පැනසොනික් එකට යමු.....

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    REP added. නැෂන්ල් කියන්නෙ ඒ කාලේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්. ඩියුරබිලිටි අතින් සෝනි වලටත් වඩා ඉහලින්. අපේ ගෙදර තියෙනව අවුරුදු 30ක් විතර පරණ නැෂනල් රේඩියෝ එකක්. දෙසැරයක් විතරයි කැඩුනේ, ලේසියෙන්ම හදාගත්ත තාම හැමදාම වගේ දවසට පැය 12ක් විතර පාවිච්චි කරකර පට්ට ගහනව. දැන් හදන ඒව නං ඔහොම පට්ට ගහන්න බෑ. මම දන්න ගෙදරක ඒ වගේම හද්ද පරණ නැෂනල් ටීවී එකක් තිනෙව ඒකත් තාම ගින්දර වගේ වැඩ.:yes:

    ado ape gedarath thiyenawa. Kalu sudu ekak. Awurudu 30k withara paranai. Thama weda. eka parak wath kadila na. ;) Umba ape eka ganada dan na kiwwe.:)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    3,940
    10,448
    113
    ado ape gedarath thiyenawa. Kalu sudu ekak. Awurudu 30k withara paranai. Thama weda. eka parak wath kadila na. ;) Umba ape eka ganada dan na kiwwe.:)

    Yes machan. One of the best and most durable and trusted brands in the world. Sony was also great in the past but now quality parts chora. Panasonic still maintain a it's quality at a great level
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    900
    965
    93
    Somewhere in APAC
    • Like
    Reactions: xxc

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    16,869
    2,109
    113
    22.gif


    පට්ට ත්‍රෙඩ් එක...!!.