පැපොල හැදුන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    බඩේ පිටින්ද...
    පැපොල නෙමේ එහෙනම් හර්පීස් ද දන්නෙ නෑ ..චීටි බිබිලි බිබිලි වගේ බඩේ තියේද :rolleyes:
     
    • Like
    Reactions: NaOH

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.

    DG20401.jpg

    කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න
     
    Last edited:
    • Like
    Reactions: NaOH

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    බඩේ පිටින්ද...
    පැපොල නෙමේ එහෙනම් හර්පීස් ද දන්නෙ නෑ ..චීටි බිබිලි බිබිලි වගේ බඩේ තියේද :rolleyes:

    bada ahule :(
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.

    DG20401.jpg

    කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න

    ow ow ethana thama .mama karala balannam machan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.

    DG20401.jpg

    කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න

    NaOH වුණත් හොදයි නේද බං :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow ow ethana thama .mama karala balannam machan

    සීනි වැඩේ දැන් කරලා බලන්න විනාඩි 15 ක් 20 ක් යනකොට ප්‍රතිඵල තියනවා. හෙට gaviscon එකක් ගෙන්න ගන්න.
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    සීනි වැඩේ දැන් කරලා බලන්න විනාඩි 15 ක් 20 ක් යනකොට ප්‍රතිඵල තියනවා. හෙට gaviscon එකක් ගෙන්න ගන්න.

    biwa.adu unot hodai :( iwasan innama ba
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    යකෝ භෂ්මයක් ඕක. අම්ල උදාසීන් කරන්ඩ හොඳයි..
    ඒ වුණාට ආප්පසෝඩ කන්ඩ යන්ඩ එපා :P
    ewa kala thama me dawilla :(
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පැපොල හැදුනම ඇගේ ඌෂ්නෙ පිටවෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ හින්ද වෙන්න ඇති බඩ දන්නේ. පැපොල හැදුනම ඇග සීතල වෙන කෑමබීම දෙන්නේ ඒ නිසා වෙන්න ඇති. එහෙම කෑම කන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    biwa.adu unot hodai :( iwasan innama ba

    අඩුවෙයි. අඩු වෙනකල් කොට්ට දෙකක් තුනක් තියන් ටිකක් උසට ඇදේ ඉන්න. නැත්තං ඉදගන ඉන්න.
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.

    DG20401.jpg

    කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න

    Antacid ekak Aran biwa.dawasen bade dawilla hodauna.thanks;)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න.

    DG20401.jpg

    කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න

    ඔන්න යාළුවො. :love::love::love::love:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited: