බඩේ පිටින්ද...
පැපොල නෙමේ එහෙනම් හර්පීස් ද දන්නෙ නෑ ..චීටි බිබිලි බිබිලි වගේ බඩේ තියේද![]()

බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.
![]()
කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න

ow ow ethana thama .mama karala balannam machan
NaOH වුණත් හොදයි නේද බං![]()
සෝඩියම් හයිඩ්රොක්සයිඩ් දීප්තිමත් කහ පැහැයෙන් දැල්වෙයිසීනි වැඩේ දැන් කරලා බලන්න විනාඩි 15 ක් 20 ක් යනකොට ප්රතිඵල තියනවා. හෙට gaviscon එකක් ගෙන්න ගන්න.
iwasan innama ba
ewa kala thama me dawillaයකෝ භෂ්මයක් ඕක. අම්ල උදාසීන් කරන්ඩ හොඳයි..
ඒ වුණාට ආප්පසෝඩ කන්ඩ යන්ඩ එපා![]()

biwa.adu unot hodaiiwasan innama ba
බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.
![]()
කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න

බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.
![]()
කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න

Antacid ekak Aran biwa.dawasen bade dawilla hodauna.thanks![]()

විස්තර කිව්වට ස්තූතීඔන්න යාළුවො.
You must spread some Reputation around before giving it to Mr.Tom again.