කොට කැත කලු සිංහලයෙක්mokada bn mee banda kiyanne
maseta 1 million wath hoyenewa athi35,000.00 - 65,000.00 k ganna wa kiyanne. FOOD free.
Yalu oya Kopi kade bala la nedh da..?Dan man witharada meke inne Banda kiyana ekawa nodanna?
eka eha patthe tiyenne. mamath dawas 2k kawa. shape kama nam. loku hodak na.Meka Sri Sai bhavan eke uda thattuweda ban?
mona magulak da api danne th naha
Ai thawa "මට coke එකක් ගන්න පුළුවන් ද" kiyalath advertisement parak danneYako bandage channel eka script witharai. Pora food reviewer kenek neme. Food advertiser kenek.
Script eka
Banda yanawa - welcome bando Enna athulata. Api Ada bandata denne xxx.
Banda Kama hadanawa balanawa. Kawadawath nathi deesi walata spices ehema dala
Banda podi acting parak danawa.chefta script eka kiyala deela thiyenne.
Chef kiyanawa ehenam Banda gihin indaganna api Kama eka thawa wadak dala ewannam kiyala.
Kanawa. Banda kana athare chef and camera karaya thawa Kamak hadanawa. Banda surprise wenawa.
Bandata yanna lanwela Kama ekak parcel karala genath denawa.
End .
Youtube Channel කරන එවුන්ට බඩ පැලෙන්න නොමිලේ කන්න දෙනකොට ඌ මොන ජරාවක් වුනත් එතැන තියෙන්නේ .....කියන එකම දේ මාරම රසයි...අහවල් රස උපරිමේට තියෙනවා.....තව කෑම හදන තැනටත් ගිහින් .....හම්මේ ඉතින්......අන්තිමේට උගේ චැනල් එකට හොද කලක් යනවා....රෙස්ටුරන්ට් එක කරන එකාත් ගොඩ යනවා...අන්තිමට කරුමේ ගෙවන්නේ ඒවට රැවටිලා අතේ තියෙන ගානට කෙලවගන්න අපි උඹලා තමයි බං......පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක මේ. රුපියල් 4500ක් වෙනවා.අද ගියා කන්න මේක. කෑම එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ මෙලෝ රහක් නෑ. කොත්තු එක එහෙම වේලිලා. බණ්ඩගෙ වීඩියෝ එකේ තියන තරමට කෑමත් නෑ. ඒකෙ තියනව වගේ චිකනුත් නෑ. කොත්තු එකේ පොඩි චිකන් කෑල්ලක්නම් තිබ්බා එච්චර තමා. තව තියෙන්නෙ බණ්ඩක්කා, බෝංචි වගේ. අතුරුපසට තියනව කස්ටඩ් එකක් මෙලෝ රහකට නෑ. බොන්න තියන වතුර එකටත් සල්ලි ගන්නවා. වතුර ඒකට සර්විස් චාජ් එකකුත් ගන්නවා. යන්න ඉන්න අයටනම් කියන්නෙ යන්න එපා කියලා. අන්තිමට කෑම එක ගැන කියන්න ගියාම අයිතිකාරයට ඌ කියනවා කෑම රහ නැත්තම් ආයෙ එන්න එපාලු.
![]()
![]()
![]()
පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක මේ. රුපියල් 4500ක් වෙනවා.අද ගියා කන්න මේක. කෑම එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ මෙලෝ රහක් නෑ. කොත්තු එක එහෙම වේලිලා. බණ්ඩගෙ වීඩියෝ එකේ තියන තරමට කෑමත් නෑ. ඒකෙ තියනව වගේ චිකනුත් නෑ. කොත්තු එකේ පොඩි චිකන් කෑල්ලක්නම් තිබ්බා එච්චර තමා. තව තියෙන්නෙ බණ්ඩක්කා, බෝංචි වගේ. අතුරුපසට තියනව කස්ටඩ් එකක් මෙලෝ රහකට නෑ. බොන්න තියන වතුර එකටත් සල්ලි ගන්නවා. වතුර ඒකට සර්විස් චාජ් එකකුත් ගන්නවා. යන්න ඉන්න අයටනම් කියන්නෙ යන්න එපා කියලා. අන්තිමට කෑම එක ගැන කියන්න ගියාම අයිතිකාරයට ඌ කියනවා කෑම රහ නැත්තම් ආයෙ එන්න එපාලු.
![]()
![]()
![]()
මනියා ගේ රිව්ව් එකේ දි චෙෆ්ලා ඩිෂ් ඉන්ට්රඩියුස් කරපු විදිහෙනුයි, අවසානේ ලොකු කුකාගේ කතාවෙනුයි පැහැදිලියි කියන තරම් දෙයක් එතන නැ කියලාඅර ලෑන්ඩ්ස් ඔෆ් කින්ග්ස් කියන එකත් මාර විදිහට මාකටින් පාර දෙන්නේ. මං දන්න විදිහට යූ ටියුබර්ස් ලා 5-6 දෙනෙක්ම රිවීව් කරලා තියෙනවා. ඊටත් වැඩිද මන්දා.
ඔය රිවීව් කරන එවුන් මං නම් දැකලා නෑ කෑම හොද නෑ කියනවා. ඒ වගේ මොකක් හරි රිවීව් කරනවා නම් pros and cons දෙකම ගැනම කියන්න ඕනෙ. ඌ හොද විතරක්ම කියනවා නම් අනිවාර්යයෙන් රෙස්ටුරන්ට් එකේ ඇඩ්වර්ටීස්මන්ට් එකක්. මාත් ඔය යූ ටියුබ් කාරයෝ රෙකමන්ඩ් කරපු රෙස්ටුරන්ට් වලට ගිහින් තියෙනවා, සමහර ඒවගෙ කෑම කටේ තියන්න බෑ.![]()