පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston

    ට්‍රම්ප් පිස්සු නාකි පකා ආව නං ලංකාවට එන්නයි වෙන්නේ. ඇති යාන්තං අර ඩිබේට් එකට පිංසිද්ද වෙන්න ඩිමොක්‍රැටික් උන්ට අමුතු ජවයක් ආවේ කමලාගේ ආගමනයත් එක්ක. (y) :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    Prosecutor (DEM) VS Convict (REP)

    ට්‍රම්ප් නාකියා ඇබෝර්ශන් රයිට්ස් වලට විතරක් නෙවෙයි ඇබෝර්ශන් පෙත්තත් තහනම් කොරන්න දඟලන්නේ, පිස්සු නාකි ට්‍රැක් ඩයල් එකක් යකෝ! :lol:
     
    • Like
    • Wow
    Reactions: kasunkaru and NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Anika eekige matha waada okkoma against crypto and tech. Hena gon and out dated
    which is good neh :lol:
    not believing in web3 bullshit doesn't make you a outdated idiot
    more like someone with a functioning brain

    I'd trust her rather than crypto, nft scam bros
    i know many kiriyans gonna get triggered for this:cool:

    tbh we need a government that against tech, considering that we're in AI age now
    if not corporations will replace more and more jobs with AI
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    which is good neh :lol:
    not believing in web3 bullshit doesn't make you a outdated idiot
    more like someone with a functioning brain

    I'd believe in her rather than crypto, nft scam bros
    i know many kiriyans gonna get triggered for this:cool:
    Web3 පැත්තකින් තියපන්කො.. මේකි එලෙක්ට්‍රික් වෙහිකල් එකක් චර්ජ් වෙන්න ප්ලග් කරල චාජර් එක අල්ලගෙනම ඉන්නව නිකන් ශෙඩ් එක්කින් තෙල් ගහනවා වගේ හිතාගෙන..කොහොමත් ගෑනුන්ට රටක් පාලනය කරන්න බෑ බන් උන් පැනික් වෙනව, පොඩ්ඩ ඇත්තන් උඩ පයිනව දගලනවා.

    අනික ලොකු බලයක් ආවම ඒකෙන් උදම් වෙනවා. ඒ ගෑනුන්ගෙ හැටි. GOT එකේ කලීසි වගේ ගොන් ආතල් ටිකක් දෙයි උබලට හිකිලම යන්න බලපන්කො. ගින්නක් තමයි හූ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    Web3 පැත්තකින් තියපන්කො.. මේකි එලෙක්ට්‍රික් වෙහිකල් එකක් චර්ජ් වෙන්න ප්ලග් කරල චාජර් එක අල්ලගෙනම ඉන්නව නිකන් ශෙඩ් එක්කින් තෙල් ගහනවා වගේ හිතාගෙන..කොහොමත් ගෑනුන්ට රටක් පාලනය කරන්න බෑ බන් උන් පැනික් වෙනව, පොඩ්ඩ ඇත්තන් උඩ පයිනව දගලනවා.

    අනික ලොකු බලයක් ආවම ඒකෙන් උදම් වෙනවා. ඒ ගෑනුන්ගෙ හැටි. GOT එකේ කලීසි වගේ ගොන් ආතල් ටිකක් දෙයි උබලට හිකිලම යන්න බලපන්කො. ගින්නක් තමයි හූ
    අනේ දන්න දෙයක් කියපං බං, හයියෙන් ඔහොම කෑ ගහන්න එපා, දැන් හරක් හොරු හැම තැනම..
    හොඳට පුන්නක්කු ටිකක් බීපු වෙලාවක මාගරට් තැචර්, ඉන්දිරා ගාන්දි, සිරිමාවෝ බන්ඩාරනායක වගේ අයගේ ට්‍රැක් රෙකොර්ඩ් එක බලපන්..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Prosecutor (DEM) VS Convict (REP)

    ට්‍රම්ප් නාකියා ඇබෝර්ශන් රයිට්ස් වලට විතරක් නෙවෙයි ඇබෝර්ශන් පෙත්තත් තහනම් කොරන්න දඟලන්නේ, පිස්සු නාකි ට්‍රැක් ඩයල් එකක් යකෝ! :lol:
    එතකොට කොන්ඩම් එකෙන් නවත්තගන්න මිනිස්සු උත්සහ කරන එක වැඩි වේවි.

    ලංකාවෙ දේශපාලුවො මාධය කරයො වගේ එවුන් ඩස්බින් එකෙන්ම නවතීවි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අනේ දන්න දෙයක් කියපං බං, හයියෙන් ඔහොම කෑ ගහන්න එපා, දැන් හරක් හොරු හැම තැනම..
    හොඳට පුන්නක්කු ටිකක් බීපු වෙලාවක මාගරට් තැචර්, ඉන්දිරා ගාන්දි, සිරිමාවෝ බන්ඩාරනායක වගේ අයගේ ට්‍රැක් රෙකොර්ඩ් එක බලපන්..
    එහෙම rare ගෑනු ඉන්නවා. But I never risk anything or gamble on women haha

    ------ Post added on Aug 14, 2024 at 9:35 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    එතකොට කොන්ඩම් එකෙන් නවත්තගන්න මිනිස්සු උත්සහ කරන එක වැඩි වේවි.

