REP added. නැෂන්ල් කියන්නෙ ඒ කාලේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්. ඩියුරබිලිටි අතින් සෝනි වලටත් වඩා ඉහලින්. අපේ ගෙදර තියෙනව අවුරුදු 30ක් විතර පරණ නැෂනල් රේඩියෝ එකක්. දෙසැරයක් විතරයි කැඩුනේ, ලේසියෙන්ම හදාගත්ත තාම හැමදාම වගේ දවසට පැය 12ක් විතර පාවිච්චි කරකර පට්ට ගහනව. දැන් හදන ඒව නං ඔහොම පට්ට ගහන්න බෑ. මම දන්න ගෙදරක ඒ වගේම හද්ද පරණ නැෂනල් ටීවී එකක් තිනෙව ඒකත් තාම ගින්දර වගේ වැඩ.![]()
ado ape gedarath thiyenawa. Kalu sudu ekak. Awurudu 30k withara paranai. Thama weda. eka parak wath kadila na.Umba ape eka ganada dan na kiwwe.
![]()
සොහොන;21436392 said:Bunp
තැන්ක් යූ
අපිට ඉතිං හින තමා![]()
Yes machan. One of the best and most durable and trusted brands in the world. Sony was also great in the past but now quality parts chora. Panasonic still maintain a it's quality at a great level
එල අලා. රෙප්+