පිස්සං කොටුවෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ගියානං උඹල දැකල ඇති සමහර ලෙඩ්ඩු පිලිම වගේ ඔහේ බලං ඉන්නව

    ෂුවර් එකට ඒ ඔක්කොටම මොකක්හරි antipsychotic එකක් දීල ඇති.. :lol: (මට හිතෙනව)

    ලංකාවෙ දෙන antipsychotic බෙහෙත් වර්ග තමා

    olanzapine
    risperidone

    සුපිරිම එක haloperidol :lol: