USA Ganunta President Wenda Be Eka Norm Ekak. Trump Kohomath Dinanawa
ඉමිග්‍රන්ට්ස් ලා බල්ලෝ පුසෝ කනවලු.. මු වගේ ගොන් තක්කඩියෙක්!![]()
![]()
හේශියන්, හයිටි වලින් ආපු උන් පෙට්ස්ලා කනවලු ඔහායෝ ස්ප්‍රින්ග්ෆීල්ඩ් වල! ,චීන්නු ගැන බං ඔය කියන්නේ![]()
ඉමිග්‍රන්ට්ස් ලා බල්ලෝ පුසෝ කනවලු.. මු වගේ ගොන් තක්කඩියෙක්!![]()
![]()
chinnu nemai ban, Haiti unචීන්නු ගැන බං ඔය කියන්නේ![]()

chinnu nemai ban, Haiti un
https://www.usatoday.com/story/news...ce-haitian-migrant-crime-remarks/75161067007/
oka boru ban, lankave chanda kaleta muslim unva allagannava vage mun immigrants unva allagannavaමම හිතුවේ චීන්නු කියල..![]()
බොරු සීන් එකක් ද? Twitter එකේ video නම් තිබ්බ කල්ලෝ පවා ගිහින් මේ ගැන city counsil වල කියනවා. එහෙනම් staged හරි planted හරි ඒව වෙන්න ඇති.oka boru ban, lankave chanda kaleta muslim unva allagannava vage mun immigrants unva allagannava
https://www.springfieldnewssun.com/...social-media-post/3WSIZQNHQVE4NP4TS5BVHBB2PY/
මොඩරේටර්ස් ලා ඒ වෙලාවෙම ෆැක්ට් චෙක් කලා ස්ප්‍රින්ග්ෆීල්ඩ් සිටි මැනේජර් එක්ක. ඌ කිව්වා එහෙම දෙයක් වෙලා නෑ කියලා.බොරු සීන් එකක් ද? Twitter එකේ video නම් තිබ්බ කල්ලෝ පවා ගිහින් මේ ගැන city counsil වල කියනවා. එහෙනම් staged හරි planted හරි ඒව වෙන්න ඇති.
ඕකේ prediction ඔක්කොම හරි ගියා ද?සිම්සන්ට අනුව කැමෙලා දිනනවා . ඉට්ස් ඕල් ස්ක්රිප්ටඩ්![]()
එම කරොත් සමාජය අවුල් යනවනේ බන් .ඕකේ prediction ඔක්කොම හරි ගියා ද?