පුංචි_පහේ_මං_(Season 2)

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ප්‍රශ්ණ 09

    මෙහි තේරුම කුමක්ද?

    24 = HiaD
    26 = LotA
    7 = DotW
    9 = LoaC
    12 = SotZ
    88 = PK

    24 hours in a day
    26 letters of the alphabet
    7 days of the week
    9 lives of a cat
    12 signs of the Zodiac
    88 piano keys
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔන්න Zome මම උබෙන් ප්‍රශ්නයක් අහනව...

    ප්‍රශ්නෙ තමයි,

    මෙ වචන පේලියට "triangle, glove, clock, bicycle", අනුරූප වෙන number sequence එකක් හදන්න

    හා හා:lol::lol::lol:....
    මටත් ප්‍රශ්ණ ඉදිරිපත් වෙලා......
    triangle = 3, glove = 5, clock = 12, bicycle = 2
    හරිද?

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 10

    මගීන් 50 දෙනෙක් සමග අහස් යානයක් කඩා වැටෙනවා. ඉන් සියලූ දෙනා මිය යන නමුත් මළ සිරුරු 49ක් පමණයි තියෙන්නෙ...... ඒක උනේ කොහොමද?

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ප්‍රශ්ණ 10

    මගීන් 50 දෙනෙක් සමග අහස් යානයක් කඩා වැටෙනවා. ඉන් සියලූ දෙනා මිය යන නමුත් මළ සිරුරු 49ක් පමණයි තියෙන්නෙ...... ඒක උනේ කොහොමද?

    0719_B99.jpg
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    ප්‍රශ්ණ 10

    මගීන් 50 දෙනෙක් සමග අහස් යානයක් කඩා වැටෙනවා. ඉන් සියලූ දෙනා මිය යන නමුත් මළ සිරුරු 49ක් පමණයි තියෙන්නෙ...... ඒක උනේ කොහොමද?

    pilot parachute ekakin paninawa... nathnam eka lady kenek pregnant
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ප්‍රශ්ණ 10

    මගීන් 50 දෙනෙක් සමග අහස් යානයක් කඩා වැටෙනවා. ඉන් සියලූ දෙනා මිය යන නමුත් මළ සිරුරු 49ක් පමණයි තියෙන්නෙ...... ඒක උනේ කොහොමද?

    2නෙක් නිඹුල්ලුද? :confused::confused:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    pilot parachute ekakin paninawa... nathnam eka lady kenek pregnant

    නෑ බන් pilotත් මැරිලා උගේ බොඩියත් හම්බ උනා........
    ප්‍රෙග්නට් කවුරුවත් ඉඳල නෑ බන්....