අපි ගිහින් බිත්තරේ උඩ වාඩි උනාම බිත්තරේ රැකෙන එකක් නෑ බන් වැඩිවෙලා..
නෑ උඹ වාඩිවුනාට හරියන්නෙ නෑ... කෙක් කෙක් ගාපන්.. එතකොට හරි.
අපි ගිහින් බිත්තරේ උඩ වාඩි උනාම බිත්තරේ රැකෙන එකක් නෑ බන් වැඩිවෙලා..
මෙන්න ආවා ආකිමිඩිස්ගේ නෑදැයෙක්, ආකිමිඩිස් රෙදි නැතිව දිවුවේ යමක් හොයාගත්ත නිසා, මූ රෙදි නැතිව දුවන්නේ ඇයි කියලා තාම කවුරුත් හොයගෙන නෑ..Captain ජැක් ස්පැරෝ;12285040 said:සෑහෙන්න බොන්න ඔන ප්රශ්ණයක්..........![]()
මෙන්න ආවා ආකිමිඩිස්ගේ නෑදැයෙක්, ආකිමිඩිස් රෙදි නැතිව දිවුවේ යමක් හොයාගත්ත නිසා, මූ රෙදි නැතිව දුවන්නේ ඇයි කියලා තාම කවුරුත් හොයගෙන නෑ..


මට පිස්සු වගේ යකෝ.... කවුරුහරි උත්තරේ දීපය...
තව ටිකකින් බොසා එළවනවා මාව...
![]()
මෙන්න ආවා ආකිමිඩිස්ගේ නෑදැයෙක්, ආකිමිඩිස් රෙදි නැතිව දිවුවේ යමක් හොයාගත්ත නිසා, මූ රෙදි නැතිව දුවන්නේ ඇයි කියලා තාම කවුරුත් හොයගෙන නෑ..
ප්රශ්ණ 15
කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ?

කියලා වෙන ප්රෂ්නයක් ගැටලුගත කරපන්කෝ..
කිකිලි බන් අවේ මුලින් බිත්තරයට එන්න කකුල් නෑනේ![]()

මොකක්ද යකො එ හරුපෙ?උඹල ප්රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....
කිකිලි බන් අවේ මුලින් බිත්තරයට එන්න කකුල් නෑනේ![]()
උඹේ ඔය පිලිතුරට වඩා සාර්ථකයි මේ උත්තරේ..උඹල ප්රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....

උඹල ප්රශ්ණෙ හරියට තේරුම් අරන නෑ මචං. මං මේකෙ කොතනකවත් අහල නෑ කිකිළි බිත්තරයක් ගැන. මං අහල තියෙන්නෙ බිත්තරයක් ගැන. ඒක කිකිළියෙක්ගෙ හෝ ඕනම සතෙකුගෙ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ආවෙ බිත්තරේ....... ඉස්සරම හිටිය ඩයිනෝසිරස්ලත් බිත්තර තමයි දාල තියෙන්නෙ.....








මුලින් ආවේ බිත්තරේ... බිත්තරේ පුපුරල තමයි කිකිළි හෝ පැන්තර් (කුකුළා) ආවේ



උඹේ ඔය පිලිතුරට වඩා සාර්ථකයි මේ උත්තරේ..![]()





