පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නිර්දේශිත නොවන වාහනවලට 95 ගැහුවොත් ඇන්ජිමේ ආයු කාලය අඩුවෙනවා

    මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.

    අව්ලක් නෑ. හැබැයි වැඩක් නෑ.
    මොකද 92 නිර්දේශ කරලා එවනවා නෙවෙයි නිර්දේශ කරන්නේ regular gasoline කියලා. ඉතිං 87 න් එහා එකක් ගහන්න පුලුවන්. 95 ගහන එක මුදල් නාස්තියක් විතරයි.

    කලින් එකෙක් කියල තිබුනෙ engine එකට අවුල් කියල 92 recommend එන වාහනේකට 95 ගහන එක.. ඒක ඇත්තද බන්.. මම එහෙම කේස් එකක් කලින් අහල තිබුනෙත් නැහැ.. අදමයි ඇහුවෙත්.. :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කලින් එකෙක් කියල තිබුනෙ engine එකට අවුල් කියල 92 recommend එන වාහනේකට 95 ගහන එක.. ඒක ඇත්තද බන්.. මම එහෙම කේස් එකක් කලින් අහල තිබුනෙත් නැහැ.. අදමයි ඇහුවෙත්.. :nerd:

    :no:
    ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම. ඒ කියන්නේ ඉග්නේෂන් ඩිලේ එක. සරළව කියනව නම් හිර කරාම 92 ඉක්මනට පත්තු වෙනවා, 95 පත්තු වෙන්න පරක්කු වෙනවා.

    හයි කොම්ප්‍රෙෂන් එන්ජින් වලට නම් නිෂ්පාදකයා නිර්දේශ කරන ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්දන යෙදීම හානි කරයි. ඒ කියන්නේ 95 දාන්න ඕනෙ එකට 92 දැමීම හානි කරයි. එහෙම කරෙත් නම් එන්ජින් උෂ්ණත්වය ඉහළ යන්න පුලුවන්.
    තව පැහැදිලි කරනව නම් 95 ගහන්න ඕනෙ එකට 92 ගැහුවොත් ඉහළ සිලින්ඩර් පීඩනය තුලදී ඉබේ දහනය වෙනවා. ඒ කියන්නේ පත්තු කරන්න කලින් පත්තු වෙනවා. එතකොට ස්පාර්ක් ප්ලග් වලින් ස්පාර්ක් එකක් ලැබීම වෙන්නේ වෙන තැනකදි. ඒනිසයි 95 ඕනේ එකකට 92 ගැහුවොත් හානි වෙන්නේ.

    නමුත් 92 ඔනෙ එකට 95 ගැහුවොත් වෙන්නේ හුදෙක් මුදල් නාස්තියක් විතරයි. සම්පීඩනය උනාට පස්සේ ස්පාක් ප්ලග් එකෙන් දහනය කරාම ඉහත විස්තර කරපු ක්‍රියාවලියෙදි වගේ උෂ්නත්වය ඉහල යෑමක් වෙන්නෙ නෑ.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේ ලගදි ෂෙඩ් එකේ තෙල් ගහන්ඩ ඉද්දි ඉද්දි ඇල්ටෝ එකකටත් 95 ගහගෙන ගියා පිස්සු බන්, අපි මේ කොරන්ඩ දෙයක් නැතුව ගහනවා :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.

    ශක්ති ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නෑනේ බන් 95 ගැහුවා කියල 92 ට ඩිසයින් කරපු එන්ජින් එකක් වැඩිපුර කම්ප්‍රෙස් කරන්නේ නෑනේ මික්ස්චර් එක?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :no:
    ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම. ඒ කියන්නේ ඉග්නේෂන් ඩිලේ එක. සරළව කියනව නම් හිර කරාම 92 ඉක්මනට පත්තු වෙනවා, 95 පත්තු වෙන්න පරක්කු වෙනවා.

    හයි කොම්ප්‍රෙෂන් එන්ජින් වලට නම් නිෂ්පාදකයා නිර්දේශ කරන ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්දන යෙදීම හානි කරයි. ඒ කියන්නේ 95 දාන්න ඕනෙ එකට 92 දැමීම හානි කරයි. එහෙම කරෙත් නම් එන්ජින් උෂ්ණත්වය ඉහළ යන්න පුලුවන්.
    තව පැහැදිලි කරනව නම් 95 ගහන්න ඕනෙ එකට 92 ගැහුවොත් ඉහළ සිලින්ඩර් පීඩනය තුලදී ඉබේ දහනය වෙනවා. ඒ කියන්නේ පත්තු කරන්න කලින් පත්තු වෙනවා. එතකොට ස්පාර්ක් ප්ලග් වලින් ස්පාර්ක් එකක් ලැබීම වෙන්නේ වෙන තැනකදි. ඒනිසයි 95 ඕනේ එකකට 92 ගැහුවොත් හානි වෙන්නේ.

    නමුත් 92 ඔනෙ එකට 95 ගැහුවොත් වෙන්නේ හුදෙක් මුදල් නාස්තියක් විතරයි. සම්පීඩනය උනාට පස්සේ ස්පාක් ප්ලග් එකෙන් දහනය කරාම ඉහත විස්තර කරපු ක්‍රියාවලියෙදි වගේ උෂ්නත්වය ඉහල යෑමක් වෙන්නෙ නෑ.

    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    the higher the octane number means more compression the fuel can withstand before detonating. efi enging ekata 95 gahanna puluwanm ithn engin eke life time eka wadi karaganna puluwan. manufacture recommend krannama oni na

    Engine eka EFI weemai engine eke compression ekai athara thiyena sambande mokakda? :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bayayi ban a unata :( ada thel gahannath thiyenawa

    නිෂ්පාදකයා කියන දේ කරන්න ඇයි බං බය වෙන්නේ. පොඩ්ඩක් යූසර් මැනුවල් බලපංකෝ. ඒකේ ඇති regular gasoline කියලා
    ඒත් බය නම් ලීටරේට වැඩිපුර රුපියල් 23 ගානේ ගෙවපං :P
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    හෙට ඉදන් 92 ක ගහනවා. උදව් කරපු හැමෝටම thank you very much
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    parana godak car walin enewa ban. eka nam fuel type eka hinda ma newei. ubata shape nam 95 gahapan. no harm done. but no gain either.

    Allion 2013+ ewata nam 95 gahuwata kamak ne. compression ratio 11:1 wage. namuth normally 95 gahanna 12:1 wath thiyenna one in theory. neththan turbo wage thiyenna one.

    :confused::confused::confused::confused:
    ado mageth thiyenne NZT260 2013 ekata mama gahanne 92
    thawa mama danna elakiri eka innawa 2014/2015/2016 allion , premio thiayan un 92 gahanne eka awlak da ban
    :confused::confused::confused::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :confused::confused::confused::confused:
    ado mageth thiyenne NZT260 2013 ekata mama gahanne 92
    thawa mama danna elakiri eka innawa 2014/2015/2016 allion , premio thiayan un 92 gahanne eka awlak da ban
    :confused::confused::confused::confused:

    ඒ කියලා තියන්නේ 95 ගැහුවත් කමක් නෑ කියලා. නමුත් 95 ගහන්න ඔනෙ කියලා නෙවෙයි.
    92 හොදටම ප්‍රමාණවත්. නිෂ්පාදකයා නිර්දේශ කරන්නේ regular gasoline නේ.