පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    3hOr.gif

    අහ්.. ට්‍රම්පච්චිට දෙන සෙට් එකට මාර ආතල් එකක් නේහ්..

    ට්‍රම්ප් ගොනා දිනුවා - ඇමරිකාව පැරදුනා! ඒක තමයි ඇත්ත😔.

    ස්තී දූෂකයෙක්ට, උසාවියෙන් චෝදනා 34කින් වරදිකාරයෙක් වෙච්ච එකෙක්ට, ඌ පැරදුනාම ඉලෙක්ශන් රිසල්ට් එක පිලිගන්න බැරි, බොරු පාදඩ කතා කියලා මිනිස්සු කුලප්පු කරලා කැපිටල් බිල්ඩිමට ගහන්න යවපු එකාට, තමන්ගේම වයිස් ප්‍රසිඩන්ට්ව ලින්ච් කරන්න හදපු එකෙක්ට, චන්දේ නොදීම ගැන හදවතින්ම සතුටු වෙමි!

    පැරදුනා තමයි! ඒත් කමලා කිව්ව වගේ ෆයිට් එක ඉවර නෑ. (y)

    Gbrij_xaEAAaGle
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    3hOr.gif

    අහ්.. ට්‍රම්පච්චිට දෙන සෙට් එකට මාර ආතල් එකක් නේහ්..

    ට්‍රම්ප් ගොනා දිනුවා - ඇමරිකාව පැරදුනා! ඒක තමයි ඇත්ත😔.

    ස්තී දූෂකයෙක්ට, උසාවියෙන් චෝදනා 34කින් වරදිකාරයෙක් වෙච්ච එකෙක්ට, ඌ පැරදුනාම ඉලෙක්ශන් රිසල්ට් එක පිලිගන්න බැරි, බොරු පාදඩ කතා කියලා මිනිස්සු කුලප්පු කරලා කැපිටල් බිල්ඩිමට ගහන්න යවපු එකාට, තමන්ගේම වයිස් ප්‍රසිඩන්ට්ව ලින්ච් කරන්න හදපු එකෙක්ට, චන්දේ නොදීම ගැන හදවතින්ම සතුටු වෙමි!

    පැරදුනා තමයි! ඒත් කමලා කිව්ව වගේ ෆයිට් එක ඉවර නෑ. (y)

    අවුරුදු 5 කින් එන්න. බායි
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,929
    2,535
    113
    colombo
    හෙහ් :D ඇමරිකාව කියන්නෙම ඉමිග්‍රන්ට්ලා හදපු රටක්. ට්‍රම්ප් කියන්නේ පිස්සු ගොන් මොට්ටයෙක්. ඌ අර කිව්වත් වගේ convicted Felon .. ඌ වගේ බල්ලෙක් ජනාදිපති වෙච්ච එක ගැන ලංකාවේ කාටවත් සතුටුවෙන්න පුලුවන්ද? ඌ උගේම සපොටර්ලාට නැති තැන කියන්නෙ basement dwellers කියලා. අපිට ඌ සහ උගේ KKK කල්ලිය මොනව නොකියයිද? :lol:

    හිතුනොත් කැනඩා පනිනව මම නම්.:yes:
    Fight is not over! (y) :sneaky:
    download (19).jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    I did my part and proud that I did not vote for a rapist, racketeer and a demented moron!
    :sneaky:

    It should come as no great surprise that a Democratic Party which has abandoned working class people would find that the working class has abandoned them. First, it was the white working class, and now it is Latino and Black workers as well.

    Today, while the very rich are doing phenomenally well, 60% of Americans live paycheck to paycheck and we have more income and wealth inequality than ever before. Unbelievably, real, inflation-accounted-for weekly wages for the average American worker are actually lower now than they were 50 years ago.

    Today, despite an explosion in technology and worker productivity, many young people will have a worse standard of living than their parents. And many of them worry that Artificial Intelligence and robotics will make a bad situation even worse.

    Today, despite spending far more per capita than other countries, we remain the only wealthy nation not to guarantee health care to all as a human right and we pay, by far, the highest prices in the world for prescription drugs. We, alone among major countries, cannot even guarantee paid family and medical leave.

    While the Democratic leadership defends the status quo, the American people are angry and want change. And they’re right.

    - Bernie Sanders
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka

    unless of they reset and reboot the Democratic party.. i don't see any future for them.. poor sobs..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    unless of they reset and reboot the Democratic party.. i don't see any future for them.. poor sobs..

    Republican party isn't any better, in fact they could be worse when it comes to the status quo between the wealthy and the working class - this is what happens when a two-party system takes root

    We should learn from that too
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    I did my part and proud that I did not vote for a rapist, racketeer and a demented moron!

