පැනසොනික් එකට යමු.....

  • Sep 8, 2014
    490
    47
    28
    නියම බඩු තමයි මචන්, දැන් ආතම්ම බන අහන්නෙ මේකෙන් කාමරේ තියාගෙන, අව් 26ක් වෙනවලු අරගෙන, අදටත් එලකිරි වගේ වැඩ
    2zp5vvb.jpg
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    පොඩි පුතා;19819312 said:
    නියම බඩු තමයි මචන්, දැන් ආතම්ම බන අහන්නෙ මේකෙන් කාමරේ තියාගෙන, අව් 26ක් වෙනවලු අරගෙන, අදටත් එලකිරි වගේ වැඩ
    2zp5vvb.jpg

    ඔව් බන්, මොනවගෙන් හදලද මන්දා?
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Name eka National kiyala tiyenne ai machan??

    ඉස්සරම Matsushita Electric Industrial Co., Ltd. එකෙන් බැටරියෙන් වැඩකරන බයිසිකල් ලයිට් හදනකොට නැෂනල් කියල තමයි පටන් අරගෙන තියෙන්නෙ. එහෙම awපසුකාලීනව පැනසොනික් කියන නම ප්‍රචලිත වෙනවත් සමගම මේ නම නැෂනල් පැනසොනික් වෙලා. ඒ කාලේ තමයි ටීවී, රේඩියෝ එහෙම ආවේ.. දැන් නැෂනල් කියල භාවිතා වෙන්නේ නෑලු