mamath kiyanne kohen hari $1B wage hoyagen system ekata dala meka karanna one. ehema una nam
    kalu kada karayo rupiyale 2 wasiyata oya business eka karanne naha adu karanwa.
     
    • Like
    Reactions: emoji diaries

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    floating rate සංස්කෘතියකට අපේ බැංකු සූදානම් නෑ. අද NDB බැංකුවෙ රේට් එක තියෙන්නෙ 285 කියල. උදේ ඉඳල හවස් වෙනකල්ම ඒ රේට් එක. හරියට float කරන්න මුන්ට තේරෙන්නෙ නැතිව ඇති
     
    • Like
    Reactions: emoji diaries