    Fight is not over! (y) :sneaky:

    ලියලා දීපු කතාවක් බලන් ඇවිත් කියවනවා ඇත්තේ. හිතලා දෙයක් කියා ගන්න අමාරු කෙනෙක් නේ. දවසක් පහු කරේ කතාව හදා ගන්න වෙන්න ඇති. Bidenට ම ගැලපෙනවා

    The idiots without a college degree, racist, white punks normally vote for trump!

    How the #### Sri Lankan ගංකබරයාස් have anything in common with those idiots? 😂

    ඇයි මේ Democratic සෙට් එක මොඩයෝ වගේ කෑ ගහන්නේ. IQ එක කට ඇරියම තේරෙනවා. බොරු emotional වචන ටිකක් හලන කිසිම logically දෙයක් කියා ගන්න බැරි සෙට් එකක් වගේ මට නම් මේ අය තේරෙන්නේ.

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    lol, issued lorry talks like you knew shit, stupid brown pajeet. Now go suck a liberal woman's dick, you ungrateful fuck.
    Black as a Nigerian ass, These are the siri lankans who dream that they are "white" as the white rednecks without a college degree.
    language speaks for themselves, go back to where you came from i.e. gutters 😂 !
    Well, least I did not vote for a rapist and a demented old fart!
    2vgM.gif

    It should come as no great surprise that a Democratic Party which has abandoned working class people would find that the working class has abandoned them. First, it was the white working class, and now it is Latino and Black workers as well.

    Today, while the very rich are doing phenomenally well, 60% of Americans live paycheck to paycheck and we have more income and wealth inequality than ever before. Unbelievably, real, inflation-accounted-for weekly wages for the average American worker are actually lower now than they were 50 years ago.

    Today, despite an explosion in technology and worker productivity, many young people will have a worse standard of living than their parents. And many of them worry that Artificial Intelligence and robotics will make a bad situation even worse.

    Today, despite spending far more per capita than other countries, we remain the only wealthy nation not to guarantee health care to all as a human right and we pay, by far, the highest prices in the world for prescription drugs. We, alone among major countries, cannot even guarantee paid family and medical leave.

    While the Democratic leadership defends the status quo, the American people are angry and want change. And they’re right.

    - Bernie Sanders
    I saw this on CBS. First of all good old Bernie supported Kamala.

    In principle I agree with him to some extent, that there was a disconnect.
    However if the working class thinks, choosing a "Demented Orangutan" over DEMs was the answer... good luck with that :sneaky:
    ------ Post added on Nov 7, 2024 at 6:53 PM

    ලියලා දීපු කතාවක් බලන් ඇවිත් කියවනවා ඇත්තේ. හිතලා දෙයක් කියා ගන්න අමාරු කෙනෙක් නේ. දවසක් පහු කරේ කතාව හදා ගන්න වෙන්න ඇති. Bidenට ම ගැලපෙනවා
    ඇයි මේ Democratic සෙට් එක මොඩයෝ වගේ කෑ ගහන්නේ. IQ එක කට ඇරියම තේරෙනවා. බොරු emotional වචන ටිකක් හලන කිසිම logically දෙයක් කියා ගන්න බැරි සෙට් එකක් වගේ මට නම් මේ අය තේරෙන්නේ.

    උඹ පොඩ්ඩක් හිතලා බලපං බං, ලෝ ස්කූල් ගිහින්, ලෝයර් කෙනෙක් වෙලා, කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල DA විදියට, කෝර්ට් එකේ නඩු කතා කරලා දිනපු කෙනෙක් ගැන තමයි උඹ මේ කියන්නේ කියලා. උඹලාගේ මොලේ තියෙන්නේ කොහෙද කියලා හිතා ගන්න පුලුවන්. පොඩ්ඩක් ඔය "ගංකබර", "හරමානිස්" මානසිකත්වයෙන් මිදිලා ලෝකය ගැන ඔයිට වඩා දැනුවත් වෙයන්!
    ------ Post added on Nov 7, 2024 at 7:00 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Black as a Nigerian ass, These are the siri lankans who dream that they are "white" as the white rednecks without a college degree.
    language speaks for themselves, go back to where you came from i.e. gutters 😂 !
    Well, least I did not vote for a rapist and a demented old fart!
    2vgM.gif

    I saw this on CBS. First of all good old Bernie supported Kamala.

