පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අර ලෑන්ඩ්ස් ඔෆ් කින්ග්ස් කියන එකත් මාර විදිහට මාකටින් පාර දෙන්නේ. මං දන්න විදිහට යූ ටියුබර්ස් ලා 5-6 දෙනෙක්ම රිවීව් කරලා තියෙනවා. ඊටත් වැඩිද මන්දා.

    ඔය රිවීව් කරන එවුන් මං නම් දැකලා නෑ කෑම හොද නෑ කියනවා. ඒ වගේ මොකක් හරි රිවීව් කරනවා නම් pros and cons දෙකම ගැනම කියන්න ඕනෙ. ඌ හොද විතරක්ම කියනවා නම් අනිවාර්යයෙන් රෙස්ටුරන්ට් එකේ ඇඩ්වර්ටීස්මන්ට් එකක්. මාත් ඔය යූ ටියුබ් කාරයෝ රෙකමන්ඩ් කරපු ‍රෙස්ටුරන්ට් වලට ගිහින් තියෙනවා, සමහර ඒවගෙ කෑම කටේ තියන්න බෑ.😂
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Review karana ekawa gennala nikan kanna dunnata passe ithin uta kaama charter kiyala kiyannath bahane 😅😅😅
     
    • Haha
    Reactions: chande

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Yako bandage channel eka script witharai. Pora food reviewer kenek neme. Food advertiser kenek.

    Script eka
    Banda yanawa - welcome bando Enna athulata. Api Ada bandata denne xxx.

    Banda Kama hadanawa balanawa. Kawadawath nathi deesi walata spices ehema dala

    Banda podi acting parak danawa.chefta script eka kiyala deela thiyenne.

    Chef kiyanawa ehenam Banda gihin indaganna api Kama eka thawa wadak dala ewannam kiyala.

    Kanawa. Banda kana athare chef and camera karaya thawa Kamak hadanawa. Banda surprise wenawa.

    Bandata yanna lanwela Kama ekak parcel karala genath denawa.

    End .
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location

    Ai thawa "මට coke එකක් ගන්න පුළුවන් ද" kiyalath advertisement parak danne 🤣
     
    • Like
    Reactions: hodakolla

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක මේ. රුපියල් 4500ක් වෙනවා.අද ගියා කන්න මේක. කෑම එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ මෙලෝ රහක් නෑ. කොත්තු එක එහෙම වේලිලා. බණ්ඩගෙ වීඩියෝ එකේ තියන තරමට කෑමත් නෑ. ඒකෙ තියනව වගේ චිකනුත් නෑ. කොත්තු එකේ පොඩි චිකන් කෑල්ලක්නම් තිබ්බා එච්චර තමා. තව තියෙන්නෙ බණ්ඩක්කා, බෝංචි වගේ. අතුරුපසට තියනව කස්ටඩ් එකක් මෙලෝ රහකට නෑ. බොන්න තියන වතුර එකටත් සල්ලි ගන්නවා. වතුර ඒකට සර්විස් චාජ් එකකුත් ගන්නවා. යන්න ඉන්න අයටනම් කියන්නෙ යන්න එපා කියලා. අන්තිමට කෑම එක ගැන කියන්න ගියාම අයිතිකාරයට ඌ කියනවා කෑම රහ නැත්තම් ආයෙ එන්න එපාලු.

    159316945_1073182946500703_1251611800643886944_n.jpg
    159416981_1073183083167356_1288246791025990015_n.jpg
    158970559_1073183173167347_6652281687694724917_n.jpg
    Youtube Channel කරන එවුන්ට බඩ පැලෙන්න නොමිලේ කන්න දෙනකොට ඌ මොන ජරාවක් වුනත් එතැන තියෙන්නේ .....කියන එකම දේ මාරම රසයි...අහවල් රස උපරිමේට තියෙනවා.....තව කෑම හදන තැනටත් ගිහින් .....හම්මේ ඉතින්......අන්තිමේට උගේ චැනල් එකට හොද කලක් යනවා....රෙස්ටුරන්ට් එක කරන එකාත් ගොඩ යනවා...අන්තිමට කරුමේ ගෙවන්නේ ඒවට රැවටිලා අතේ තියෙන ගානට කෙලවගන්න අපි උඹලා තමයි බං......
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක මේ. රුපියල් 4500ක් වෙනවා.අද ගියා කන්න මේක. කෑම එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ මෙලෝ රහක් නෑ. කොත්තු එක එහෙම වේලිලා. බණ්ඩගෙ වීඩියෝ එකේ තියන තරමට කෑමත් නෑ. ඒකෙ තියනව වගේ චිකනුත් නෑ. කොත්තු එකේ පොඩි චිකන් කෑල්ලක්නම් තිබ්බා එච්චර තමා. තව තියෙන්නෙ බණ්ඩක්කා, බෝංචි වගේ. අතුරුපසට තියනව කස්ටඩ් එකක් මෙලෝ රහකට නෑ. බොන්න තියන වතුර එකටත් සල්ලි ගන්නවා. වතුර ඒකට සර්විස් චාජ් එකකුත් ගන්නවා. යන්න ඉන්න අයටනම් කියන්නෙ යන්න එපා කියලා. අන්තිමට කෑම එක ගැන කියන්න ගියාම අයිතිකාරයට ඌ කියනවා කෑම රහ නැත්තම් ආයෙ එන්න එපාලු.

    159316945_1073182946500703_1251611800643886944_n.jpg
    159416981_1073183083167356_1288246791025990015_n.jpg
    158970559_1073183173167347_6652281687694724917_n.jpg

    ado uba wlwata damme bn oka math yanna htye yaluwo ekka gynm huta thama itn
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    Umba first time da ban restaurant ekakata giye? Bottled water mona restaurant eket salli walata tamai denne. Pay karanna akamati nan normal tap water illapan etakota un denawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අර ලෑන්ඩ්ස් ඔෆ් කින්ග්ස් කියන එකත් මාර විදිහට මාකටින් පාර දෙන්නේ. මං දන්න විදිහට යූ ටියුබර්ස් ලා 5-6 දෙනෙක්ම රිවීව් කරලා තියෙනවා. ඊටත් වැඩිද මන්දා.

    ඔය රිවීව් කරන එවුන් මං නම් දැකලා නෑ කෑම හොද නෑ කියනවා. ඒ වගේ මොකක් හරි රිවීව් කරනවා නම් pros and cons දෙකම ගැනම කියන්න ඕනෙ. ඌ හොද විතරක්ම කියනවා නම් අනිවාර්යයෙන් රෙස්ටුරන්ට් එකේ ඇඩ්වර්ටීස්මන්ට් එකක්. මාත් ඔය යූ ටියුබ් කාරයෝ රෙකමන්ඩ් කරපු ‍රෙස්ටුරන්ට් වලට ගිහින් තියෙනවා, සමහර ඒවගෙ කෑම කටේ තියන්න බෑ.😂
    මනියා ගේ රිව්ව් එකේ දි චෙෆ්ලා ඩිෂ් ඉන්ට්‍රඩියුස් කරපු විදිහෙනුයි, අවසානේ ලොකු කුකාගේ කතාවෙනුයි පැහැදිලියි කියන තරම් දෙයක් එතන නැ කියලා

    ඉන්දියාවේ ගියානම්, ඔය ගානට දවසක් දෙකක් බඩ පැලෙන්න කන්න තිබුනා රසට.
    ------ Post added on Mar 16, 2021 at 8:57 PM
     
    • Like
    Reactions: chande