    ලංකාවෙ දේශපාලුවො මාධය කරයො වගේ එවුන් ඩස්බින් එකෙන්ම නවතීවි.
    ඇත්ත කතාව එන්නේ පල්ලියේ බලපෑමත් එක්ක.. රැඩිකල් ක්‍රිස්තියානි පල්ලි පුකාලා සෙට් එක ට්‍රම්ප් පිටිපස්සේ.. උන් ඇබොර්ශන් වලට විරුද්ධයි. අද වෙනකොට සමහර ස්ටේට් වල IVF කරන්න බයයි ක්ලිනික්ස්. සංසේචනය වුන ඩිම්බ් "මිනිස් ප්‍රානින් " හැටියටයි රෙපබ්ලිකන් පාටි එක අර්ත දක්වන්නේ..

    මිනිස්සු කොන්ඩම් දැමීම නං හීනයක් විතරයි, මේකෙන් වෙන්නේ අනවශ්‍ය හදිසි ගැබ් ගැනීමක් කටයි පුකයි වහගෙන, දෙවියන්ගෙන් ලැබුන තැග්ගක් ලෙස පිලිගන්ට සිදුවීම! කෝමද නාකියාගේ සෙල්ලම.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston

    ------ Post added on Aug 14, 2024 at 9:35 AM

    උඹ ඇමරිකාවේ තෙල් ගහල නෑ නේ. ඒකයි ඔහොම ගොන් කතා කියන්නේ. ගෑස් පම්ප් එක කොහොමත් කවුරුවත් අල්ලන් ඉන්නේ නෑ. ඒකේ ට්‍රිගර් එකට ඉස්සරහින් ලැච් එකක් තියෙනවා ඒක සෙට් කලාම ට්‍රිගර් එක දිගටම ඕපන්.. හෙහ් හෙහ්..
    e8168937c0c2ce4d0bf1e89bc6293d66_w200.webp
     
    • Haha
    Reactions: subspace

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උඹ ඇමරිකාවේ තෙල් ගහල නෑ නේ. ඒකයි ඔහොම ගොන් කතා කියන්නේ. ගෑස් පම්ප් එක කොහොමත් කවුරුවත් අල්ලන් ඉන්නේ නෑ. ඒකේ ට්‍රිගර් එකට ඉස්සරහින් ලැච් එකක් තියෙනවා ඒක සෙට් කලාම ට්‍රිගර් එක දිගටම ඕපන්.. හෙහ් හෙහ්..
    e8168937c0c2ce4d0bf1e89bc6293d66_w200.webp
    ලංකාවේ ඒවගෙත් ලැච් තියනවා..ඒත් සාමාන්‍යෙන් එහෙම අත අරින් නෑ full tank කරන්න උනත් මහ ලොකු වෙලාවක් යන් නැති හින්දා.සාමන්‍යෙන් අල්ලන් ඉන්නෙ. ඕක ගෑස් පම්ප් එකක් නෙමෙයිනෙ. අනික විනාඩියෙන් බැට්‍රිය ෆුල් චාර්ජ් වෙනවනම් අල්ලන් හිටියට කමක් නෑ. මේකි නිකන් පබා පාර්ලිමේන්තු යැව්ව වගේ තමයි.

    ඇමරිකාවෙ ගියත් සිංහලු සිංහලුම තමයි

    ඇමරිකාවෙ අනාගතය සුබයි. 🥴🤭

    පබාගෙන් ව්‍යවස්ථාව ගැන ඇහුව වගේ බන් 😂
    ------ Post added on Aug 14, 2024 at 9:57 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    කමලා නෙවෙයි කුසුමා හරියන්නේ ඔතනට..
    කුසුමා නෙවෙයි බලපං ඌෂාට වෙච්ච දේ.. ශී ඉස් නොට් වයිට් බට්.. ජේ ඩී වෑන්ස් කාරයා උගේ ගෑනි වයිට් නොවුනට ඇපොලොජයිස් කොරන හැටි!

    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ඇමරිකන්කාරයොත් සෑහෙන මෝඩයි නේ බලාගෙන ගියාම. ලෝකේ ලොකු වෙනසක් නෑ වගේ එක අතකට. ඇමරිකාව මෙහෙම පිස්සු කෙලිනව කියන්නේ ලෝකෙටම අවුලක්. ඔයාලට කොහොමත් අවුල් වෙනවා ඔහේ හිටියත් @ewijesekara 🤦 මෙහෙ remotely වැඩ කරන අයටත් අවුල් වෙනවා. පුදුම මොල මේවා.

    මම නිකන් prediction එකක් කිව්වේ. හරියටම ඉතින් කොහොම වෙයි ද දන්නේ නෑ නේ. බලමුකෝ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇත්ත කතාව එන්නේ පල්ලියේ බලපෑමත් එක්ක.. රැඩිකල් ක්‍රිස්තියානි පල්ලි පුකාලා සෙට් එක ට්‍රම්ප් පිටිපස්සේ.. උන් ඇබොර්ශන් වලට විරුද්ධයි. අද වෙනකොට සමහර ස්ටේට් වල IVF කරන්න බයයි ක්ලිනික්ස්. සංසේචනය වුන ඩිම්බ් "මිනිස් ප්‍රානින් " හැටියටයි රෙපබ්ලිකන් පාටි එක අර්ත දක්වන්නේ..

    මිනිස්සු කොන්ඩම් දැමීම නං හීනයක් විතරයි, මේකෙන් වෙන්නේ අනවශ්‍ය හදිසි ගැබ් ගැනීමක් කටයි පුකයි වහගෙන, දෙවියන්ගෙන් ලැබුන තැග්ගක් ලෙස පිලිගන්ට සිදුවීම! කෝමද නාකියාගේ සෙල්ලම.
    එහෙම සීන් එකක්ද?

    හැබැයි ට්‍රම්පච්චි දැන් ඉන්න නාකියා වගේ යුද්ද වලට ඉන්වෙස්ට් නොකර ආර්ථික පැත්ත බැලුවෙ. උගෙ අවුල් මොනවද?