    In principle I agree with him to some extent, that there was a disconnect.
    However if the working class thinks, choosing a "Demented Orangutan" over DEMs was the answer... good luck with that :sneaky:
    ------ Post added on Nov 7, 2024 at 6:53 PM

    උඹ පොඩ්ඩක් හිතලා බලපං බං, ලෝ ස්කූල් ගිහින්, ලෝයර් කෙනෙක් වෙලා, කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල DA විදියට, කෝර්ට් එකේ නඩු කතා කරලා දිනපු කෙනෙක් ගැන තමයි උඹ මේ කියන්නේ කියලා. උඹලාගේ මොලේ තියෙන්නේ කොහෙද කියලා හිතා ගන්න පුලුවන්. පොඩ්ඩක් ඔය "ගංකබර", "හරමානිස්" මානසිකත්වයෙන් මිදිලා ලෝකය ගැන ඔයිට වඩා දැනුවත් වෙයන්!
    ------ Post added on Nov 7, 2024 at 7:00 PM
    මට පේන්නේ ඔයා ඔය කියන මානසිකත්ව ඔක්කොගෙම ඉන්නවා කියලා. ඔහොම paper qualifications වලින් විතරක්ම political වගේ දේවල් වල දී කෙනෙක් තෝරන්න බෑ. එහෙනම් අයින්ස්ටයින් ජනාධිපති වෙන්න සුදුසුම කෙනෙක් ඔයාගේ තර්කයේ විදියට. කමලා කට ඇරියම මොලේ තරම තේරෙනවා අනික. උගත් පොල් බූරුවෝ ඕන තරම් ඉන්නවා. පොතේ දැනුම විතරයි හැබැයි. බුද්ධියක් නෑ. පොතේ දැනුම කියන්නේ එකක්. Leadership කියන එක, සාමාන්‍ය දැනීම කියන එක තව එකක්. අඩුම අර ඉන්දියන් කාරයොන්ගේ තරම්වත් තාර්කික කමක් නැති ඔයාලාවගේ biased මිනිස්සු එක්ක තර්ක කරලා කොහොමත් වැඩක් නෑ.

    හරි ඔයාගේ තර්කය මොකක් ද illegal immigrants ලට රටේ ඉන්න දෙන එක ගැන? කොච්චර ගොන් වැඩක් ද එක? තමන්ට ඡන්දෙ ගන්න ඕන කමට කරන වැඩක් නේ. ඔයාලා නිකන් emotional දේවල් කතා කරනවා කිසිම logic එකක් නෑ.

    අර lawyer ලා ඉන්නේ මොකක් හරි නීතියක් කඩලා පොලීසියට තර්ජනය කරන. අන්න ඒ type කියලා හිතා ගන්න කෝ කමලා. එතකොට තේරෙයි.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මට පේන්නේ ඔයා ඔය කියන මානසිකත්ව ඔක්කොගෙම ඉන්නවා කියලා. ඔහොම paper qualifications වලින් විතරක්ම political වගේ දේවල් වල දී කෙනෙක් තෝරන්න බෑ. එහෙනම් අයින්ස්ටයින් ජනාධිපති වෙන්න සුදුසුම කෙනෙක් ඔයාගේ තර්කයේ විදියට. කමලා කට ඇරියම මොලේ තරම තේරෙනවා අනික. උගත් පොල් බූරුවෝ ඕන තරම් ඉන්නවා. පොතේ දැනුම විතරයි හැබැයි. බුද්ධියක් නෑ. අඩුම අට ඉන්දියන් කාරයොන්ගේ තරම්වත් තාර්කික කාමක් නැති ඔයාලාවගේ biased මිනිස්සු එක්ක තර්ක කරලා කොහොමත් වැඩක් නෑ.
    උඹ මාරම ගොනෙක් බං, කට ඇරියම ගොංකම පේන්නේ කාගෙද කියලා කොමන් සෙන්ස් තියෙන උන්ට නම් තේරෙනවා.
    පේපර් කොලිෆිකේශන් වලින් නඩු දිනන්න පුලුවන්ද බං ?? 😂 ,

    එක ගොං කතාවක් වහගන්න තව බුරු කතා 1000ක් කියන්න එපා!
    කමලා ෆොක්ස් නිව්ස් ඇවිත්, ට්‍රම්ප් ගොනාගේ චැනල් එකටම ඇවිත් පුකෙං දුං යන්න දුන්න හැටි දැක්කේ නැතුව ඇති ??
    ඇයි බං ට්‍රම්ප් නාකියා පලෙවෙනි ඩිබේට් එකන් පස්සේ එක ඩිබේට් එකකටවත් කමලාගේ චැලේන්ජ් එක බාරගන්නේ නැතුව පැනලා ගියේ?
    පව් බං උඹලා!
    මට පේන්නේ උඹට තියෙන්නේ භාෂා ප්‍රශ්නයක්. 😂

