සත්තු ඇතිකරන තැනක් තියෙනව..
එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?
ඉතින් කූඩු 2 යි ගිරව් 3 යි උනාමත් ඕක හරියනොනේ.......











(Aththata newe)