පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    459181369_10211069649574532_4580243430406997482_n.jpg
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113

    මේ වගේ දේවල් අල්ලගෙන උඩ පැන පැන නටන එකෙන් නම් ඩිමොක්‍රටික් සෙට් එකේ ඇරියස් එකයි මෝඩකමයි තමයි පේන්නේ. කලින් Biden පිස්සු කෙලිනකොට, වෙන වෙන දේවල් කියවනකොට, වැටෙනකොට මුකුත් දැක්කේ නෑ වගේ ඉදලා දැන් කෙලින් ඉන්න Trump ට නාකියා කියනවා නේ. අපෝ මේ වගේ ගොන් ගස් එක්ක ඉතින් මොන රටවල් දියුණු කිරිල්ලක් ද? කෙලින්ම වල පල්ලට වගේ.

    ඔයාට නෙවෙයි කිව්වේ අනිත් මෝඩ පාක්ෂිකයින්ට.
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    Who cares? If you want a fucking woman to lead you and lead a nation, check your balls. You are gay!
    https://www.cnn.com/2024/09/11/politics/election-poll-trump-harris-debate/index.html

    Debate watchers said, 63% to 37%, that Harris turned in a better performance onstage in Philadelphia. Prior to the debate, the same voters were evenly split on which candidate would perform more strongly, with 50% saying Harris would do so and 50% that Trump would. And afterward, 96% of Harris supporters who tuned in said that their chosen candidate had done a better job, while a smaller 69% majority of Trump’s supporters credited him with having a better night.
     
    • Like
    Reactions: ewijesekara

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113

    බයිඩන් ඉන්නකොට මීක් නෑ. දැන් එක එක කතා කියාගෙන එනවා කට්ටිය නේ. අනික කමලා වයසේ හැටියට දොඩවන සමහර දේවල් වල විදියට බයිඩන්ට හපන් වෙයිද දන්නේ නෑ. කමලාට හරියට උත්තරයක් දෙන්න බෑ, වෙන වෙන දේවල් කියාගෙන වටේ යනවා කියලා සමහරු කියනවා.

    මේ යූටියුබ් අටවන හිඟන්නෝ ඔක්කොටොම හපන්. රැල්ලට වීඩියෝ ගහලා තමන්ගේ ගාණ හොයා ගන්නවා. එක පොඩි එකෙක් ඉන්නවා. කරන්නේ කමලාගේ මග් , ටී ශර්ට් print කරලා විකුණන එක තමයි යූටියුබ් වීඩියෝ කරන ගමන්. ලක්ෂ ගණන් views.

    ලංකාවෙත් ඉන්නවා ඔය වගේ සෙට් එකක්. රැල්ලට වීඩියෝ කරනවා, ගාණ හොයා ගන්නවා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පිස්සු කමල ගෑනි දින්නොත් තුන්වෙනි ලෝක යුද්ධෙත් එයිද දන්නෙ නෑ :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    බයිඩන් ඉන්නකොට මීක් නෑ. දැන් එක එක කතා කියාගෙන එනවා කට්ටිය නේ. අනික කමලා වයසේ හැටියට දොඩවන සමහර දේවල් වල විදියට බයිඩන්ට හපන් වෙයිද දන්නේ නෑ. කමලාට හරියට උත්තරයක් දෙන්න බෑ, වෙන වෙන දේවල් කියාගෙන වටේ යනවා කියලා සමහරු කියනවා.

    මේ යූටියුබ් අටවන හිඟන්නෝ ඔක්කොටොම හපන්. රැල්ලට වීඩියෝ ගහලා තමන්ගේ ගාණ හොයා ගන්නවා. එක පොඩි එකෙක් ඉන්නවා. කරන්නේ කමලාගේ මග් , ටී ශර්ට් print කරලා විකුණන එක තමයි යූටියුබ් වීඩියෝ කරන ගමන්. ලක්ෂ ගණන් views.

