පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

    Freelance නෙමේ මාසෙට ගෙවීම් ලැබෙන ජොබ් ඒකක් ..මට ඒහෙම ඒකක් සෙට් වුනා..

    ලැබෙන වැටුපත් සමානයි..ලංකාවේ ජොබ් ඒකක ගෙවන ගානමයි දෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලැබෙන වැටුපත් සමානයි..ලංකාවේ ජොබ් ඒකක ගෙවන ගානමයි දෙන්නේ
    පාඩුයි නේද? ලයිට් බිල්, ලැප්ටොප් වියදම්,... ඔක්කොම බැලුවම. අඩුගානෙ ලංකාවෙ නිවාඩුදවස් වලට නිවාඩුවක්වත් දෙනවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,287
    113
    34
    Kalutara
    පාඩුයි නේද? ලයිට් බිල්, ලැප්ටොප් වියදම්,... ඔක්කොම බැලුවම. අඩුගානෙ ලංකාවෙ නිවාඩුදවස් වලට නිවාඩුවක්වත් දෙනවද?
    රස්සාවකට යන එක ඊට වඩා පාඩුයි, කෑම බීම, යන වියදම්, ඇඳුම් වලට වියදම, ගමන් මහන්සිය. ගෙදර ඉඳන් ජොබ කරන එකලාභයි ලන්කාවෙ රස්සාවක ගානම නම් හම්බෙන්නෙ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    පාඩුයි නේද? ලයිට් බිල්, ලැප්ටොප් වියදම්,... ඔක්කොම බැලුවම. අඩුගානෙ ලංකාවෙ නිවාඩුදවස් වලට නිවාඩුවක්වත් දෙනවද?
    uba laba padu balanne oya widiyata nam, Good Luck machan :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ගෙදර ඉඳන් වැඩ කරන්න තමා කාගේත් Dream එක. ඔෆිස් කියන එක දැන් යල් පැනපු සංකල්පය ක් වෙන රටවල. මම දැක්කා ඩෙන්මාර්ක් දා කොහෙද දන් සතියට වැඩ කරන්නේ දවස් 3.5 ලු. fri,sat, sun ෆුල් නිවාඩු. thursday හාෆ් ඩේ. එකෙන් උන්ගේ quality of life වැඩි වෙලා දවස් පහක් වැඩ කරන productivity එකම 3.5 න් එනවලු.
    ලංකාවේ නම් ඕවා කරන්න බෑ.. 😆😆😆
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    රස්සාවකට යන එක ඊට වඩා පාඩුයි, කෑම බීම, යන වියදම්, ඇඳුම් වලට වියදම, ගමන් මහන්සිය. ගෙදර ඉඳන් ජොබ කරන එකලාභයි ලන්කාවෙ රස්සාවක ගානම නම් හම්බෙන්නෙ.
    EPF ETF ehema wenama deposit wenawa nam oya katawa hari, ehema netnam terumak ne.
    Travelling walin ituru wena gana etanin loss.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    ගෙදර ඉඳන් වැඩ කරන්න තමා කාගේත් Dream එක. ඔෆිස් කියන එක දැන් යල් පැනපු සංකල්පය ක් වෙන රටවල. මම දැක්කා ඩෙන්මාර්ක් දා කොහෙද දන් සතියට වැඩ කරන්නේ දවස් 3.5 ලු. fri,sat, sun ෆුල් නිවාඩු. thursday හාෆ් ඩේ. එකෙන් උන්ගේ quality of life වැඩි දවස් පහක් වැඩ කරන productivity එකම 3.5 න් එනවලු.
    ලංකාවේ නම් ඕවා කරන්න බෑ.. 😆😆😆
    According to my agreement "A normal working week is a
    total of 41.25 paid hours"
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Padi kiiyada?awlak naha eeth magata yanawiyadam aduiy.servuce certificate ekak gannath puluwanne.labuna chance eka atharinna epa