මචන්ලා පොරක් කතාකරා දැන්, උගෙ ලග තියනවලු බඩු. අැතුලෙ මොකද්ද කොලේක තිබිල නම්බර් එක හොයාගෙන මගේ![]()
අහ් එහෙම ඌට එන්න කියලා හරි උබ ගිහින් හරි ගනින්
උබ යනවා නම් ලේස්ති වෙලා පලයන් තව එකෙක් එක්ක
මචන්ලා පොරක් කතාකරා දැන්, උගෙ ලග තියනවලු බඩු. අැතුලෙ මොකද්ද කොලේක තිබිල නම්බර් එක හොයාගෙන මගේ![]()
Podi Silva - පොඩි සිල්වා;22243636 said:අහ් එහෙම ඌට එන්න කියලා හරි උබ ගිහින් හරි ගනින්
උබ යනවා නම් ලේස්ති වෙලා පලයන් තව එකෙක් එක්ක

අර කොලේ ලියන අස්සේ උස්සල
සිරාවටම දැනුනේ නෑ ඒක නං 
කැඩිච්ච පර්ස් එක තියාගෙන හොරාට පුක් ගහ ගන්න කියල මන් ආව එන්න 
මචන්ලා පොරක් කතාකරා දැන්, උගෙ ලග තියනවලු බඩු. අැතුලෙ මොකද්ද කොලේක තිබිල නම්බර් එක හොයාගෙන මගේ![]()
ඌ ඒක දෙන්නත් සල්ලි ඉල්ලනවදමචන්ලා පොරක් කතාකරා දැන්, උගෙ ලග තියනවලු බඩු. අැතුලෙ මොකද්ද කොලේක තිබිල නම්බර් එක හොයාගෙන මගේ![]()
Shan ලත් කීයක් ඉන්නවදLizard Squad![]()
LazyLizard
![]()
Lazy Lizard Beta
කටුස්සො හැමතැනම

podi seen ekakata un CCTV check karaida?entry ekak dnna oni thawa dawas deka thunak balala
*$ දෙක තලලත් මදි බන්![]()

මගේ දවසක් බැංකුවේදී ගැහුවනෙ බන්
මගේ පට්ට පරණ පර්ස් එකක් තිබ්බ කැඩිච්ච .. ඕක විතරයි ඩෙනිමට ඔබන්න පුළුවන් .. තව අලුත් පර්ස් එකකුත් තිබ්බ ..
මන් කරන වැඩේ සේරම ලියකියවිලි කාඩ් අරව මේවා ටික හොඳ පර්ස් එකේ දාල බෑග් එකේ දාන් ඉන්නවා . පරණ පර්ස් එකට සල්ලි විතරක් දාන් සාක්කුවේ දාගන්නවා ..
දවසක් හෙන තදියමක හිටපු වෙලාවක බැංකුවට ගිහිල්ල අර තැන්පතු කොලේ පුරවන්න පටන් ගත්ත .. දන්නේ නැද්ද ඉතින් පුක පොඩ්ඩක් පස්සට දාල හැඩේට ඉඳලනේ පුරවන්නේ ...
අම්මටසිරි ඊට පස්සේ කැෂියර් එක ලඟට ගිහින් සල්ලි ගෙවන්න පුක අතගානකොට පිටි පස්සේ සාක්කුවේ තිබ්බ පර්ස් එක නෑ..අර කොලේ ලියන අස්සේ උස්සල
සිරාවටම දැනුනේ නෑ ඒක නං
දැන් මට යන්නත් හදිස්සී .. පර්ස් එකේ තිබ්බේ 1650යි ඔෆිස් එකේ වැඩකට 1500ක් දාන්න ගියේ .. ඕනේ නං CCTV වලින් අල්ලන්න තිබ්බ ඒ උනාට එදා එතන හිටිය නං ඊට වඩා ලොකු වැඩක් මිස් වෙනවාකැඩිච්ච පර්ස් එක තියාගෙන හොරාට පුක් ගහ ගන්න කියල මන් ආව එන්න
![]()


hutto u kiyana thanakata nam yanna epa uba set ekak ekka yanawa nam palayan giyath danna thanakata police palayan owa ayeth ganna puluwan ne recover karanna bari dewal naha ne


ඌ ඒක දෙන්නත් සල්ලි ඉල්ලනවද![]()

machan rs 25000 k tibba kiyapan Rs 5000 kola 5k . mokak hari course ekakata gewanna rs 425 i nam kiynda epa policiye un ganan ganne na![]()


