පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙලෝ හසරක් නොදන්න කහ ගොනෝ.......
    මම කලින් මේකේ දාපු පෝස්ට් කියවලා උම්බෑ ගාපං.....
    උඹ කොහොම හරකෙක් ද කියල තේරෙනවා දාපු පෝස්ට් එකෙන්......
    මම දොස්තර හරි කොන්දොස්තර හරි ඒක නෙවෙයි මෙතන හරි වැරැද්දයි අදාල....
    මෙච්චර වෙලා මේකේ උන් මතවාදීමය විදියට මේකේ හරි වැරැද්ද ගැන තර්ක කලා...
    තෝ මේ පාත් වෙලා මුඩුක්කු වේසාව වගේ මේකේ නැට්ට ඉස්සුවා.....

    දැන් පල....

    ඒ මොකාද බං කිඹුලයියේ කහ ගොනා කියන්නේ?? :eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ ත්‍රීවිල් කාරයා ඉතාම පහත් තිරිසන් වැඩක් මේ කලේ..
    අඩුම ගානේ හැප්පුනු ළමයට කොහොමද කියල, තුවාල නම් ඉසිපිරිතාලෙට වත් ගෙනියන්න කටයුතු කලා නම් කොච්චර හොඳද.
    මිනිස්සු අතින් වැරදි වෙනව තමයි.. එත් මේ නං අමනුස්සයෙක්.

    අනික තමයි.. වැඩිහිටියො, දෙමව්පියො ළමයින්ට උගන්නන්න ඕනෙ කවදාවත් කහ ඉර හරහා පාර මාරු වෙන කොට දුවන්න එපා කියල. මොකද ගොඩක් වෙලාවට එක වාහනයක් නැවැත්තුවට අනෙක් ඒව නවත්තන්නෙ නැතුව යනව මම දැකල තියෙනව.

    කහ ඉර තමුන්ගෙ බූදලේ කියල හිතන් ඉන්න ගොං හරක් සෙට් එකකුත් ඉන්නව:growl:

    මොනව උනත් මීට වඩා පරිස්සමින් පාර මාරු වෙන්න උත්සහ කරන්න හැමෝම, දෙවි පිහිටෙන් මේ දරුවට ලොකු කරදරයක් උනේ නැත්තෙ..

    හොදම දේ කහ ඉරේ පනිනකොට වාහන එන පැත්ත හොදට බලාගෙන පනින්න ඕනේ.තමන් ගේ ආරක්ෂාවට හොදයි ඒක.මටත් කහ ඉරේ අත්දැකීම් අම්බාකන තියෙනවා...කියන්න ලැජ්ජයි ඕයි මේ ලංකාවේ සමර එවුන් කහ ඉරේ පාර පනින්න දන්නෙම නෑ...අර රොබෝලා වගේ එනවා පාර දිගේ..එක පාරට පනිනවා මුකුත් බලන්නේ නැතුව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙත් lynch justice ක්‍රමය තියෙනවා. දැන් ටික කාලෙකට කලින් කැස්බෑව පැත්තෙදි කාර් එකකට ගෑනියෙක් හැප්පිල ඒ කාර් කාරයට ගැහුව නැතිවෙන්නම. අනතුරක් උනාම පැනල ගිහින් නීතිඥයෙක් එක්ක පොලිසියට බාරවෙන එක හොඳයි.:(:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සංජි.. ඒ කෙල්ල ඉක්මනින් පනින්නේ තමන් නිසා වාහන ටික බ්ලොක් වෙලා තියෙනවා. ඒ නිසා මම ඉක්මනින් පාර මාරු වෙන්න ඕන කියන අදහසින් නෙමෙයිද බං???
    කහ ඉරක් දැක්කම කොච්චර පාර ක්ලියට් උනත් ඇක්සලරේටරයෙන් මගේ කකුල උඩට එන්නේ පුරුද්දට. ඒ මට ඩ්‍රයිවිං උගන්නපු උං එහෙම මට උගන්වලා තියෙන නිසා. මම සල්ලි දීලා ට්‍රයල් පාස් නොවුන නිසා. දවස් දෙකක් ට්‍රයල් ෆේල් වෙලා තුන් වෙනි වතාවට පාස් වෙච්ච නිසා. දැං කාලකන්නි ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම පගාව දීලා ලයිසොන් ගන්නවා. ඊට පස්සේ පාරවල් උගේ වගේ එලවන්න ගන්නවා.. ඔය කැ* ත්‍රීවිල් පො**යාත් එහෙම එකෙක් වෙන්ට ඕනේ සුවර් එකට.. ජීවිතාන්තෙටම ලසියන් කෑන්සල් කොරලා අවුරුදු 05ක්වත් හිරේ යවන්න ඕනේ..

