පුංචි_පහේ_මං_(Season 2)

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12285040 said:
    සෑහෙන්න බොන්න ඔන ප්‍රශ්ණයක්..........:oo:
    මෙන්න ආවා ආකිමිඩිස්ගේ නෑදැයෙක්, ආකිමිඩිස් රෙදි නැතිව දිවුවේ යමක් හොයාගත්ත නිසා, මූ රෙදි නැතිව දුවන්නේ ඇයි කියලා තාම කවුරුත් හොයගෙන නෑ..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මෙන්න ආවා ආකිමිඩිස්ගේ නෑදැයෙක්, ආකිමිඩිස් රෙදි නැතිව දිවුවේ යමක් හොයාගත්ත නිසා, මූ රෙදි නැතිව දුවන්නේ ඇයි කියලා තාම කවුරුත් හොයගෙන නෑ..

    :rofl::rofl:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    හරි මුන් දෙන්න කොහෙටද මුලින් එන්න ඕනා

    අපි දන්නේ නෑනේ කොහෙටද එන්න ඕනා තැන . තැන කියපන් බලාන් ඉදල කියන්නම් කව්ද මුලින් ආවේ කියලා
     
    Last edited:

    33000W

    Member
    මට පිස්සු වගේ යකෝ.... කවුරුහරි උත්තරේ දීපය...
    තව ටිකකින් බොසා එළවනවා මාව... :growl::growl::growl::growl::growl:

    mad-cow.jpg

    animal1-Orangutan-yawning.jpg
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මෙන්න ආවා ආකිමිඩිස්ගේ නෑදැයෙක්, ආකිමිඩිස් රෙදි නැතිව දිවුවේ යමක් හොයාගත්ත නිසා, මූ රෙදි නැතිව දුවන්නේ ඇයි කියලා තාම කවුරුත් හොයගෙන නෑ..
    1.gif
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ප්‍රශ්ණ 15

    කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ?

    කිකිලි බන් අවේ මුලින් බිත්තරයට එන්න කකුල් නෑනේ :rofl:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    කියලා වෙන ප්‍රෂ්නයක් ගැටලුගත කරපන්කෝ..

    උඹල ප්‍රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹල ප්‍රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....

    Confused.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කිකිලි බන් අවේ මුලින් බිත්තරයට එන්න කකුල් නෑනේ :rofl:

    උඹල ප්‍රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....
    උඹේ ඔය පිලිතුරට වඩා සාර්ථකයි මේ උත්තරේ..:P
     
    33000W

    Member
    උඹල ප්‍රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....
    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P