පිටසක්වලයො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කරන්න බැහැයි කියල කියන්නේ නෑ මචං.... අපිට පිටසක්වලයෝ මුණු නොගැසෙන්න හේතුවක් විදියට ඕක හිතන්න පුළුවන්... තාක්ෂනය කියන දී කොයි විදියට දියුනුවෙයිද කියල හිතන්න බෑ නේ...

    මගේ ප්‍රශ්නෙ මචං අනන්ත ප්‍රමාණයක් ඉන්න මේ පිටසක්වල ජීවීන්ගෙන්, විශ්වය තරණය කරන්ඩ පුලුවන් තාක්ෂණයක් හදාගත්ත එක ග්‍රහලෝකයක් වත් නැද්ද ? නැති වෙන්ඩ බෑනෙ බං...
    එකක් නෙමේ දාස් ගාණක් ඇති.. අපි ළඟින්ම ඉන්න අයටවත් ඇයි අපිව ඔයාගෙන එන්ඩ බැරි... :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අහ තව වැදගත් එකක් තියනවා බන්... විශ්වයේ අපි මට්ටමට වගේ දියුණු ජීවින් ඇති උනාම මුළු සංහතියම සියදිවි හානි කරගන්නව( mass extinction). මේක සන්හතියක් විදියට මානසිකව දියුණු වීමෙන් හරි , කෙනෙක්ගේ හෝ කණ්ඩායමක විනාසකාරි ක්‍රියාවක් නිසා හරි වෙන්න පුළුවන්....

    හොඳ අහසක් මචං.. :nerd:
     
    • Like
    Reactions: Amila llll

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada

    ඉතිං එයාලටවත් බැරිද, අපිව හොයාගෙන එන්ඩ?
    අපිට වඩා දියුණු තාක්ෂණයක් තියෙන පිටසක්වලයො ඕන තරං ඇති.. ඒත් ඇයි එයාලවත් ඒක කරන්නෙ නැත්තෙ..

    අපේ යහපාලනය ගැන උන්ට ආරංචි වෙලා ඇති
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    technology eka tawama diyunu naha bn.. eewunata samahara ratawal wala eliyata dapu nathi technology ekak tynwane,, un aliens la ekka contact kara gannawa athi, area 52 wala wenawa wage.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මගේ ප්‍රශ්නෙ මචං අනන්ත ප්‍රමාණයක් ඉන්න මේ පිටසක්වල ජීවීන්ගෙන්, විශ්වය තරණය කරන්ඩ පුලුවන් තාක්ෂණයක් හදාගත්ත එක ග්‍රහලෝකයක් වත් නැද්ද ? නැති වෙන්ඩ බෑනෙ බං...
    එකක් නෙමේ දාස් ගාණක් ඇති.. අපි ළඟින්ම ඉන්න අයටවත් ඇයි අපිව ඔයාගෙන එන්ඩ බැරි... :confused:

    mokada naththe bn.. un ananthawath anawa athi.. oya minissu pawena peerisi dakka kiyanne ee ana aya wenna athi.. :nerd:ubalata kiyanna awrudu ganakata kalin mam dawasak lap eke ra 1ta withara wadak kara kara innakota meemasso ka gahana gumu gumu saddayak wage saddayak ekka mokak hari plane ekak geta uda wahalen yanawa wage danuna, henama lagin giye,kanata therenawane.. eeeka wahale udin yanawath ekkama current nathi una..mam tak gala duwala giya balcony ekata eewenakotat eeeka gihin ewaray,mokuth dakke naha, mee massonge gumu gumu sadde aathata yanawa ahuna.. eeth ekkama aapahu current awa..eeeta passe me wenakam kawadawath ehema deyak une naha,, ee sadde ahilath naha.. mata hithenne eda ee giye UFO ekak.eda idan mama ufo wishwasa karanawa.eeta passeth huga kalekata passe siddi 2k witara una,, eewa nam ahase amuthu light wage dakapu eewa :)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය බෙන් 10 එකේ ඉන්න ඇස්මිත් තමා ගැලැක්සි 10කම ඉන්න ලොකුම බුද්ධිමත් ජීවියා. :lol::lol::lol::lol:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මගේ ප්‍රශ්නෙ මචං අනන්ත ප්‍රමාණයක් ඉන්න මේ පිටසක්වල ජීවීන්ගෙන්, විශ්වය තරණය කරන්ඩ පුලුවන් තාක්ෂණයක් හදාගත්ත එක ග්‍රහලෝකයක් වත් නැද්ද ? නැති වෙන්ඩ බෑනෙ බං...
    එකක් නෙමේ දාස් ගාණක් ඇති.. අපි ළඟින්ම ඉන්න අයටවත් ඇයි අපිව ඔයාගෙන එන්ඩ බැරි... :confused:

