පික් පොකට්

මචන්ලා පොරක් කතාකරා දැන්, උගෙ ලග තියනවලු බඩු. අැතුලෙ මොකද්ද කොලේක තිබිල නම්බර් එක හොයාගෙන මගේ :shocked::shocked::shocked:

අහ් එහෙම ඌට එන්න කියලා හරි උබ ගිහින් හරි ගනින්
උබ යනවා නම් ලේස්ති වෙලා පලයන් තව එකෙක් එක්ක
 
Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22243636 said:
    අහ් එහෙම ඌට එන්න කියලා හරි උබ ගිහින් හරි ගනින්
    උබ යනවා නම් ලේස්ති වෙලා පලයන් තව එකෙක් එක්ක

    ela
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    avatar542228_1.gif
    Lizard Squad

    avatar546449_65.gif
    LazyLizard

    avatar564459_1.gif
    Lazy Lizard Beta

    කටුස්සො හැමතැනම

    :eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ දවසක් බැංකුවේදී ගැහුවනෙ බන් :baffled:

    මගේ පට්ට පරණ පර්ස් එකක් තිබ්බ කැඩිච්ච .. ඕක විතරයි ඩෙනිමට ඔබන්න පුළුවන් .. තව අලුත් පර්ස් එකකුත් තිබ්බ ..

    මන් කරන වැඩේ සේරම ලියකියවිලි කාඩ් අරව මේවා ටික හොඳ පර්ස් එකේ දාල බෑග් එකේ දාන් ඉන්නවා . පරණ පර්ස් එකට සල්ලි විතරක් දාන් සාක්කුවේ දාගන්නවා ..

    දවසක් හෙන තදියමක හිටපු වෙලාවක බැංකුවට ගිහිල්ල අර තැන්පතු කොලේ පුරවන්න පටන් ගත්ත .. දන්නේ නැද්ද ඉතින් පුක පොඩ්ඩක් පස්සට දාල හැඩේට ඉඳලනේ පුරවන්නේ ...

    අම්මටසිරි ඊට පස්සේ කැෂියර් එක ලඟට ගිහින් සල්ලි ගෙවන්න පුක අතගානකොට පිටි පස්සේ සාක්කුවේ තිබ්බ පර්ස් එක නෑ.. :baffled: අර කොලේ ලියන අස්සේ උස්සල :sorry: සිරාවටම දැනුනේ නෑ ඒක නං :eek:

    දැන් මට යන්නත් හදිස්සී .. පර්ස් එකේ තිබ්බේ 1650යි ඔෆිස් එකේ වැඩකට 1500ක් දාන්න ගියේ .. ඕනේ නං CCTV වලින් අල්ලන්න තිබ්බ ඒ උනාට එදා එතන හිටිය නං ඊට වඩා ලොකු වැඩක් මිස් වෙනවා :rofl: කැඩිච්ච පර්ස් එක තියාගෙන හොරාට පුක් ගහ ගන්න කියල මන් ආව එන්න :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන්ලා පොරක් කතාකරා දැන්, උගෙ ලග තියනවලු බඩු. අැතුලෙ මොකද්ද කොලේක තිබිල නම්බර් එක හොයාගෙන මගේ :shocked::shocked::shocked:

    hutto u kiyana thanakata nam yanna epa uba set ekak ekka yanawa nam palayan giyath danna thanakata police palayan owa ayeth ganna puluwan ne recover karanna bari dewal naha ne
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    podi seen ekakata un CCTV check karaida? :confused: entry ekak dnna oni thawa dawas deka thunak balala

    *$ දෙක තලලත් මදි බන් :angry:

    machan rs 25000 k tibba kiyapan Rs 5000 kola 5k . mokak hari course ekakata gewanna rs 425 i nam kiynda epa policiye un ganan ganne na :angry:
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    මගේ දවසක් බැංකුවේදී ගැහුවනෙ බන් :baffled:

    මගේ පට්ට පරණ පර්ස් එකක් තිබ්බ කැඩිච්ච .. ඕක විතරයි ඩෙනිමට ඔබන්න පුළුවන් .. තව අලුත් පර්ස් එකකුත් තිබ්බ ..

    මන් කරන වැඩේ සේරම ලියකියවිලි කාඩ් අරව මේවා ටික හොඳ පර්ස් එකේ දාල බෑග් එකේ දාන් ඉන්නවා . පරණ පර්ස් එකට සල්ලි විතරක් දාන් සාක්කුවේ දාගන්නවා ..

    දවසක් හෙන තදියමක හිටපු වෙලාවක බැංකුවට ගිහිල්ල අර තැන්පතු කොලේ පුරවන්න පටන් ගත්ත .. දන්නේ නැද්ද ඉතින් පුක පොඩ්ඩක් පස්සට දාල හැඩේට ඉඳලනේ පුරවන්නේ ...

    අම්මටසිරි ඊට පස්සේ කැෂියර් එක ලඟට ගිහින් සල්ලි ගෙවන්න පුක අතගානකොට පිටි පස්සේ සාක්කුවේ තිබ්බ පර්ස් එක නෑ.. :baffled: අර කොලේ ලියන අස්සේ උස්සල :sorry: සිරාවටම දැනුනේ නෑ ඒක නං :eek:

    දැන් මට යන්නත් හදිස්සී .. පර්ස් එකේ තිබ්බේ 1650යි ඔෆිස් එකේ වැඩකට 1500ක් දාන්න ගියේ .. ඕනේ නං CCTV වලින් අල්ලන්න තිබ්බ ඒ උනාට එදා එතන හිටිය නං ඊට වඩා ලොකු වැඩක් මිස් වෙනවා :rofl: කැඩිච්ච පර්ස් එක තියාගෙන හොරාට පුක් ගහ ගන්න කියල මන් ආව එන්න :dull:

    sallinam awulak na kiyamuko, anith eka issuwanm kohomada :no::no:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    police entry ekak dapan ikmanata, purse eka nati una kiyapu gaman ahanne bag eke dammada diga purse ekakda kiyala. matat ohomma una purse eka bag eke dan gihin
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මෙන්න මේකේ ඔක්කොම තියෙනවා මචං......පොඩ්ඩක් ඉවසලා ඉදපන් සමහර විට හම්බ වෙයි උබට......මගේ පර්ස් එකකත් මොරටුවේදී එකෙක් ගැහුවා බන්....පස්සේ උ පර්ස් එක විසි කරලා අගුලාන ස්ටේෂන් එකේ දී වෙන එකේක් අහුලලා මට කතා කරලා කිවුවා.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1719699