කරන්න බැහැයි කියල කියන්නේ නෑ මචං.... අපිට පිටසක්වලයෝ මුණු නොගැසෙන්න හේතුවක් විදියට ඕක හිතන්න පුළුවන්... තාක්ෂනය කියන දී කොයි විදියට දියුනුවෙයිද කියල හිතන්න බෑ නේ...
මගේ ප්රශ්නෙ මචං අනන්ත ප්රමාණයක් ඉන්න මේ පිටසක්වල ජීවීන්ගෙන්, විශ්වය තරණය කරන්ඩ පුලුවන් තාක්ෂණයක් හදාගත්ත එක ග්රහලෝකයක් වත් නැද්ද ? නැති වෙන්ඩ බෑනෙ බං...
එකක් නෙමේ දාස් ගාණක් ඇති.. අපි ළඟින්ම ඉන්න අයටවත් ඇයි අපිව ඔයාගෙන එන්ඩ බැරි...




එතකොට මොකෙකුටවත් බය වෙන්න ඕනේ නෑ. විශ්වයේ සම්පත් ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන්, මුළු විශ්වයම ජනාවාසකරන්න පුළුවන් 