    ආලෝකේ වේගේ ඉක්මවල යන්ට බැරි සීන් එකක් තියෙන්නේ.වේගේ වැඩි වෙන්ට වෙන්ට කුඩා අකෂ වස්තුවක් හැප්පුනත් වෙන හානිය වැඩි.ඒ කියන්නේ ආලෝකේ වේගෙන් අවොත් පොඩි අංශුවක් වැදුනත් ලොකු හානියක් වෙනවා. ලගින්ම තියෙන ග්‍රහලෝකේ 4.3 light years ඈතින් තියෙන්නේ.ඒකෙත් ජීවියෝන්ට ඉන්ට පරිසරයක් නැතිලු. wormhole wage ekak thamayi ekama wisaduma.

    e unata me seen eka balahan
     
    • Like
    Reactions: AnuradhaRa

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    images.jpg

    a5ebe9c293de4c3d2e948c35a8b435c8.jpg
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    1.
    4. අපි ජිවත් වෙන්නේ සිමියුලේෂන් එකක...

    මගේ ජිවිතේ ලබපු අත්දැකීම් අනුව හුගක් වෙලවට මට දැනිල තියෙන දෙයක් තමයි මේක.

    මට දැනෙන ලොකුම දේ තමයි යමක් කරන්න ගියාම මම ඒ දෙය කලින් කරල තියෙනව හැගීම. ගොඩක් වෙලවට එකවගේ සිදුවීම් වලට ෆේස් කරන්න වෙනව. මගේ ජොබ නිසා රටවල් ගොඩක ඉන්න වෙලාතියෙනව පුදුම වැඩේ කියන්නෙ ඉන්න හැම රටේදිම ඊට කලින් හිටපු රටේ සිදුවුන දේවල් සෙට් එකම වෙනව. සමාන ජිවන රටා තියෙන මිනිස්සු හම්බවෙනව. ගොඩක් වෙලවට මම මෙයා මීට කලින් හමුවෙලා තියෙනව කියල ෆීලින් එකක් දැනෙනව. මට දැනෙන විදියට මේ ලොකයම ටෙස්ට් ලැබ් එකක්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක දෙවිදියකට හිතන්න පුළුවන්. මමත් හිතනවා විශ්වයේ තවත් බුද්ධිමත් ශිෂ්ටාචාර තියෙනවා කියල. ඒත් මෙහෙම වෙන්නත් පොඩි ඉඩක් තියෙනවා.

    හිතපන් උඹ කවදාවත් ස්වීප් ටිකට් ගන්න එකෙක් නෙවෙයි. උඹ නිකමට අද ස්වීප් ටිකට් එකක් ගන්නවා. උඹට ඒක ඇදෙනවා. උඹට හිතෙයි ස්වීප් ටිකට් එකක් ඇදෙන එක මහලොකු දෙයක් නෙවෙයි කියල.

    ඒ වගේ අපේ ලෝකේ බුද්ධිමත් ජීවය ඇති වෙච්ච එකත් ස්වීප් එකක් ඇදීමක් වෙන්න පුළුවන්. හැමදේම ප්‍රශස්ත මට්ටමෙන් තියෙන්නේ ඕනේ. කොටින්ම පෘතුවියේ බුද්ධිමත් ජීවීන් බිහිවෙන්න බ්‍රහස්පති සහ සෙනසුරුත් එක හේතුවක්! එත් අපිට ඒ හැමදේම ලැබිල තියෙන හින්ද මේක මහලොකු දෙයක් නෙවේනේ කියල අපිට හිතෙනවා ඇති :confused:

    මම මේ කිව්වේ "ජීවීන්" නෙවේ, "බුද්ධිමත් ජීවීන්" ඇති වීම ගැන :)

    ඒත් ඉතින් විශ්වය අනන්තයි කියපු ගමන් ඔය කලින් කියපු තර්කය බිඳ වැටෙනවා.