    ලංකාවෙත් ඉන්නවා ඔය වගේ සෙට් එකක්. රැල්ලට වීඩියෝ කරනවා, ගාණ හොයා ගන්නවා.
    බයිඩන් අයින් වුන නිසානේ කමලා ආවේ නිකං ගොන් කතා කියන්න එපා!. ට්‍රම්ප් වගේ අසමජ්ජාතියෙක්ට කඩේ යන්ඩ ලැජ්ජ නැද්ද බං? උඹලට මාර ස්ත්‍රී විරෝධයක්නේ බං තියෙන්නේ? ඇයි බං ඒම?? 😂
     
    • Like
    Reactions: ndod1

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බයිඩන් අයින් වුන නිසානේ කමලා ආවේ නිකං ගොන් කතා කියන්න එපා!. ට්‍රම්ප් වගේ අසමජ්ජාතියෙක්ට කඩේ යන්ඩ ලැජ්ජ නැද්ද බං? උඹලට මාර ස්ත්‍රී විරෝධයක්නේ බං තියෙන්නේ? ඇයි බං ඒම?? 😂
    බයිඩන් අප්පුටත් බැන්නා කලින්. Trump ගේ අසමජ්ජාතිකම විස්තර කරන්න. එක රටේ පාලනයට බලපාන හැටිත් කියන්න.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    උ බීලියනයර් කෙනෙක්. ඇමරිකන් ප්‍රසිඩන්ට් කෙනෙක්.
    උට ගොනා කියන්න උබට මොනාද තියෙන්නෙ?

    ඊට අමතරව කිම් ජොන් ගෙ අතට අත දිපු එකම ඇමරිකන් නායකයා! තො කිම් ගාවට ගෙනිච්චොත් රෙවිලා ලෙ බඩ යාවි!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    උ බීලියනයර් කෙනෙක්. ඇමරිකන් ප්‍රසිඩන්ට් කෙනෙක්.
    උට ගොනා කියන්න උබට මොනාද තියෙන්නෙ?

    ඊට අමතරව කිම් ජොන් ගෙ අතට අත දිපු එකම ඇමරිකන් නායකයා! තො කිම් ගාවට ගෙනිච්චොත් රෙවිලා ලෙ බඩ යාවි!
    ඌ බිලියනර් කියන්නේ ඌනේ. උගේ වැලුවේශන් ගැන තමයි මේ තියෙන්නේ.. 😂

    trump-over-value.png

    ගොනා විතරක් නෙවෙයි ඌ කන්වික්ටඩ් ෆෙලන්. උසාවියෙන් තීන්දු කොරපු අපරාධකාරයෙක්, චෝදනා 34 කට! ඒ කියන්නේ අමු අසමජ්ජාතියෙක්. ගෑනු දූෂනය කරපු පරයෙක්. දන්න ලබ්බක් කියපන් බං! 😂

    කිම් ඔන් ජුං කියන්නෙත් පිස්සු මැන්ටලයක් නේ ගොනෝ! :ROFLMAO:

    trump-felon.png
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    ඌ බිලියනර් කියන්නේ ඌනේ. උගේ වැලුවේශන් ගැන තමයි මේ තියෙන්නේ.. 😂

    trump-over-value.png

    ගොනා විතරක් නෙවෙයි ඌ කන්වික්ටඩ් ෆෙලන්. උසාවියෙන් තීන්දු කොරපු අපරාධකාරයෙක්, චෝදනා 34 කට! ඒ කියන්නේ අමු අසමජ්ජාතියෙක්. ගෑනු දූෂනය කරපු පරයෙක්. දන්න ලබ්බක් කියපන් බං! 😂

    කිම් ඔන් ජුං කියන්නෙත් පිස්සු මැන්ටලයක් නේ ගොනෝ! :ROFLMAO:

    trump-felon.png
    දැන් උබට ඔය වගෙ වත් රැප් ශීට් එකක් තියෙද? නැ නෙ?

    අර උඩ කියපු ලිස්ට් එකට ඔය සෙට් එකත් එකතු උනාම තො නිකම් පබයෙක්ගෙ හෙවනැල්ලක් නෙ!

    බිස්නස් කාරයෙක් වෙන්න බැ ජාවාරම් නොකර. ආන් උගෙ මුල් කාලෙ ගැන මූවි ඒක්ක් ආවා. බලපම්! ඇප්‍රෙන්ටිස් 2024!