    ඒක හරි බං....... උඹේ කතාව හරි...... එත් පාර පනින කෙනා තමන්ගේ ආත්මාරක්ෂාව ගැනත් හිතන්න ඕනේ...... මෙතන ඒක වෙලා නෑනේ...... එකනේ මෙහෙම දෙයක් සිද්ද වුනේ..... බිත්තියක් වගේ දෙයක් පාර මද තියෙද්දී එතනින් එහාට යන කෙනා පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න ඕනේ මෙතන බිත්තියෙන් එහා මට සේෆ් ද පාර පනින්න කියලා...... මට එහෙම දෙයක් උනා...... මම උඩ කිව්වේ....... දැන් ඒ හින්දා මට තේරෙනවා එහෙම චෙක් කරගන්න ඕනේ කියලා.......

    කොටින්ම කිව්වොත්...... "පනින්න පෙර සිතා බලනු...."
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    :angry: අන්න අද ඕකාව අල්ලගෙනලු....... :frown: හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට...... :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක හරි බං....... උඹේ කතාව හරි...... එත් පාර පනින කෙනා තමන්ගේ ආත්මාරක්ෂාව ගැනත් හිතන්න ඕනේ...... මෙතන ඒක වෙලා නෑනේ...... එකනේ මෙහෙම දෙයක් සිද්ද වුනේ..... බිත්තියක් වගේ දෙයක් පාර මද තියෙද්දී එතනින් එහාට යන කෙනා පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න ඕනේ මෙතන බිත්තියෙන් එහා මට සේෆ් ද පාර පනින්න කියලා...... මට එහෙම දෙයක් උනා...... මම උඩ කිව්වේ....... දැන් ඒ හින්දා මට තේරෙනවා එහෙම චෙක් කරගන්න ඕනේ කියලා.......

    කොටින්ම කිව්වොත්...... "පනින්න පෙර සිතා බලනු...."

    මෙයත් කිබුලගෙන් හෙලුවෙන් අහගන්න තමයි ලොල්:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :angry: අන්න අද ඕකාව අල්ලගෙනලු....... :frown: හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට...... :angry:

    යම්න් හම ගහන්න...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජන්තු අයියා;18406337 said:
    අම්මට සිරි..යකෝ දැනුයි දැක්කේ හරියට...මම හැමදාම යන එන තැන ඕක..කමල් අයියගේ කම්පියුටර් කඩේ කැමරා වලට අහුවෙලා තියෙන්නේ...ත්‍රිවිල් කාරයා වේවැල්දූව පාරට හරවලා පැනලා යන්නේ...අපරාදේ හරි හමන් එකෙක් හිටියා නම් ඒ වෙලාවේම ඌ පස්සේ පන්නලා අල්ලාගෙන නෙලන්න තිබ්බා හොදට...

    සක්කිලි හැත්ත පාරක හරි විදියට වාහනයක් ගෙනියන්න දන්නේ නෑ...මොලේ නැති සක්කිලි

    ත්‍රිවිල් කාරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන එකෙක් ලු...ඌ බයට පැනලා ගිහින් පස්සේ පොලිසියට බාර වෙලා...

    :yes: :yes:
    අර ස්කූටිය පස්සෙන් යන එකාට මිසින් වෙනවා නේ. ඌ සෑහෙන හයියෙන් ත්‍රීවිල් එක එලවන එකෙක් වගේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :angry: අන්න අද ඕකාව අල්ලගෙනලු....... :frown: හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට...... :angry:

    ඌ ටුක් ටුක් කාරයෙක් නෙමෙයි ලු..ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන පොරක් කියලා මට ආරංචි උනා..ඌ මැ ඇවිත් බාර උනලුනේ...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :angry: අන්න අද ඕකාව අල්ලගෙනලු....... :frown: හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට...... :angry:

    ත්‍රිවිල් පොන්නයෝ වගේ තමයි ලේලන්ඩ බස් අමනයොත්. උන්ටත් මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් නැහැ.

