
ඇත්ත සොයුරිය, බොහෝම ස්තුතියි අදහසටපැන පැන පැසසුම් ගන්නවුන් අතර නොමිලේ පැසසුම් දිය යුතු පිරිසක්.
අපූරැයි සහො.
බොහෝම ස්තුතියි අදහසට සොයුරියහරිම ලස්සනයි...අනේ මටත් මතක් උනා
නිහඩවම අපිත් එක්ක අපේම නොවුනත් අපේම උන අපේ උන්
හරි අපූරු නිර්මාණයක්
තවත් ලස්සන අදහස් එකතු කරලා තියෙන්නෙ, බොහෝම ස්තුතියි සොයුරියපුංචි පුංචි උදව් වලින් ඒ අය අපගෙ ජීවිත වලට දුන්න මග පෙන්වීමෙ වටින කම අගය කරන්න වචන නැහැ....පුංචි වුණත් ඒ උදව් දුන්න අයව මතක තියෙනවනම් ඊට වඩා පැසසුමක් කොයින්ද.... අපූරු නිර්මාණයක් සහෝ.
දිගටම නිර්මාණ කරන්න...සුභ පතනවා මුළු සිතින්ම...
සුපුරුදු පරිදි ඉතා වටිනා අදහස් සමුදායක් එක්කරීම ගැන බොහොම ස්තුතියි සොයුර.මතකය....කෙලෙහි ගුණ මේවා පොලොව යට වැලලිලාද නැත්නම් වලලල දාලද???
තමන්ට උඩට එන්න අත දුන්න කෙනාට පා පහර දෙන අද සමාජය සුලු මොහොත් කීපයකින් ජීවිතයේ සියල්ල අමතක කර දමනා සාරධර්ම පිරිහුණු සමාජයක් වෙලා..
මේ කුනු ගොඩින් එලියට ඇවිත් ටිකක් වටපිට බලන්න ඔබේ නිර්මානය ඔවුනට පිටුවහලක් වේවා..
තුවක්කුවට කරන්න බැරි වුන දේ අද දවසේ පන්හිඳට කරන්න පුලුවන් බව මං වගේම ඔබත් වටහා ගෙන තිබීම සතුටට කරුණක්...
තව ලියන්න සහෝදරයා..මෙය ඔබේත් මගේත් මේ සියවසේ ඉහලම වගකීමයි.....
බොහොම ස්තුතියි මල්ලි, වටිනා අදහසක් එක් කිරීම ගැන.ඇත්තටම අපිට උදව් කරපු ඒ වගේ අය කොච්චර ඉන්නවද... අපි අද පොඩි හරි තැනක ඉන්නවානම් ඒ අය තමයි එතැන අත්තීවාරම... පදනම...
ඒත් ඒ අයට අපි උනත් නිසි තැන ලබාදෙනවාද කියන එකයි ගැටලුව... අම්මලා තාත්තලත් මහලු නිවාස වල මියදෙන අද වන් කාලයක මෙවන් අය ගැන කිනම් කතාද....
හිතන්න යමක් නිර්මාණය කරපු අයියට මගේ ප්රණාමය...