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    උඹ මාරම ගොනෙක් බං, කට ඇරියම ගොංකම පේන්නේ කාගෙද කියලා කොමන් සෙන්ස් තියෙන උන්ට නම් තේරෙනවා.
    පේපර් කොලිෆිකේශන් වලින් නඩු දිනන්න පුලුවන්ද බං ?? 😂 ,

    එක ගොං කතාවක් වහගන්න තව බුරු කතා 1000ක් කියන්න එපා!
    කමලා ෆොක්ස් නිව්ස් ඇවිත්, ට්‍රම්ප් ගොනාගේ චැනල් එකටම ඇවිත් පුකෙං දුං යන්න දුන්න හැටි දැක්කේ නැතුව ඇති ??
    ඇයි බං ට්‍රම්ප් නාකියා පලෙවෙනි ඩිබේට් එකන් පස්සේ එක ඩිබේට් එකකටවත් කමලාගේ චැලේන්ජ් එක බාරගන්නේ නැතුව පැනලා ගියේ?
    පව් බං උඹලා!
    මට පේන්නේ උඹට තියෙන්නේ භාෂා ප්‍රශ්නයක්.
    නඩු දිනන්න තර්ක කරන්න පුලුවන් කියන එකත් ජනාධිපති වෙන්න සුදුසුකමක් නෙවෙයි නේ. වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකට හරියන මොලේකුත් ඕන. ලොකු එකක් නෙවෙයි චූටි මොළයක්. Illegal immigrants ලා ඇවිත් කඩවල් වලින් හොරකම් කරලා මිනිස්සුන්ට කරදර කරනකොට ඒ immigrants ලා ටිකට රටේ පුරවයිභාවය දෙන එකාගේ කොමන් සෙන්ස් එක ගැන කියන්න එපා🤭

    ඔයාගේ ලොකු අවුලක් තියෙනවා. තර්ක කරලා වැඩක් නෑ. Harris වගේම තමයි ඉතින්.

    මේ thread එකම ඇති politics ගැන ඔයාගේ common sense තේරුම් ගන්න.

    Illegal immigrants ලාට citizenship දෙන්න ඕන ඇයි කියන එක පැහැදිලි කරලා ඉන්න ඉස්සෙල්ලා.

    ඔයා අනිවාර්යයෙන් මට වඩා උගත්. හැබැයි දේශපාලනය ගැන සාමාන්‍ය දැනීමක් biased නැතුව හිතා ගන්න බැරි කෙනෙක් වගේ පේන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: wpril5 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    3hOr.gif

    අහ්.. ට්‍රම්පච්චිට දෙන සෙට් එකට මාර ආතල් එකක් නේහ්..

    ට්‍රම්ප් ගොනා දිනුවා - ඇමරිකාව පැරදුනා! ඒක තමයි ඇත්ත😔.

    ස්තී දූෂකයෙක්ට, උසාවියෙන් චෝදනා 34කින් වරදිකාරයෙක් වෙච්ච එකෙක්ට, ඌ පැරදුනාම ඉලෙක්ශන් රිසල්ට් එක පිලිගන්න බැරි, බොරු පාදඩ කතා කියලා මිනිස්සු කුලප්පු කරලා කැපිටල් බිල්ඩිමට ගහන්න යවපු එකාට, තමන්ගේම වයිස් ප්‍රසිඩන්ට්ව ලින්ච් කරන්න හදපු එකෙක්ට, චන්දේ නොදීම ගැන හදවතින්ම සතුටු වෙමි!

    පැරදුනා තමයි! ඒත් කමලා කිව්ව වගේ ෆයිට් එක ඉවර නෑ. (y)

    ට්‍රම්ප් ගොනා දිනුවා - ඇමරිකාව පැරදුනා

    අනුර කුමාර දිනුවා - ලංකාව පැරදුණා

    සිලින්ඩර් බයියන්ට දුක් සීන්මයි වෙන්නෙ 😥😥

    ඇයි බං ට්‍රම්ප් නාකියා පලෙවෙනි ඩිබේට් එකන් පස්සේ එක ඩිබේට් එකකටවත් කමලාගේ චැලේන්ජ් එක බාරගන්නේ නැතුව පැනලා ගියේ?

    රනිල් නාකියා එක ඩිබේට් එකකටවත් ආවෙ නෑ නේද? 😱
    ඒ අතින් ඊට වඩා ට්‍රම්ප් නාකියා හොඳයි 🙈

    👇🏻🤭

    පව් බං උඹලා!
    ------ Post added on Nov 7, 2024 at 7:26 PM