    ලේලන්ඩ් බස් පරයින්වත් හම ගහන්න ඕනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ත්‍රිවිල් පොන්නයෝ වගේ තමයි ලේලන්ඩ බස් අමනයොත්. උන්ටත් මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් නැහැ.

    ලේලන්ඩ් බස් පරයින්වත් හම ගහන්න ඕනේ.

    බඩ මහත උන්ව:yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්‍රිවිල් පොන්නයෝ වගේ තමයි ලේලන්ඩ බස් අමනයොත්. උන්ටත් මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් නැහැ.

    ලේලන්ඩ් බස් පරයින්වත් හම ගහන්න ඕනේ.

    ඔව් ඔව්. ඕකුනුත් දෙවෙනි නෑ 3wheel කාරයන්ට. පාර උන්ගේ කියල හිතන් යන්නේ.
    (දැන් නම් රිදෙයි හික් ගෑවෙන්නම...)
    :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක හරි බං....... උඹේ කතාව හරි...... එත් පාර පනින කෙනා තමන්ගේ ආත්මාරක්ෂාව ගැනත් හිතන්න ඕනේ...... මෙතන ඒක වෙලා නෑනේ...... එකනේ මෙහෙම දෙයක් සිද්ද වුනේ..... බිත්තියක් වගේ දෙයක් පාර මද තියෙද්දී එතනින් එහාට යන කෙනා පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න ඕනේ මෙතන බිත්තියෙන් එහා මට සේෆ් ද පාර පනින්න කියලා...... මට එහෙම දෙයක් උනා...... මම උඩ කිව්වේ....... දැන් ඒ හින්දා මට තේරෙනවා එහෙම චෙක් කරගන්න ඕනේ කියලා.......

    කොටින්ම කිව්වොත්...... "පනින්න පෙර සිතා බලනු...."

    හරි. උඹට මට ඒක තේරෙනවා. ඒ දේවල් සහ පුරුදු එකතු වෙන්නේ අත් දැකීම් එක්කයි. මම ඉස්සෙල්ලම මහ පාරට වාහනයක් කියලා දැම්මේ මගේ බයිසිකලේ. ඉස්සෙල්ලම ගෙදර ඉඳන් ඔෆිස් ගිය දවසේ ඉබ්බන්වල හන්දියේ කහ ඉරක් ගාව පාර මැද්දේ 155 බස් එකකින් මිනිහෙක් බැස්සා. මට තේරුමක් නෑ. පාරේ ඩ්‍රයිවින් අත් දැකීම් නෑ. ආවෙ හිමින් නිසා නූලෙන් බේරුනා.. එදායින් පස්සේ මම තේරුම් ගත්තා කහ ඉර ගාවින් ස්ලෝ වෙන්න සහ මම කහ ඉරකින් පනිනකොට කොහොමද පනින්න ඕනේ කියලා.. කෙල්ල ඉක්මනින් පනින හේතුව මම මුලින් කිව්වා නේ. ඒ පොඩි ළමයෙක්. ඔලුව වැදිලා මැරුනා නම් එහෙම මේ තත්වස සහ මේ පෝස්ට් වෙනස් වෙන්න තිබුනා.. මට නම් 100%ක් ම වැරැද්ද ත්‍රීවීල් කාරයාගේ. නවත්තන්නේ නැතුව ගිය නිසා 250%ක් වෙනවා වැරැද්ද..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Better sometimes to drive to the nearest police station than to stop right there if you hit and killed or injured somebody :D

    sometimes, if you stop, surrounding people tend to set your vehicle on fire along with you
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol:
    එහෙම කියපු කීප වතාවක්ම මම දැක්කා... ඔය ඉන්නෙ යස අගේට..

    හා හා ඒක මගේ වැඩක්..ඔයාට ප්‍රශ්නයක් නෑනේ..