    හැබැයි මුළු විශ්වයටම ඉන්නේ අපි විතරයි නම් සුපිරි :cool: එතකොට මොකෙකුටවත් බය වෙන්න ඕනේ නෑ. විශ්වයේ සම්පත් ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන්, මුළු විශ්වයම ජනාවාසකරන්න පුළුවන් :cool:

    මම නම් හිතන්නේ යුරෝපා වගේ චන්ද්‍රයන්ගේ ප්‍රාථමික විදියේ ජීවීන්වත් ඇති කියල. 2025 වෙනකොට හරියටම දැන ගන්න පුළුවන් වෙයි :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1. කොච්චර දියුණු උනත් අවකාස කාලය කෙටියෙන් තරණය කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් නොතිබිඉම... ඔය දැනට තියන worm hole වගේ තියරි practically කරන්න බැරි නම්.... මන්දාකිනි හරහා තරණය කරන්න බැනේ...

    2. අපේ මේ දියූනු යුගය ඇති වෙලා තාම අවුරුදු 100ක් වත් නෑනේ... එක මිනිස්සු මෙලෝකේ හිටපු කලෙත් එක්ක බලද්දී ගොඩක් පොඩි කාලයක්... එක නිසා ඉස්සර සමහර විට පිටසක්වල ජීවින් එන්න ඇති...

    3. අපේ ලෝකය වගේ ලෝක (මිනිස්සු) විශ්වයේ සුලබව ඇති වෙනවා නම් වෙනත් පිටසක්වල ජීවින් වර්ගයකට අපිව බලන්න එන්න හේතුවක් නෑනේ...

    4. අපි ජිවත් වෙන්නේ සිමියුලේෂන් එකක...

    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to KasunKDP again.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඕක දෙවිදියකට හිතන්න පුළුවන්. මමත් හිතනවා විශ්වයේ තවත් බුද්ධිමත් ශිෂ්ටාචාර තියෙනවා කියල. ඒත් මෙහෙම වෙන්නත් පොඩි ඉඩක් තියෙනවා.

    හිතපන් උඹ කවදාවත් ස්වීප් ටිකට් ගන්න එකෙක් නෙවෙයි. උඹ නිකමට අද ස්වීප් ටිකට් එකක් ගන්නවා. උඹට ඒක ඇදෙනවා. උඹට හිතෙයි ස්වීප් ටිකට් එකක් ඇදෙන එක මහලොකු දෙයක් නෙවෙයි කියල.

    ඒ වගේ අපේ ලෝකේ බුද්ධිමත් ජීවය ඇති වෙච්ච එකත් ස්වීප් එකක් ඇදීමක් වෙන්න පුළුවන්. හැමදේම ප්‍රශස්ත මට්ටමෙන් තියෙන්නේ ඕනේ. කොටින්ම පෘතුවියේ බුද්ධිමත් ජීවීන් බිහිවෙන්න බ්‍රහස්පති සහ සෙනසුරුත් එක හේතුවක්! එත් අපිට ඒ හැමදේම ලැබිල තියෙන හින්ද මේක මහලොකු දෙයක් නෙවේනේ කියල අපිට හිතෙනවා ඇති :confused:

    මම මේ කිව්වේ "ජීවීන්" නෙවේ, "බුද්ධිමත් ජීවීන්" ඇති වීම ගැන :)

    ඒත් ඉතින් විශ්වය අනන්තයි කියපු ගමන් ඔය කලින් කියපු තර්කය බිඳ වැටෙනවා.

    හැබැයි මුළු විශ්වයටම ඉන්නේ අපි විතරයි නම් සුපිරි :cool: එතකොට මොකෙකුටවත් බය වෙන්න ඕනේ නෑ. විශ්වයේ සම්පත් ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන්, මුළු විශ්වයම ජනාවාසකරන්න පුළුවන් :cool:

    මම නම් හිතන්නේ යුරෝපා වගේ චන්ද්‍රයන්ගේ ප්‍රාථමික විදියේ ජීවීන්වත් ඇති කියල. 2025 වෙනකොට හරියටම දැන ගන්න පුළුවන් වෙයි :yes:

    space odyssey book set eka kiyalwa wage :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    space odyssey book set eka kiyalwa wage :)

    ඔක්කොම කියවල නෑ :) ඇයි යුරෝපා ගැන කියපු හින්දද? නෑ මචන් NASA එකට funds හම්බෙලා තියෙන්නේ 2025 වෙනකොට යුරෝපා explore කරන්න යානයක් යවන්න. ඒකයි කිව්වේ :)